Paradeese | Episode 109 - (2024-12-27) | ITN

preview_player
Показать описание
Paradeese | Episode 109

#ITN #ITNSriLanka #ITNDigital #Paradeese #episode109

© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Рекомендации по теме
Комментарии
Автор

ඇත්තටම අපේ ලංකාවේ මෙහෙම ලස්සනට ගලාගෙන යන කතාවක් දැක්කමයි. ලංකාවෙ ගොඩක් කතාවල එක්කො couple එක set වෙන්නේ කතාවේ අන්තිමටම එහෙම නැත්නම් සෑහෙන හතුරු ගොඩකුයි හිතාගන්න බැරි විදියේ මාර ප්‍රශ්න ගොඩකුයි තියෙනවා couple එකට set වෙන්න බැරි වෙන්නම. අපි කතාවක් බලන්නේ අපිට තියෙන ප්‍රශ්න අමතක වෙලා හිත නිදහස් කරගන්න හිතාගෙනනේ.ඒත් අපේ ලංකාවේ ගොඩක් කතා බැලුවම වෙන්නේ අපිට තියෙන ප්‍රශ්න තව වැඩිවෙන එක. අන්තිමට කතාවේ ප්‍රශ්නත් අපේ ඔලුවෙ.ඒත් මේ කතාව නම් ඇත්තටම ලස්සනයි.මට නම් නිකන් korean drama එකක් බලද්දි දැනෙන feeling එක දැනෙන්නේ මේ කතාව බලද්දි.මොකද මේ කතාව බැලුවම මාර සතුටක් දැනෙන්නේ හිතට.හරිම ලස්සනයි මේ කතාව. ලස්සන දේ අගය කරන්න ඕන.

NethuliWijewardana
Автор

අම්මවත් නැතුව ඉදපු වගීෂට අවංකව ආදරෙ කරන්න පාරමී ලැබුනම මූණෙ තියෙන හිනාව..❤💟

ChathuIS-bu
Автор

කිස් එකක්වත් නොදී ඒ රැක ගන්න ආදරේ වෙනමම රහක් තියේ නේද, බලන්න අතින් ඇල්ලුවත් ඒ කොල්ලගෙ ආදරෙයි කෙල්ලගෙ තියෙන විශ්වාසයයි මේ කතාවෙන් හරිම ලස්සනට පෙන්නනව

santhanimal
Автор

මෙච්චර කාලෙකට බලපු ලස්සනම කතාව මැචින් කපල් වගීශ & පාරමි 🥰❤️

AvishkaThennakon
Автор

මේ දෙන්නාගේ ආදරේ දකිද්දී..මූණට නිකන්ම හිනාවක් එනවා..ඒ තරම් ලස්සනයි..මොකද ඔයා😼❤

tharurajapaksha
Автор

යකෝ මුං දෙන්නා ලවි කරන්න ලැජ්ජාවෙන් ඇඹරෙනකොට අපිටත් කිචි වගේ 😂

chandanaariyarathna
Автор

මේ වගේ ආදරයක් හම්බෙනවනම් ආදරය කරන්න කෙනෙක් හිටියත් කමක් නෑ කියලා හිතෙන්නේ මට විතරද?🤗❤❤
(සිරි ලංකා තනිකඩ සංගමය 🥲)

dinuSL
Автор

සිහිනගෙයි ආලියාගෙයි සීන් බලනකොට දැනෙන්නේ K Drama එකක් බලනවා වගේ 🤗❤️ ආසම දෙන්නෙක්

Mino_l_______L
Автор

පාරමීටත් හිත නෑ වගීව දාලා යන්න🥰 lovely ❤️

umejasanmini
Автор

අනේ ශෝක් අනේ . හිතේ තියෙන ප්‍රශ්නත් අමතක වෙනවා වගී පාරමීගෙ ලව් එක දැක්කම ❤❤❤

pavithramadubhashini
Автор

when parami said, "මොකද ඔයා.."
I felt it 😩❤️💫

nirvan_
Автор

මේ කතාව නිෂ්පාදනය කරන සියලුම දෙනාට අපගේ හද පිරි ස්තුතිය...❤❤

ytqueen
Автор

යකෝව් පාරමී වගීෂයි ලව් කරද්දි අපිවත් හෙන රොමැන්ටික් වෙනවනේ 😅❤

NuwanthikaWilegodage
Автор

"මොකද ඔයා" 🥹🤍
අනේව්ව් මේ හුරතල් කෙල්ල ඒක අහපු විදිය 🤍

nethz
Автор

ඒ ආදරේ🥰🥰🥰 ෆෝන් එකෙන් මේක බල බල තනියම හිනා වෙනවා කියලා අහන බැනුම් අම්මගෙන්

Dinugamage
Автор

මේ යන ලවු ස්ටෝරි බල බල තනියම හිනාවෙන්නෙ මං විතරද, ? 😁🙈❤️

maheshakaushani
Автор

" මොකද ඔයා " දැන් නම් පිස්සුවක් ❤❤

HashiniChethana-wczf
Автор

හරිම ලස්සන ආදරයක් වසීශ පාරමි❤ මේ වගේ ආදර කතා ලොකේ ඕන තරම් ඇති ඒ අයට කවදාවත් බදාවල් එන්න එපා. දිනන්නම ඕනි. මං තාම තනිකඩ අවුරුදු 40 පැනලත් පෙර කර පව් නිසා 😢 කාටවත් එහෙම වෙන්න එපා

nilunilu
Автор

සුදු මහත්තයගේ හිනාව හරිම ලස්සනයි, ලොබ හිතෙනවා 🥰🥰

MuTu__wA
Автор

පොද වර්ෂා සින්දුව කාලේ මම දැක්කේ බොහොම ලස්සන ස්වීට් chemistry එකක්. දැන් chemistry එක තවත් ටොප් ලෙවල් . ඒ එක්කම ලොකු positive වයිබ් එකක් එනවා ඒ act එක chemistry එක ඇතුලේ. ඇත්තටම ලස්සනයි. දිගටම ලස්සනට කරන්න.

anuchan
visit shbcf.ru