𝐌𝐚𝐥 𝐌𝐢𝐭𝐚𝐤 𝐓𝐡𝐢𝐲𝐚𝐧𝐧𝐚 | 𝐊𝐚𝐬𝐮𝐧 𝐊𝐚𝐥𝐡𝐚𝐫𝐚

preview_player
Показать описание
Legends live in Colombo 2022 at BMICH

Mal Mitak Thiyanna

Artiste : Kasun Kalhara
Music Arrangement : NAADA | නාද
Mixed & Mastered : Amila Rasanga
Video Production : THREEWAY
Event Production : We Do Events

Special Thanks,
We Do Events Crew
Manuranga Wijesekara (MANU)
Craft Photography
CS Photography

Event Organized by We Do Events

All Copyrights Reserved

#kasunkalhara #Legendsliveinconcert #teamwedoevents #Naada #indrachapaliyanage #NadeekaJayawardane #nadeekagurugenna
Рекомендации по теме
Комментарии
Автор

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ
සොදුරු කවි ලියාන හිත් කොනේ
තාරුකා වහින රාත්රියේ
ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී
ඔබයි මගේ
මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ
තුරුලතා පවා දුකෙන් වගේ
අතවනා සොයන්නෙ ඔබ කොහේ
හැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්න
මගේ හදේ
මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ


like me 😍

BloodyarthurG_
Автор

ඔහොම සතුටින් සින්දු කියනවා බලන්න තමා කසුන් කල්හාර ඇත්තටම සතුටුයි ❤

nuwanrajapakshaonline
Автор

He is HIGH as F***. I can say it looking at his unusual smile. 😀 What an awesome performer. I personally think he is the best VOCALIST Sri Lanka ever produced. JUST WOW

sajithprasantha
Автор

Combination of Violin + flute + accordion❤😍

sajeeprasa
Автор

කොළඹත් ආව...නුවරත් ආව..ඊළඟ එක ලංකාවෙ කොහෙ තිබ්බත් එනව.ඒ තරම් පිස්සුවක්

pamudithaa
Автор

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම legend කෙනෙක් ❤️

hasinduggkkpprr
Автор

නාද එක්ක සින්දු කියන ඕනම ගායකයෙක් සතුටින් තමා කියන්නෙ❤ නාද කියන්නෙ වෙනම ලෙවල් එක්කක්❤

shamenmadhushanka
Автор

අන්තිමට වයලීන් එකෙන් ගහන හයි පිච් පාර්ට් එක නම් ...😍😍🔥🔥

dilanrathnayaka
Автор

මගේ ජීවිතේ හීන වලින් 2 වෙනියට තියෙන්නේ Kasun kalhara live show ekk බලන eka🥺🙏 ETA පස්සේ මම මැරුණත් කමක් නෑ 🥺🙏😭 මගේ ආගම Kasun kalhara 😭🙏🥺

Malshika_Ariyathilake
Автор

2:16 තමන්ගෙ සිංදුව Audience ගායනා කරද්දි ගායකයෙක් විදිහට උපරිම වින්දනයට පාත්‍රවෙච්ච අවස්තාව.💖😁

nipuntharushaflute
Автор

බටනලාව ගහන කෙනාගෙ කනට ගහන්න හිතෙන තරම් ලස්සනයි 🤍🔥

ruwinduhansana
Автор

මේ බෑන්ඩ් එක සුපිරි.❤️ මාරම ලස්සනට සිංදුවට සාධාරනයක් කරා ❤️

Charithlakshan-hkrb
Автор

backingnam backing, the violin and the flute... wow devine

ridmapabasara
Автор

අද live ගිහින් ම බැලුව videos clips ටිකත් මේ විදිහටම ඉක්මණට බලන්න අහන්න බලාගෙන ඉන්නවා...
වැඩේ හරිම ලස්සනයී❤

lakmaligarusinghe
Автор

Celtic touch, with this voice of heaven...

tejkay
Автор

බෑන්ඩ් එකයි කියන කෙනයි දෙන්නම ලෙජන්ඩ්ස්.❤

kasunishara
Автор

Audiance eka pitch ekata sindu kiyaweema... Its great opportunity to having you Mr. Kasun We r really proud of you. Master!

udaraarjunafernando
Автор

මම හිතනවා කලින් හිටපු කසුන්ට වඩා චුට්ටක් හරි ⁣තමංගෙ ජීවිතේ වෙනස් කරං ඇති කියලා සිරස වොයිස් නිසා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මෙහෙම විදිමින් සිංදු කියනවා මම කවදාවත් දැකලා නැ..

rasanjanadissanayake
Автор

BMICH එකේ ගතකල සන්ධ්‍යාව …… එදා නම් ජීවිතේට අමතක නොවෙන දවසක්❤

DhananjayaDeepal
Автор

දැක්කමයි මම කසුන් ඔහොම ඉන්නව..🙂....legend ❤️

nawodasandeepana