Sahara Flash Fun in Bahrain With @DineshTharanga

preview_player
Показать описание

________________________________________________
♪ Stay Connected ♪
""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""

➤ ● LIKE ✔️ | ➤ ● COMMENT ✔️ | ➤ ● SHARE ✔️ | ➤ ● SUBSCRIBE ✔️

#DineshTharangaMusic #Dina #SaharaFlash #SinhalaMusic #Artist #Singer #SinhalaCovers
Рекомендации по теме
Комментарии
Автор

▶ Connect with 👇 @Dinesh Tharanga 👇


♪ Stay Connected ♪


➤ ● LIKE ✔ | ➤ ● COMMENT ✔ | ➤ ● SHARE ✔ | ➤ ● SUBSCRIBE ✔

DineshTharanga
Автор

මමත් ගම්පොළ මං හිතන් හිටියේ තුෂාර පන්ඩිතයෙක් කියලා එත් උබ මරු bro

nishantharathnayaka
Автор

වැඩ්ඩොන්ට තැනක් වෙලාවක් දෙයක් අදාල නෑ තියෙන දෙයින් ගේම ගහනව
මේ ඒවගෙ වැඩෝ කියලා ඔප්පු කරපු අවස්තාවක් ආදරෙයි ❤👍

kaviya
Автор

ෆට්ටම ආතල් එකෙන් ඉන්න බෑන්ඩ් එකක් තමයි...❤️☝️ ඒ වගේම හරිම සරලයි ඒක ෆට්ට 👌👌👌

nipunnandika
Автор

Musical එකකට වඩා ලස්සනයි...සුභ පැතුම් ...ජය වේවා...!

vijitharathnayaka
Автор

ගැම්ම යකෝ මේක නම්. සාස්පානයි වතුර කෑන් එකයි පට්ට.

NilupulMalinda
Автор

බෑන්ඩ් එකට වඩා ඔයාලගෙ සහෝදර බැදීම හැමදාටම තියෙන්න කියලා සුබ පතනවා

arjunanishal
Автор

බයවෙන්න එපා ඔලුව අත ගාන්නේ කොන්ඩේනැහැ ඔලුවේ මේ යාලු කම සහෝදර කමට වැඩිය වටිනවා හරිම ලස්සනයි නියමයි අනේ මම කාටර් වල ඉන්නේ නීලු

Xtraa-yxhm
Автор

ඔය ටිකම ඔය විදීහටම ලයීව් ඔනේ එක කොර ❤️😍

sachinthasandeepa
Автор

ටිරා මල්ලියාගෙ හිනාව..
ආදරෙයි සහරා ෆ්ලෑෂ් ..
හරිම ලස්සනයි....

renurathnayaka
Автор

යකෝ සාස්පානයි, වතුර කෑන් එකයි තියන් ගහන්නේ..පිස්සු හැදෙනව🙌..ඕකම live ගැහුව නම් වෙනම ආතල් එකක් ආහ්..අර අන්තිමේටම යන බීට් එක පංකාදුයි ආහ්..ආදරෙයි💕
සහරා ෆ්ලෑෂ් නම් සහරා ෆ්ලෑෂ් තමයි..🔥💯

azamizmy
Автор

Shaa shaa ලස්සනයි 👍 👍 👍 👍 👍 👍 👍 සුපිරි sahara flash එල එල නියමයිනේ miucik නම් sahara flash tama සම්මා සම්බුදු සරණයි !!! !!! !!!

nuwanchathu
Автор

ලස්සනයි ගොඩක් ඔයාලා හැමොටම බුදු සරණයි ජෙිසු පිහිටයි

malithinisansala
Автор

ප්‍රදීප් අයියා ඇතුලු සහරා ෆ්ලෑෂ් කණ්ඩායමට මගේ හදවර්තින්ම සුබ පතනවා.

ShansarangaVlogs
Автор

කියලා වැඩක් නෑ ඒ ආතල් එක පඩ නැති පට්ට බෑන්ඩ් එකක්. ආදරෙයි සහරා ෆැලෑෂ් 💔💔💔💔💔

manjukumara
Автор

එල, එල නියමයි !!!!
සහරා ෆ්ලැශ් නිර්ව්‍යාජත්වයට ආදරේයි ගොඩක් ගොඩාරියක් !!!!
වැඩ්ඩේ නියම, එච්චරය, ආයේ දෙකක් නෑ !!!!
ජය වේවා !!!!

sureshpushpakumara
Автор

lankawe band okkogema inne supirima waddo ජයවේවා ලෙසටම

drvlogs
Автор

පඩ ෂෝ නැති එකම බැන්ඩ් එක ආදරෙයි ඔක්කොටම♥️

theekshananirman
Автор

Thushara ela ela pappalatama galepena voice eka aaaa.... nice video eka... i love sahara flash...

pinimuthu
Автор

ලස්සනයි ගොඩක්, තෙරුවන් සරණයි 🇱🇰👍🔥🔥🔥🔥🔥🔥❤️👍

රේණුලියනගේ
visit shbcf.ru