Hurathal Akka - Red | [www.hirutv.lk]

preview_player
Показать описание
Song Title - Hurathal Akka
Artist - Red
Music - Vikum Liyanage
Lyrics - Chathura Maduranga
Video - Red-Eye Production
Рекомендации по теме
Комментарии
Автор

සින්දුවත් මරු වීඩියෝ එකත් මරු ...මල් සින්දු කැලේ..ගොඩ කාලෙකින් සුපිරි සින්දුවක් ඇහුවෙ...මල්ලිගෙ ඇක්ට් එකත් මරු..

daniruudawela
Автор

එකපාරට වැඩිය බැලුවෝ මං විතරද බන්, සැමදේම පට්ට කලෙකින් බැලුවා පට්ට සිංදුවක්

Koreanpodda
Автор

මල්ලිලාට ටෝක්ස් කොරන අක්කලෑට අඩෙන්න ඇඩෙන්න...😘😘😘

gayangayan
Автор

කුණුහරප නෑ වැළපුණේ නෑ හරිම ලස්සනයි song eka පට්ට වැඩක් සුපිරි 👍👏

ayeshachathuni
Автор

අක්කිලාව ටෝක් කරන මල්ලිලාට උපහාරයක්ම වේවා😅😅

nisalrewatha
Автор

මගේ අක්කලා ඔක්කොමලාට උපහාරයක් වේවා...!!! ආදරෙයි ගොඩාක්...❤️

nrcharaboy
Автор

මරු සින්දුව. . ලස්සනයි .
දුක් අදෝනා අහලා එපා වෙලා හිටියේ..
👍👍👍👍👍👍👍👍

madhuedirisinghe
Автор

මට මේ හෙලුවෙන් නටන සින්දු දැකල අති වෙලා හිටියේ... අම්මෝ ඕක මරූ

simplegirl
Автор

අනේ මට මේ සින්දුව කොහොම මග ඇරුනදමන්දා මට... අහම්බෙන් දැක්කෙ අද... මරු අනේ... සුපිරි ❤️👌

nilnethu
Автор

ඇත්තටම දවසකට හරි වැඩිමල් අක්ක කෙනෙක්ට ආදරේ කරල බලපං .. ඒක මාර සුන්දර අත්දැකීමක් ...

StudioLP
Автор

Supiri sinduwa.. 😚😚😚 kunuharupa ne. Vinodaya wtrai. Padhath lassnai. 🌺🌺🌺

yashchami
Автор

මම ටිකක් බාල හින්දා මාව සෙල්ලමටද ගත්තේ...මම උබට ආදරෙයි තවමත් මගේ හුරතල් අක්කේ...

sachinthabiduranga
Автор

අම්මෝ මේක. පට්ට ආතල්

නම්බු නාම සල්ලි බාගේ ඇති කොල්ලෙක් අක්කේ
නුඹ හොයා ගද්දි හොද වැඩි මල් උස පෙනුමට දැක්කේ
මම ටිකක් බාල හින්දා මාව සෙල්ලමටද ගත්තේ
මම උඹට ආදරෙයි තවමත් මගේ හුරතල් අක්කේ
මට රෑට හීනෙනුත් පේන්නේ නුඹ විතරයි අක්කේ..

මාල හතක් පලන්දගෙන දෝලාවක යන්න
මුළු ගම්මානෙම හොල්මන් වෙන ලොකු මගුලක් ගන්න
කවුරුත් නැති හැන්දෑවට තුරුලු වෙලා උන්න
ඇස් දෙක පල්ලා හිතුනා එදා මෙහෙ බින්න බහින්න
මෙහෙ බින්න බහින්න...

නම්බු නාම සල්ලි

හයේ හතරේ පෙනුමට උඹ ඔය හිත බැන්දාට
කොයි තරම් ගැටිස්සියන්ගේ හිත බැදෙන්නැද්ද ඌට
කවුරුත් නිකමටවත් නොඹලපු මගේ හඳ පාට
බලාපු උඹ මැණිකක් අක්කේ මේ මලයාට
අක්කේ මේ මලයාට...

මම උඔව හොයන් එනවාමයි කවදාහරි අක්කේ....

තිලා-ෂභ
Автор

2021 th RAHATA AHANAWA...

මගේ හුරතල් අක්කලා පරිස්සමෙන් නේද

sulochasandaruwan
Автор

අක්කලාට ආදරේ කරන මල්ලිලා ටික කෝ බලන්න 😂💔

kbkhcdvj
Автор

නාඩගම්කාරයෝ බලලා ආපු සෙට් එක කෝ 2021 👌👌🙂

hivebiz
Автор

Awesome song, lyrics, visuals...superb..waiting for songs like this from you all

mohammeddhillshaardthd
Автор

අද මගේ හොඳම යාළුවා, මල්ලියා මම දවස් ගානක් තරහා වෙලා කතා නොකරපු නිසා මට මේ සින්දුව එවල තිබ්බා. හිනාව නතර කරගන්න බැරි උනා සින්දුව බලලා ❤❤❤

ayeshasilva-lgzh
Автор

සිංදුවටම කැපෙන music video එකත් පට්ට..😍😍

buddhikasupun
Автор

අක්කි බබලා ඉන්න අය මේකට like කරන්ඩ 😋😋😋

isuudantha