Ultimate Gaming Room in Sri Lanka - Cyber Room ep 05

preview_player
Показать описание
Ultimate Gaming Room in Sri Lanka - Cyber Room ep 05 - PS5 (PlayStation 5 and PS 5 SLIM) The latest Sony PlayStation 4K Blu-ray drive. Supporting a 120Hz video refresh, the PS5 is considerably more powerful than the PS4 and PS4 Pro. What's the difference between Xbox and Xbox X? What does Xbox Series X mean? What is Xbox Series S? Is Xbox X better than PS5? What does a Nintendo Switch do? What is the benefit of Nintendo Switch? What does Nintendo Switch do for kids? Does Nintendo Switch come with any games?

..
Рекомендации по теме
Комментарии
Автор

ඉස්සර chanux ආයෙ ආව බං 🥺 ඒ සතුට බලපං කාලෙකට පස්සෙ Script එකකින් මිදිලා ආතල් එකේ ගහන වීඩියෝ සෙට් එකක් මේක ♥️🫂

Jayasinghe_
Автор

Congratulations chanux bro කොල්ලෙක්ගෙ හීනයක් ලස්සනට හැබෑ කරගෙන තියෙනවා ❤

AkilaHansamal
Автор

වීඩියෝ එක දානකන් බලන් හිටියෙ.ආසයි සේරම ultra දාලා කිසිම ලැග් එකක් නැතුව game ගහන්න.ඔයා වගේම කවදාහරි මේ වගෙ රූම් එකක් හදනවා අනිවාර්යයෙන්.ආදරෙයි චනුක්ස් බ්‍රෝ❤

blinkboy_
Автор

1:14 Nostalgia ran through my nerves..❤

bagyavikramarathna
Автор

ඉස්සර දේවලේ ගම්මඩුවලට ගියාම හැමදාම ගන්නවා පුංචි game gahana ගැජට් එක 😊

werr
Автор

සරලවම මම නම් ආස gaming pc එකකට gaming pc=all in one❤

MiniduBROsl
Автор

Congratulations chanux bro ලස්සන හිනයක් සැබැ කරගන තියෙනවා සුපිරි ..👍☺️

LahiruRoXx
Автор

සුපිරියක් තමා chanux අයියේ🔥 cyber room එකේ video එකක් එනකන් බලන් හිටියේ❤

KKTec
Автор

Plz අයියේ S24 ultra unboxing එක ගේන්නෝ ටග්ගාලා, 🖤♥️

sandeepaashan
Автор

Frist ❤ notification ආපු ගමන් හැමදාම වගේ, අදත් සුපිරියක් ❤ 🔥 මමත් යූ ටියුබ් චැනල් එකක් කරනවා sortfilm channel එකක්. මම කවද හරි මේ වගේ studio එකක් හදනවා ❤

YakkaCinema
Автор

Brick Game Set එක තමා මරු...❤❤❤❤❤❤❤❤❤❤සුපිරි

prasadchandima
Автор

0:37 මේ මෙසේ උඩ තියෙන gaming console වලින් එකක් වත් නැති අය මේ පැතතට එකතු වෙමු 😢😢🥺🥺🥺🥺🥺🥺
👇

sachithmaduvanthatechgaming
Автор

0:55 okak man kolaba kotuwen podi kale gaththa eka thamayi mage 1st gaming step eka..❤

Space-jx
Автор

Room eke sound setup eke video ekath oni

shanilkathuduhena
Автор

Hi chanux ayye hamadama me vidihe hoda dewal karanna. Mn oyage big fan kenek. Mewa karanna salli nathi unata hari asawen oyage videos balanawa. Adarei oyage wada walata❤❤❤❤

sltechtharusha
Автор

මම නම් එකෙන්ම Gaming PC වලට තමයි. කස්ටිය 👍 කරන්න
👇
👇
👇

DailyLife-
Автор

අයියේ Cyber room එක නම් පට්ට හොදෙ ♥️, හැබැයි අවුරුදු 5කට ඉස්සෙල්ලා දාපු Yahama Guitar Unboxing video එකෙන් පස්සෙ ආයෙ Music සම්බන්ධ දෙයක් දැම්මේම නැහැ😢...  අයියේ පුලුවන් නම් ආයෙ Music සම්බන්ධ Tutorial එකකුත් කරගෙන යන්න කො... 2 Million ගහමු ඉක්මණටම ❤... අනිත් අයත් කැමතී න්ම් comment එකක් දාන්න 🌚👀

PrabuddhaMusic
Автор

පිටරට bank account online create කරන video එකක් ඕන

nimeshlakshan
Автор

මම නම් Gaming Phone එකකට තමා ආස 🙂 . ඊට වඩා අයියා දාන විඩියො වලට ආසයි ❤❤ .

kavindudilshan
Автор

mama games play krnt patan gaththa gadget ekth okama 0:56 thamai... oken 5k vithra aran ghiyenw...

Rolex_Shenkey
welcome to shbcf.ru