Connecting to MySQL Database - PHP with MySQL Tutorial in Sinhala - Part 25

preview_player
Показать описание
අලුත් Videos ගැන මුලින්ම දැනගන්න SUBSCRIBE කරන්න!
Please SUBSCRIBE for more Video Tutorials in Sinhala

================================================

PHP with MySQL Tutorial in Sinhala.

In this lesson we will learn how to Connect to MySQL Database with PHP and to test the connection.

Download Exercise Files for this video:

Рекомендации по теме
Комментарии
Автор

සිංහල භාෂාවෙන් මෙවන් විඩීයෝ පාඨමාලාවක් කිරීම සම්බන්දව බෙහෙවින්ම ස්තුති වෙමි. ඉංග්‍රීසි භාෂාව නොදත් ග්‍රාමීය දරු දැරියනට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේවී. මෙම කර්තව්‍ය තවදුරවත් ඉදිරියටම කරගෙන යාමට ශක්තිය හා ධෛර්‍යය ලැබේවා.

jagathgajanayake
Автор

i think very good lessons for us in sri Lanka. Thank you.

wasanthaperera
Автор

godaaak watinawa thank you issarahatath me wage video danna

hashanlahiru
Автор

Much appreciate the work...Very good explanations in all the videos. Thank you very much sir.

chandanisanthiyagu
Автор

Video සුපිරියටම clear & හොඳට තේරෙනවා. Java Programming ගැන video කරලා තියනවද..? කරලා නැත්තම් අලුතෙන් කරන්න පුළුවන්ද.. හරියට set උන එකක්වත් නෑ තාම. පුළුවන්නම් ඒක ලොකු උදව්වක් වෙයි.

tharindumarapana
Автор

It works.... Tnx a lot mcho..
It`s very good work u r doing. keep it up and gd luk.

prasannaranasinghe
Автор

C language ek genath me wdyt lessons tikk krnnkooo please

gaweshanirajapakshe
Автор

2024 balana ayata mysqli connection eka create karaddi parameters wala agata port number ekath denna ethakota ena error eka hari yanava(mata anthimata port number eka dunne nathi nisa error ekak awa eka fix une me step eka kara nisa 😁)

Dilshan_DayBook
Автор

Npm live server eka hadala php sql karanna puluwnda ?

Ramsey.
Автор

sir, mata podi prasnayak thiyenawa.help ekak denna puluwanda. man hadagaththu html css web page ekak thiyenawa. eke form ekak headuwa. eka php walata save karahama , site eke image wage dewal saport karannea ne. mokakda aula.

sjhewage
Автор

Connection ෆයිල් එකේ localhost නොදුන්නත් ෆයිල් එක රන්

visuraliyanage
Автор

error එකක් එනවනේ.ඔයා දීල තියෙන කෝඩ් එකත් දාල බැලුව ඒත් මේ error එක එනවා..clossing tag එක අයින් කරාම එන් නෑ.හැබැයි echo කරල තියෙන ටික එන් නෑ CLOSING TAG එක නොදෑවම..



Warning: Undefined variable $connection in on line 15

Fatal error: Uncaught TypeError: mysqli_close(): Argument #1 ($mysql) must be of type mysqli, null given in Stack trace: #0 mysqli_close(NULL) #1 {main} thrown in on line 15

chanakapramodranawaka
Автор

sir error ekak enwane connect karapugamn



Warning: mysqli_connect(): (HY000/2054): The server requested authentication method unknown to the client in on line 4

isiwarauthpala
Автор

Warning: Failed to open stream: No such file or directory in on line 1

Fatal error: Uncaught Error: Failed opening required 'inc/connection.php' in Stack trace: #0 {main} thrown in on line 1

index.php File එක හැදුවම මෙහෙමෙන්නේ අයි sir?

salinthasamarakoon
Автор

Data base ekta contact wenawa kyla pennanne neha ne..

Thalgahacom
Автор

8:31 ඔය විදියට php ටැග් එක close කරාම connection කියන variable එක දුන්නම මට error එකක් එනවා.උදව් කරන්න



Connection sucessful.
Notice: Undefined variable: connection in on line 12

Warning: mysqli_close() expects parameter 1 to be mysqli, null given in on line 12

ugayashan
Автор

OHhh I didn`t see the link.. i`ll check it out.. sorry.

prasannaranasinghe