AJ Leon - YAAMAYA [ LMG 2023 Official Music Video ]

preview_player
Показать описание
Artist - AJ Leon
Lyrics - AJ Leon
Mixing & Mastering - Amila M Wikramasinghe | @jayarecordsofficial
DOP - MASH SanZz
Editing & Color Grading - @Koflo
Special Thanks - Sosa Lean , D Money, Dusha Dipzey, DJ Ruwee, MASH SanZz

Digital Media Managed by MASH SanZz ( @MashTheCreator )

Lean Money Gang ;

#LMG #SLTraph #HillCity

Music Video by Lean Money Gang / AJ Leon Performing YAAMAYA
© 2023 Young Drug Money Records
Рекомендации по теме
Комментарии
Автор

Hook
තත්පරෙන් තත්පරේ මේ කාලේ මගේ ගෙවී යන්නේ
ගතවූන මොහොතක් පාසා පසුතැවිල්ලෙන්මයි ඉන්නේ
මත්ද්‍රව්‍ය ලෝකේ කරං විනාස වී පාවී ඉන්නේ
දැනෙන් නෑ කිසී දෙයක් විකaති වූ පාපෙන් ගින්නේ...

Verse 01
අවුලන්නේ මං කාලේ පොඩී මගේ මතකයි වයස දහතුනක් වගේ
එ කාලේ මං ගත්ත තීරණ බං බොලද වැඩී ඒ ලදරූ මනසේ
අම්මා විතරයි බං කිව්වේ " පුතේ හොද පැතිත් උබේ නැතී කරගත්තේ "
කාලකන්නී මත්මානසිකත්වයට ඇබ්බැහි වූ පළමූ දවසේ

නවත්තන්නත් බෑ මේක, නවතින්නේත් නෑ මේම
කල්පනාකරා මං සෑහෙන වෙලාවක් අම්මා කීව්ව මුලින් ඇත්ත දේ කෝක
මගෙම කරුමේ රින අදහස් වලින් පුරවගෙන ලෝක
මට මාව තේරුම් ගන්න දෙන්නැ, විකාරයි මනස හිතන්නේ කෝම...

Hook 02
තත්පරෙන් !

Verse 02
ගත්තේ මං වැරදි පැත්ත, දුන්නෑ කාටවත්ම පෙන්නන්න පැත්ත
මම මගේ මතේ මීහරකෙක් වගේ හිතන්නේ මං නෑ දන්නේ ඇත්ත
කාගෙන්වත් වචන අහන්න කැමති නැති මගෙ රින පැත්ත, ගංජා දුමෙන් පටං ගත්ත
තිබ්බා බටේ කටේ පෙත්ත

හුස්මක් වැටෙන්නෑ බං දැං, දැං
වෙනම ලෝකේක දැං
පාවෙන්න හිතාගෙන මම කිරන්න ආසාවෙන් බංපෙන්න හොයන්නේ දැං, දැං

වැනසී ඉන්න ආස, වැලලී දෙන්නම් පාහස
මම week වෙන්නේ partner, මගෙ Lean වෙන්නේ ආතල්..

සෑහේන කාලයක් ඇතුලත සිද්ද වුන කතාවක් මේ මරන්නේ,
මං කියන්නේ මේ හිතේ තියාගෙ ඉන්න බැරි හිංදා විකාරෙන් දොඩවන්නේ,

පාප පස්සෙන් එලවන් එන්නේ
නිදි නැති දවස් ගනං ගත වෙන්නේ
පව්කාර කාලකන්නී කම හිංදා සීතලෙං
ජීවත් වෙන්න හුරු කරල මේ

මගේ දැං විකaති මනස,
වෙන කිසි දෙයක් හිතන්නෑ අලස,
හිතන්න බෑ, හිතන්න බෑ, හිතන්න බෑ !
දැං වෙලා සාපලත් මනස
කලු මනස, රලු මනස,
නොදැනිම වී මා වයස
ගිය දවස, ගිය හවස ඕනේ නෑ වෙන්න මට මතක !

Hook
තත්පරෙන් !

Youngsosa
Автор

Lyrics -

AJLeonardo
Автор

HillCity Trappers ! FOR REEL to REAL <3 MUCH LOVE AJ | MUCH LOVE SOSSA | LMG LOVE !

jayarecordsofficial
Автор

ආයේ දෙකක් නෑ. ලංකාවටම එකයි. Trap වලින් දැනෙන්න වෙනසක් කරන්න පුලුවන් Lean money gang එකට විතරයි. Aj, Ash කියන්නෙ පිස්සුවක් මගෙ හිතේ Grow උන.. උබලගෙ සිංදුවක් අහන්නෙ නැති දවසක් නෑ.. ආදරෙයි ඩෝ දෙන්නටම ❤️ 🔥

sandaruwan
Автор

හැමදාම කියන්නෙ, උබල මේ රටේ නෙමේ Grow වෙන්න ඕන. 😪💿️🔥

SmokeWRLD
Автор

ado oi eka maru nee first time ahuwe patta <3

anumaldee
Автор

Leees goooow naphew 🚬❤️.big up HOMIE 💯

Tikxkooda
Автор

Wasi gemak ghala jiwite godaganna wiidyak ganath rapak krpn music and flow is best keep it up good luck ❤

motox
join shbcf.ru