Decreto Flussi - Protezione Speciale...|Saman Perera

preview_player
Показать описание
ඉතාලියේ තොරතුරු
Decreto Flussi Nulla Osta ?
Residence
Protezione Speciale
තවත් විස්තර ගොඩාක් අද විඩියෝ එකේ
Рекомендации по теме
Комментарии
Автор

Bohoma sthuthi denuwath kalata godak pin 🙏🙏 2025 5 wenida mamath Spenser visa kala risit ekada lebuna 9.6 .59 thami timae eka chan's ekak lebenna ida thiyeada denuwah kranna jp 🙏

SandyaKumari-po
Автор

සර් 25/02/07 වෙනිදා 9.04.50 ටයිම් එක, කෝට එකට ඇතුල් වෙලා කියලා email එක අවා කියලා කිව්වා, කවද්ද වගේ මේක ලැබෙයිද

vinoweerasinghe
Автор

ම⁣ම 2024 නීතියට ඉතාලි ආවේ.මම ඉතාලියේ ලුකා නගරයේ.මම පෙපෙත්තුරා ආයනට මගේ sponsor සමඟ ගිය විට එදින මගේ නුල්ලඔස්තා එකේ මගේ sponsor ගේ උපන් ස්ථානය වැරදි ලෙස සටහන් වී තිබෙන බව පැවසුවා.Sponsor ගේ හැදුනුම්පතේ තිබෙන උපන් ස්තානය නෙමේ මගේ නුල්ලා ඔස්තා එකේ තියෙන්නේ.එම නිසා එය නිවැරදි කිරිමට රෝමයට email හරහා පෙපෙත්තුරා ආයතනයෙනිම යැවු බව පවසනවා.එයට දැන් මස දෙදකටත් ආසන්නයි.තවම එය පැමින නැ.එය මට රෝමයට පැමිණ සඳා ගත හැකිද?රෝමයේ කිනම් ආයතනයේ ද එම වැඩ කටයුතු සිදුවන්නේ?හැකි නම් මට මෙයට පිලතුරක් ලබා දෙන්න.ස්තුතියි🙏

Nilu--M
Автор

Meda para decareto puluzzi nitiya vinadi GANA balanwda mama demma mage duwata velawa 9 vinadi 6 tappra 47 ekenta mokkq venne

dammisilva
Автор

2025 අන්තිමට ආපු 7වෙනිදා උදේ9, 5ට ගිහින් තියෙන්නේ වැඩක් වෙයිද

wajiraPerera-cp
Автор

2025 ALU thin apply Kara na dina, kawadada apply Kara na on a wisthara den na thank

dxt
Автор

Me parath kota aekata athul welada kiyala spide aeken balanna puluwanda

AkalankaShehan-xj
Автор

sanathoriya neethiyak gana chandayak thiyenavada . refugee dammoth prashnayak wena ekak nathi weida

RoshaniTissera-fe
Автор

Mata obathumage දුරකතන ankaya laba denna puluwanda

n.n.weerasooriya
Автор

අයියෙ 7 වෙනිදා වෙරෝන වලින් දාපු එක 9.02 තියෙන්නේ මේක හරියට වෙයිද

CharithSamarasinghe-my
Автор

sponsor visa 2024 october / november apply karapu ayata nulostha nikuth karanawada

financialtradeinvestment
Автор

දැනට vfs එක ඇතුලේ තියෙන passport ඇයි තාම reject කරන්නෙ නැත්තෙ...( sponsor කෙනෙක් නැති ඒවා). මේ ගැන දන්නවනම් උත්තරයක් දෙන්න සමන් මහත්මයා..ඒවාට මොනවා වෙයිද?

chaniperer
Автор

Mahathmaya casi speciale Tama denawada?

uthumrocky
Автор

මල්ලි වසර 10 karta එක ගත්ත අය එහි කොපියක් comuneta දෙන්න ඕනද...
අපි කිසිම දවසක දැනන් හිටියේ නෑනේ දීලත් නෑනේ එහෙම?

enlightenedShoebill
Автор

Milano walin 7wenida 9.21 damme resit awa hariyawida time wadida

AnukDewanarayana
Автор

ස්පොන්ස කරලා ගන්නවා කියන එක කොහොමද හරියට වෙන්නේ දන්න කෙනෙක් කියන්න

LakshithaLaki-kw
Автор

මහත්මයා... මම levello A2 සමත්.2023 ට කලින් ලැබුන අවුරුදු 2 ක Permesso di soggiorno Casi Speciali එක අලුත් කරද්දි luongo periodo කරගන්න නම් lavoro එකක් අත්‍යවශ්‍ය ද කියාලා දැනගන්න කැමතී. අලුත් ⁣ලෙජ් එකට කලිං තමයි මට Casi Speciali හම්බුනේ. ස්තුතියි මහත්මයා....

mikomoods
Автор

මගේ පුතාට වතු වීසා වලට 2025 damma sir thama issu karala na kiyanawa aththada sir plz mata kiyanna

shiranisilva
Автор

සර් 2024 / 3 වෙනි මාසෙ අයසුම් කරේ මම තාම කිසිම පිලිතුරක් දුන්නෙ නැ මට මගේ පාස් පෝට් එකයි සල්ලි දුන්නා මාස 5ක් විතර ඇති සල්ලි දිලා ඒත් මට තාම මුකුත් තොරතුරක් දුන්නෙ නැ ඇහුවම කියන්නෙ වැඩ ටික කෙරෙනව කියල විතරයි 😢 මෙචර කල් යනවද සර් ඇත්තටම

MaduraJeewantha-xk
Автор

Sir 2025/2/05 අයට නූල්ලාඔස්තා දෙන්න පටන් අරන්ද

UdayanganiFrenando
welcome to shbcf.ru