Payzone Wide FInal

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

Me wge lbba wl wlata dannepa 😂 .. salli gnnwa nm 1xbet wge ekakin hoyapalla .. eketh crash game aviator wge magul ghala winasa nowee live cricket, football (sure match walata ) wge ewata bet krla salli hoypalla

AnuradhaWeerasingha-iy
Автор

ප්‍රශ්න වලට පිළිතුරු..විත්ඩ්‍රවල් එකක් ගන්න පොයින්ට් 1000ක් ඕනෙ..

පළවෙනි විද්ඩ්‍රවල් එකෙන් 100ක් එනවා පොයින්ට් 900k ඉතුරු වෙනවා..ආයෙත් අර 900 තව පොයිට් 100ක් හදලා විද්ඩ්‍රවල් කරන්න..

පොයින්ට් 1ක් රු1යි..
සල්ලි වැටෙන්න දවස් දෙක තුනක් යයි..මමත් දැම්මා දවස් දෙක තුනක් ගියේ නෑ තාම..බලමු..

වරදින්නත් හරියන්නත් කරලා බැලුවා..බලමු හරියයිද කියලා ..

MadurangaPriyakalum-oh
Автор

මෙ එක පොයින්ට් එකක් කියන්නෙ කීයක්ද?පොයින්ට් 500ය කියන්නෙ කීයක්ද?හරියට කෙලින් උත්තරයක් ඕනෙ.මම දැක්ක තව අය මේ ප්‍රශ්න අහල තියනව.හැබයි උත්තරයක්නම් ලැබිල නෑ කිසි කෙනෙක්ට මේ ඇප් එක හදපු කෙනාගෙන් හරි මේ වීඩියෝ එක දාපු කෙනාගෙන් හරි

crazyboysl
Автор

මේක හරියන ඇප් එකක් නෙවෙයි.ලකුණු ඔක්කොම එකතු වෙනවා.අවසාන ලකුණ ටික දන්න ලේසි වෙන්නෑ.ඇප් එකේ තියෙන වැඩ කෑලි වැඩ කරන්නේ නැ.ඒවා වැඩ කලත් ලකුණු එකතු වෙන්නේ නෑ.

JanakaNawarathna-diqd
Автор

මේ ඇප් එක හදපූ එකෙක් කියපල්ලා කොහොමද කරන්නේ කියලා.ලොකූ ගනන් හොයන්න ඔනේ නැ.

aselaperera
Автор

පොයින්ට් 500 එකවුන්ට් එකට ගන්නේ කොහොමද .. හැම බැංකු එකවුන්ට් එකකටම ගන්න පුලුවන්ද

CHAMITHChathuranga-hq
Автор

masekt kocchrk earn krnn pulwnd smnyen???

chehansananayakkara
Автор

Me app eken unsubscribe karanne kohomada? Mama "UNREG payz" kiyl SMS ekak send Kara eth magen dawasata rs 8k kapagannawa ne 😢

kveesha
Автор

Huththa thamai withdrawal karata dene na,

samanpriyadarshana
Автор

Mama points 500k Gatha mudal Ganna ba kiyala denna puluwanda

pathimaperera
Автор

මම ඊයේ විඩ්‍රෝල් කලා 500. එකවුන්ට් එකට රුපියලක්වත් ආවේ නෑ.මේක තනිකර බොරුවක්.අහුවෙන්න එපා.

JanakaNawarathna-diqd
Автор

Eka poin ekak කීයක් wenawada app eka haduwanm riply one 😅❤😢😢😢

workoutwith_D
Автор

Meka thani kara biruwak game eka gahana patan gathha ma aya aya enwa 😢rejestr wenna mata 100 gahala smapruna kala wadak ma nathi magulak thama minisu banala thibath gathhe gahala balanwa kiyala eth wadak naha goba hathha boru danna epa kalakni hathha fake acc walin awilla munge un ethha minisu wage mewata comment dañe man gathha hari hodai kiyala salli kapenwa witharai jara hathha

DilanBuddika-nx
Автор

Boru dana ewa thiyanawanm report gahanna ethakota hari

LakshithaLakshitha-ts
Автор

Me app eka boruwak😡 Mama meken coins 1000k hoyala withdraw ekata demma aaka aawe ne🤬 kawruth me app ekakin register wela time waste karanna epa🛑

AbdulAmeee