Sangeethe | Episode 550 01st June 2021

preview_player
Показать описание
Sangeethe | Episode 550 01st June 2021

#derana #sangeethe
Рекомендации по теме
Комментарии
Автор

සීයට හම්බවෙලා ඉන්න කාර් එකේ අයිය ෂෝක් අනේ

samanmalierajapaksha
Автор

අනේ සීයාට නම් කරදරයක් වෙන්න එපා සීයා නිසා තමයි කතාව බලන්නේ අපි ☹️ මයි ❤️ අසෙනී

fathimaferoza
Автор

කෝ බලන්න සීයාට අසේනිව හම්බවෙනවාට කැමති කට්ටිය 🤔🤔🤔

shashenamaranayake
Автор

අසෙනි උදව්වක් ඉල්ලංකොට නැන්දා ගෙන් පොන් එකක් ඉල්ලයි කියලා හිතුන අය කෝ.🤔🤔🤔

madurakavishka
Автор

මොනාද බන් මහී අසෙනි එකතු කරපන්කො එදිරියෝ..😒

Gossip
Автор

අනේ එදිරියෝ එකක් කියන්නන් සීයාටනන් මොකුත් කරන්න එපා අසෙනිටයි මහීටයි ඉන්න ලොකුම හයිය සීයා එකක් දාගෙන යන්න මේකට එකග

dilkimaheshika
Автор

මළ විකාරයක් වෙල කතාව දැන්...
එදිරි අංකල් අසිනි මහී 𝘦𝘱𝘪𝘴𝘰𝘥𝘦 1000දිවත් එකතු කරනවද???? 🥺🥺

imeshanishanidissanayaka
Автор

අනේ ඔවිි සීයාට අසෙනිට මහීට කිසිම කරදරයක් වෙන්න ඉඩ තියන්න හොද නැහැ කල්පනයට හොද දඩුවමක් දෙන්නම වෙනවා

hildathalawegedara
Автор

😡😡😡 එදිරි අන්කල් එකක් කියන්නම් සියාටනම් මුකුත් කරන්න එපා හොදද . අසෙනිගෙ හිත හදන්න ඉන්න එකම කෙනා. 😡😡😡😡

kelumsandaruwan
Автор

එදිරිය කන්නෙ රබර්ද මන්ද කතා සේරම මෙච්චර අදින්නෙ...🤣🤣🤣

chamarasampath
Автор

මේ කතාවේ සීයාටනම් කරදරයක් කලොත් ආයේ ඉතින් කතාව උනත් එපා වෙයිද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

sunethrakumari
Автор

ආසාවෙන් බැලුව දෙවනි ඉනිමයි සංගීතෙයි දෙකම එපා උනා මේ දවස් ටිකට

nuwanthikamadushani
Автор

මිලින්ද හිතන හැම එකම වෙනවා...ඌ කියන විදිහටද මන්දා කතාව යන්නෙ...🤣💔

sawmyasarani
Автор

අනේ මන්දා මේක අදිනවා ඉවරයක් නෑනෙ ... මේ දවස් ටිකේ කතාව එපාම උනා... ඒ මදිවට හෙට සීයට මොකද්ද වෙන්න යන්නේ ? අනේ සීයට නම් මොකුත් වෙන්න එපා ...

HTW-sxuk
Автор

අපිට දුකක් දෙන්න එපා හෙට බයේ බෑ අසනි ටයි මහි ටයි දුකක් දෙන්න එපා ඒ වෙනුවට කල්පනටයි මිලින්ද ටයි ලොකු පාඩමක් උගන්වන්න අනේ pls

ifarifa
Автор

කතාවේ හෙට කොටසේ සීයට නම් මොකුත් වෙන්න එපා, ,කතාවේ ඉන්න හොදම කෙනා, සීයාවනම් කතාවෙන් අයින් කරන්න එපා, එදිරිමුණි අංකල්, ,😐😐😐😐

mashiShehansha
Автор

අනේ නේ එදිරි ඔයත් එක්ක බෑ අප්පා 😒😑😑😑ඔයා මොනවද මේ කරන්නේ. සීයට නං මුකුත් කරන්න එපා ඈ 😑

maleeshaparindya
Автор

සීයා පව් අනේ...ආදරෙ හිතෙනවා💕 ඔයාලටත් එහෙම සීයෙක් ඉන්නවනම් like ekk daan yn👍😍🥶

madushikasewwandi
Автор

ගයමු දවසක....❤️❤️❤️
ජීවිතේ තාලේ ..❤️❤️❤️
බලෙන් කවමදාවත් ලබන බැරි දේ නම් ආදරයයි...ඒක මේ ගොන් ඇමති පුතාට තේරෙන් නෑ නේ..😒😒😒

wkqrkzp
Автор

මිලින්දයනම් මාර එකෙක් තමයි....ගල් ගහන් ඕන මූට...🤕🤕🤕

chamarasampath