AMMA JEEWANA UYAN THERE | KOKILA PAWAN JAYASOORIYA | MA NOWANA MAMA | WITH LYRICS...

preview_player
Показать описание
#Kokila_pawan_jayasooriya
#Manamalan
#Ma_nowana_mama
#Tv_derana
#Tunes_Taprobana
#TunesTaprobana #Sinhala_Music_with_Lyrics #Sinhala_songs_with_lyrics #Sinhala_mp3_with_lyrics

ශ්‍රී ලාංකික ජනප්‍රිය නළු සහ ගායක කෝකිල පවන් ජයසූරිය (මනමාලන්) මා නොවන මම වැඩසටහනේ දී ගායනා කළ "අම්මා ජීවන උයන් තෙරේ" ගීතය

"Amma Jeewana uyan there" live cover song by Kokila Pawan Jayasooriya (Manamalan)

Don"t Forget to subscribe :
LIKE | COMMENT | SHARE | SUBSCRIBE | KEEP SUPPORT
Thank you for watching!

#Kokila_pawan_jayasooriya
#Manamalan
#Malan
#Amma_jivana_uyan_there
#Ma_nowana_mama
#Nadagamkarayo
#කෝකිල පවන් ජයසූරිය
#මා නොවන මම
#නාඩගම්කාරයෝ
#මනමාලන්
#මාලන්
#Kokila_pawan_jayasuriya
#Kokila_pavan_jayasooriya
#chandrasena_hettiarachchi
#tv_derana
#naada_kokila_pawan
Рекомендации по теме
Комментарии
Автор

මගේ රත්තරන් අම්මා මාව දාලා ගියා, හැමදේටම හැම මොහොතකම මාත් එක්ක හිටිය ඒ පිවිතුරු ආත්මයට මම උතුම් වු නිර්වාන සුවය පතනවා 🙏.නිවන් දක්නා ජාති දක්වා ඒ උත්තමාවිය මගෙම අම්මා වේවා.

randikeabeysinghe
Автор

මගේ අම්මා ලබන ආත්ම බ්වයක් පාසා බුදු වෙවා 🙏🥺🥺🥺🙏😩❤‍🩹❤‍🩹

BasmaBasma-gjuv
Автор

මගේ අම්මා හැම ආත්මෙකම මගේම අම්මා වෙන්න ඕනි.තාත්තත් නැතුව අපිව බලගත්තු අම්මට හැම ආත්මෙකම සැනසීමේ ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න ඕනි

SaviOnline
Автор

අම්මා නැති උනත් මන් අම්මට හැමදාමත් ආදරේයි අම්මේ❤

sadaruwan
Автор

මගේ අම්මා බුදුවෙන්න ඔනි, මගේ අම්මා නැති උනා මට 😥

thilinimadushani
Автор

මා උපදින හැම භවයෙම මම මගේ අම්මාගේ කුසතුලම ඉප දෙන්න ඕන❤

CharithLakshan-nishugirl
Автор

Oba kawurunda kiyala danatama oppu kara atha ❤😮

SithumNawanjana-tb
Автор

ලස්සනයි මල්ලි.ඔයෑ හරි හැගීම් බරව ලස්සනට කියන සින්දුවට ආදරෙයි

thilinakumara
Автор

😢 Aderei amme pana wage ath oyata mage adare denenne ne mage hitha ralu wedi nisa amme.... Mata samawenna mata... ❤❤❤

ShanikaYasantha
Автор

filling this song ....( අම්මා ...ජිවන උයන් තෙරෙ)....🎧😌🎧💕

Cutegirl-md
Автор

me sinduwa kochchara ehuwath epa wennee...
mn wennethi denat wedim wara ganak ahanna eththe e tharam lassanai kokila aiya❤😊

sureshrangana
Автор

Niyamai eeeka sitha kohedo pawenawa wage

thakshilamaduwanthi
Автор

දිවි ගංගාවෙ නොනිමි දියබ තුල මා තුරුලට ගෙන නිවන් සරනු මැන 🙏

SurferofSantiago
Автор

❤🥺 favorite mge asma sinduwa . 10 parkth vada ahuwa marma lassni ❤

anjali
Автор

Math adarei mage ammatai thaththatai Pana wage eyala denna thma mage mulu lokema❤❤❤❤❤❤❤adarei mage ammitai, thaththitai❤❤❤❤

lakshanisenarathna
Автор

Budu saranai mage mawni uthum. Niwan doratu viwara wewa!!!

TyrOpd
Автор

Harmattan lassani.mulgayanayata wawa godak hodi.sanasilla ahanna palawan.marama lassani.ma gitayata sudusuma hada oyaga hada.

RenukaSam-yu
Автор

Harima lassanai a hada bawanawak❤ geethayath ahemamai

PathumiWanigasekaraarachchige
Автор

මනමාලන්ට හොදර සොන්ග්ස් කියන්න පුලුවන් 😊❤

shashi_