Shirley Waijayantha Best Songs (Acoustic beats) - Mixtapes HD

preview_player
Показать описание
Best of Shirley Waijayantha Songs Collection Acoustic Version

Music video : Mixtapes HD

Playlist
මං බොළඳ වියේ බැඳි ආදරේ
මල් මල් සිනා
මා සිත මියුරු කල්පනා
මට සිහිනයක් වගේ
ඈත සිතිජයේ
මට එපා ඔබේ හසරැළි බිඳක්
ඉතින් කියන්න ආදරේ
කවදාද ආයෙ එන්නේ

*Important Notice*
Fan bassed creation, All credit goes to Artist/Composers/Lyrics artists and record relables
Copyright owners can be moniter this video/audio tracks, and monatize for ad revenue

LIKE | COMMENT | SHARE | SUBSCRIBE

Social Media Profile:
________________________________________________________
✔ Also you can contact us by

*Note : Please avoid copying and republished this Music Video on YouTube or any other social medias with same element. Video elements created by Mixtapes HD

© Copyrighted Property
NO INTENTION OF COPYRIGHT INFRINGEMENT

#Shirley_Waijayantha_Songs#Sinhala_Songs#Best_Of_Sinhala_Songs Collection#Sinhala_sindu2020#Best-Sinhala_coversongs #Charana_Beats
Рекомендации по теме
Комментарии
Автор

ෂර්ලි වෛජයන්ත මහත්මයාට මේ comments ඇස ගැටුනොත් පුදුමාකාර සතුටකට පත් වෙනව.. ඔබ තුමාගේ නිර්මාණ සදා අප හදවත් තුල රැදේවි❤️..

MixtapesHD
Автор

සැරින් සැරේ ඇවිත් මේ සින්දු අහන අය කවුද, මං වගේ....❤

thiwankaprasad
Автор

කවුද මෙතුමාගේ සින්දු වලට ආසම මම නම් ගොඩක් ආසයි😊😊😊😊

KamalaKamalVati
Автор

මගේ පුතාට අවුරුදු එකහමාරයි.එයා නිදා ගන්න යද්දී මේ සිංදු ටික දැම්මම තමයි ඇස් දෙක පියා ගන්නේ.ඇත්තටම භාවනාවක් වගේ....මගේ ගෙදර හැමදාම ඇහෙන සිංදු ටික .අහන හැම වාරයකම හරිම නැවුම් හැගීමක් දැනෙන්නේ ....සිත නිවන හඩක්.💕💕💕ඔබ තුමාට දීර්ඝ ආයුෂ 🙏🙏🙏🙏

kadssagarika
Автор

කාර්‍යබහුල ජීවිතේ ට හොදම ඔසුව..හිත නිවන හඩ...❤

ruwanidevika
Автор

මැරෙන්න හිතෙන වෙලාවක ජීවත් වෙන්න උදව් කරන හඩක්. ඇත්තටම මාර දුකයි.

nkchannel
Автор

ප්‍රශ්න හිතට ආවම හොදම බෙහෙත් 👍❤ බාවනාවක් වගේ ඒ හඩ 🌼🌼

HirunaDineth
Автор

කවදාවත් කල් ඉකිත් නොවන හඩ එ සිදුඅනම් බුට් වලට කොයාපු බෙහෙත් ඉස්තුති මහත්තයෝ අපේ හිත් හැදුවට❤

TharinduKumara-hskz
Автор

ඇත්තටම මේ සිංදු හැමදාම රසවිදින්න පුළුවන්. ඔබේ කවදාද අයෙ එන්නේ ගීතයේ පසු දර්ශනයේ ඉන්නේ මම. නයනා ගුණසේකර.

nayananavaratne
Автор

කාලයක් යනකම් මේ backing එකට ගහන්න පුලුවන් backing එකක් එන්නෙ නෑ.. සිංදුවෙ feeling එක උපරිමේට දෙනවා.well done naada 💞💞

madushaperera
Автор

අපි මතක ඇති කාලේ ඉඳලා ආදරය කරපු ගීත.ඒ රසයට හානියක් නොකර නව සංගීතය මුසු කල සැමට බොහෝ පින්...දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන් ට 🙏

MaliGunawardena
Автор

මට මතකයි, "ඈත සිතිජයේ හැඩට රුවින් කියන ගීතය" ඒ කාලෙ (1999)හංවැල්ල central එකේ Art Section එකේ උඩ තට්ටුවෙ class එකේ .. ඈතින් පෙනුන සිරීපාද කන්න දිහා බලාගෙන නිතරම මුමුණනව මතකයි... මේ හැම ගීතයක්ම අපේ ඒ කාලෙ ලස්සන මතක වලින් තවත් ලස්සන කලා මතකයි. Bless you Mr Shirly Y Jayanth.

rohanjayakody
Автор

පොඩිකාලේ තාත්තා මේව අහනකොට මට තේරුමක් තිබ්බෙ නෑ....
ඒත් දැන් මම අහනව මේ සින්දු හොය හොය...❤️❤️❤️
මේව අහනකොට වෙනම ලෝකෙකට යනව...❤️💯

TP-nglg
Автор

මේ වචන හරිම හෘදයාංගමයි.

"මිහිරියෙ ඔබට බැඳුණු
ප්‍රේමයේ නමින්""❤❤

bandulaathapaththu
Автор

කවදාවත් මේ මේ මිනිසුන්ගේ ගීත වලට අද කාලයේ කිසිම ගීතයක් සම කරන්න බැහැ... ❤

sashendilshan
Автор

මේ කාලේ ගීත වලට මේවා කොහෙත්ම සම කරන්න බැ. මම 2010 හැබැයි මන් ආස පරණ ගායකයන්ගේ සින්දුවලට ගොඩක්ම ෂර්ලි සර් ගේ එවට

vihanganethmika
Автор

විශාරද ෂර්ලි වෛජයන්ත මහත්මාගේ මේ ගීත
බිඳුණු සිත් වලට ඖෂධ වැනිය❤️

upalithilakarathna
Автор

මේ lyrics වල තියෙන්නෙ වචන නෙමෙයි, හැඟීම් විතරමයි❤️❤️

hashensenevirathna
Автор

ඇත්තටම ෂර්ලී වෛජන්ති චන්ද්‍රලේඛා චන්දන හෙට්ටි ආරච්චි ලා වගේ කලා කරුවෝ මොන තරම් මීහිරි ගීත ගායනා කරලා අපි ආහාලා ඇද්ද කවදාවත් වයසට නොයන මේ වගේ ගීත දැන් ඉන්න එකාලට වසනාව නැහැ හොඳ වැඩක් නැවත මේ ගිත අසන්නට ලැබෙන එක මම නම් මේ ගීත අසනවා මේ වගේ රස විදිනකොට නමුත් යම් අදහසක් ඉදිරිපත් කිරිම පුළුවන් නේ ගොඩාක් වටිනවා

manuwarnafernando
Автор

කිසිදා නොමියෙන ගීත එකතුවක් ස්තූතියි..හැමෝටම

rangapradeep