Raaga | Episode 37 - (2025-03-25) | ITN

preview_player
Показать описание
Raaga | Episode 37
#ITN #ITNSriLanka #ITNDigital #Teledrama #Raaga #episode37

ITN ON SOCIAL

© 2025 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

මනුස්ස කටකින් පිටවුන ගුනාත්මක සුපිරි වචනයක්, මට භ්හ උබව විකුනගෙන කන්න, උබ ජීවත් වෙලා ඉන්නකම් උබට වරදක් කලෙත් න්හ්, මරනයට පත් වුනාට පස්සේත් වරදක් කරන්නෙත් නති 🎉❤🎉❤🎉❤

UkwattageUkwattage
Автор

පතිරනගෙ නංගි දැන් ගොඩක් කථා වල ඉන්නවා ලස්සනයි රගපෑමත් විශිෂ්ඨයි සුභ පැතුම් මගෙන්

RidmaRenuka
Автор

අද කාලයේ හැටියට නම් විශ්වාස කරන්නම බැරි ළගම ඉන්න අය😮

MathsWadda-sp
Автор

කතාවේ පෙලක් කොටස් ගලපනවා තේරුම් ගන්න බෑ... හරියට නිකං පහුගිය කොටස් අපිට අමතක වෙලා වගේ අලුත් කොටස් එන්නේ...

Jeradwilarachchi
Автор

කවුරු කොහොම කිව්වත් මට නම් මේ drama එක සුපිරි 👌👌👌

LankakwtKwt
Автор

මේ කථාවේ කට්ටිය නුලෙන් බේරෙන්නේ
සුපිරි කථාවක්

dilinihapuheenna
Автор

දෙහිබාලේ වගේ ත්‍රීවිල් කාරය.😀.
එල ඩ්‍රමා එක.❤

manjulaliyanage
Автор

අය්යෝ වින්ඩි අහුවුනා වගේ නේද .රිස්ක් එකක් තියෙද්දී වින්ඩිගෙත් කිසිම පරෙස්සමක් නැහැ නෙ.

suneethasenevirathna
Автор

දසුනි අක්කිගෙ හිනාව මාරැ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

DilshanRasanjana-pf
Автор

හැම නාලිකාවකම විකාෂය වන ටෙලිනාට්‍ය අතරින් .දැනට විකාෂය වන හොදම ටෙලිනාට්‍ය තමා මේක.

ksaman
Автор

අම්මෝ වෙන කෙනෙක් නම් පන බයේ දුවනව, හොල්මන දැකල, ඒත් වික්ටර් අංකල්ට තේ එක බොන්න තරම් දයිරියක් තිබුන.😮😮

NNNN-ep
Автор

මේකත් අර රසරහසක් වගෙ ගොන් පාට් වෙයිද දන්නැ

walidisa
Автор

වින්ඩිට කරදරයක් වෙන්න යද්දි හිත ගැහෙනවා..

thilanganiejayaweera
Автор

මට මේ දනුශ්කගේ රංගනය නම් හරිම අපහැදිලියි

SriyaAbesinha-qw
Автор

දැන් නම් මෙලෝ රහක් නැතුව ගිහින් නාට්‍ය

DilaniSubashini-rjec
Автор

දැන් දසුනී රුමල්ට.කැමති.වෙයි.නයෝමි ඇවිදිනවා විතරනේ පෙන්නන්නේ.❤❤

pradeepsandaruwan
Автор

මේ කතාව විකාරයක්. එකම්දේ..කැරකි කැරකි යනවා

suranjia
Автор

දැන් ජගත් කෝ? අයියෝ ට්‍රැක පනිනවනෙ, එදා සීන් එක මාට්ටු වෙල අරකි කනට ගැහුව දැන් අද ආය මුල ඉදන්

ruchirg
Автор

හොඳ කතාව මැරිච්ච මනුස්සයෙක් ඇවිල්ලා කෑවා

pradeeprathmal
Автор

ගෑනුන්ට රහස් කියන්න එපා කියන්නෙ ඕක තමයි..😮😮

NilSS-hw
join shbcf.ru