Kandula Ithin Samaweyan / Lyrics - Keerthi Paquel

preview_player
Показать описание
Kandula Ithin Samaweyan / Lyrics - Keerthi Paquel

I don't own anything.All credits go to the right owners.

Artist - Keerthi Pasquel
Lyrics - Lakmali Kariyawasam
Music - Suresh De Silva

Рекомендации по теме
Комментарии
Автор

අපේ psychology madam lecture hall එකේ මේ සින්දුව අහන්න දුන්නා..ඊට පස්සෙ ආයේ මේ සින්දුව අහන්න ආවේ...මේක මනෝවිද්‍යාත්මකව positive imotions ගොඩාක් තියේළූ...තමන්ට ප්‍රශ්නයක ආව් ඕනම වෙලාව්ක මේක අහන්න කිවුවා..💙

heshadhishenarya
Автор

.
කඳුළ ඉතින් සමා වෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැළට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න


කළු වළාව නැගෙන්නෙපා
ගගට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළවේ
ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා හද පායා
සද රැස් යහනට වඩින්න
සද එළියෙන් ඇගේ ගතේ
පිපි ගෝමර මල් දකින්න


මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවි ඈ පිළිගන්නට
උපුල් තලා ඔමරි සිනා
මතු වෙයි මල් පරදන්නට
බිළිදු ගෙනා කිරි සුවදක්
ගෙපැළ දොරින් හමා එන්න
ඉඩ දීයන් වළාකුළේ
මගෙ සිහිනයෙ මල් පිපෙන්න

sandyakumudiniliyanage
Автор

මේ සින්දු මාරම ලස්සනයි 🙂 නව පරපුරෙ එවුන් උනත් අපි ආස මේ වගෙ සින්දු වලට😌❤️

theboniyaa
Автор

I'm respect sir ❤️ මේ සින්දු කවදාවත් එපා වෙන්නෙ නැ හරිම සරලයි ❤️😍

KavinduDisanayaka-ppez
Автор

Ee sinduwa 😌🔥හැගීම් අවුස්සන, හරි ලස්සන, ඉක්මනටම වටහ ගන්න පුලුවන්, අරථවත් සිංදුවක්...දැන් තියෙන සිංදු මොනාද මෙවා එක්ක බලද්දි 🤗😊

drkheder
Автор

ගොඩාක් පිං තව තව බිදුනු හිත් ගොඩ ගන්න අපගේ කලාකරුවන්ට හැකි වේවා

maheshramanayaka
Автор

බිළිඳු ගෙනා කිරි සුවදක් ගෙපැල දොරින් හමා එන්න.ඉඩ දිපන් වළාකුලේ මගෙ සිහිනයෙ මල් පිපෙන්න.

piyasirihewa
Автор

Kochara ehuwath epa wenne nethi sinduwak..😍😍😍

rameshdilshan
Автор

මේ. වගේ. සින්දු. ❤. කොච්චර ඇහැව්වත්.. මදි. මම. මේ. සින්දුවට. ගොඩක්. ආදරෙයි.. නිතරම. රස. විදිනවා. කීර්ති පැස්කුවෙල්. මහතාට. දිර්ගයුෂ. ලැබේවා. 🙏🪔බුදුසරණයි.

RANi-ed
Автор

මේකනම් සින්දුවක් නෙවෙයි ලොකයක් මාරම වෙනස් හැගිමක් ❤️❤️

chathuranga
Автор

මට දැන් අවුරුදු 20යි එත් තාමත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😘

sarangadilshan
Автор

🥰❤️මේ සින්දුවට මන් මාරම ආසයි..මොකක් හරි එකකින් සින්දුව දැක්කොත් ආයෙම ඇවිත් මේක බලනවා....🤗🥰

KAVEESHASEWMINI-dvsh
Автор

කදුළ ඉතින් සමාවෙයන් අපි වෙන් වෙමු අද හවසට මගෙ ගෙපැලට ඈ එනවා සිරි යහනේ තනි රකින්න

wathsalaperera
Автор

කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ තාමත් ආදරේ මේ සිංදු වලට මිට 2000 සෙට් එක❤️❤️😎

travelisourlife.
Автор

කැඩිල බිදිල ගිය හිත් නැවතත් ශක්තිමත් ලෙස සැකසෙන සුභ නව වසරක් වේවා

subashinikannangara
Автор

කදුල ඉතින් සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනෙ තනි රකින්න
Wow wonderful song in my life 😍😍

tharushiwickramasinghe
Автор

I'm glad Keerthi was my guitar teacher & i'm glad that he's still my grandma's Voice trainer.

akhilperera
Автор

This is the most beautiful song l've ever heard.Personaly I love your songs.

kpopandanime
Автор

The most beautiful and one of my favorite song

kumarilakshmi
Автор

It's memorable. Immortal loving expectations of every human being. Very deep. But it's so simply presented to taste every hearts.

paulaveriwatta