Smart Board in Sri Lanka

preview_player
Показать описание
Best Smart Boards Price in Sri Lanka - How much is a SMART Board? Which SMART Board is the best? What does a SMART Board do? Is a SMART Board a whiteboard? smart board for teaching smart board download smart board software smart board for home smart board abans singer smart board ewis smart board price in sri lanka smart board price in sri lanka abans

..
Рекомендации по теме
Комментарии
Автор

Today, Lesson is 'පාඩුවේ පොතක් පතක් බලාගෙන හිටපිය' Prank එකක් කරේ....අද වීඩියෝ එකත් පදිරි තද කොර එල...💪💪❤️❤️

SLAvamer
Автор

ගාල්ලෙ බොනවිස්ටා යන සෙට් එක කෝ😉 අපි නම් මේවයින්ම තමා 6 ඉදන් මේ වෙනකන්ම කරන්නෙ ටැබ් එකයි ස්මාට් බෝඩ් එකයි❤

AIUNIX
Автор

Smart Board එකකට මෙච්චර දේවල් කරන්න පුලුවන් කියලා දන්නෙ මේ වීඩියෝ එක බැලුවාමයි. Thanks Chanux

ThasanTech
Автор

කියන දේ කලින් දන්නව උනත් නිහතමානීව අහන් ඉන්න chanux මාම 💝

Itzmemiyu
Автор

අදත් සුපිරි , samsung galaxy s23 ultra vs apple iphone 14 pro max එක ගැන වීඩියෝ එකක් කරන්න

piyumanthathsara
Автор

ඇත්තටම ඉතා වටිනා Video එකක්. සුභ පැතුම් Chanux Bro ඔයාගෙ මේ වටිනා භාණ්ඩ අප වෙත එලි දැක්වීම සම්බන්ධව. 🙏

shashikahettiarachchi
Автор

ඉස්කෝලෙට පන්ති වලට නම් සුපිරි මෙහෙම තියේනම්.

NodutuAdaviya
Автор

Chanux bro කියන්නේ හොදම නිහතමානී සාර්ථක කියන අය මං වගේ සිටීද 🤗🍂❤🏄

learnyoutube
Автор

all features are useful for all subjects 💯

kawyathathsarani
Автор

අපේ ඉස්කොලේනම් හැම පන්තියකම වගේ තියෙනවා💙💛

Vidusha_N_Janushi
Автор

Chanux ගෙ Qr code එක scan කරපු මම

ලියපු ටික ගන්න බැරි උනා නෙ😂

Gagan
Автор

හොය හොයා හිටපු video akak...බුදු සරණයි ..අයියා

jayamalivideoteam
Автор

යකොඩෝ මේක නිකම්ම නිකන් smart white board එකක් නෙමෙයි...තනිකරම (TV/smart phone/computer /phone/cinema screen/ipad/white board/graphics editor )❤

madushanjulius
Автор

Chanux bro කොහොමද smart board එකට pen එකකින් pdf හෝ lesson එකක් දාල අපිට eka gena thawath wisthara karala lamaita liyala pennana එකපාරට whiteboard එකට එන්න විදියක් නැද්ද?😢

BeaXtNCS
Автор

අයියේ ඇනිමේෂන් පැත්තට ජොබ් ඒම මොනවද තියෙන්නෙ කියලා කියන්න පුලුවන්ද
ඇනිමේෂන් පැත්ත සාර්ථකයිද අයිටී ෆීල්ඩ් එකේ

harshanalaka
Автор

ඔය smart white board එකෙන් තමයි, අපිට දැන් online clz කරන්නෙ, brother 😊❤🙏

SLKPOPMASHUP
Автор

මේව ගැන දැනගෙන දැන් අවුරුදු 3කටත් වැඩී 😅❤❤❤

DilshanBEATZ
Автор

Smart board කියන්නෙ buonavista college ගියපු අපිටනම් අලුත් දෙයක් නෙමෙයි
කොහොම උනත් නියමයි video එක

Onlyzombieim
Автор

ලංකාවි smart board sell කරන ගොඩක් company වලින් හොද after sales 1ක් ලැබෙන්නේ නෑ. මේවට repair කරන්නේ promate eboards විතරයි.

chamathsilva
Автор

Chanux Bro please do review about huawei nova 10 se

housesegtee-nddk