Teena Shanell Fernando With Dialog Derana 31st Night 2022

preview_player
Показать описание
Teena Shanell Fernando With Dialog Derana 31st Night 2022

Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
Рекомендации по теме
Комментарии
Автор

තව මේවා ගොඩක් ඉස්සරහටත් වෙන්න ඕනෙ. තව සෙක්සි ගතියෙ වැඩි වෙන්නත් ඕනේ 😍😋

newuser
Автор

සරලවම කිව්වොත් ස්ටේජ් එක උඩ හැ.මි.නෙ.න.වා 😑👍

dassa
Автор

කොයි හරියෙද යකෝ නැටුවේ 🙄
නටනවා කියන්නෙ ඇගේ ඇතිල්ලෙන එකටද 😂😂😂🥴🥴

prasadidisanayake
Автор

අනේ මන්දා මේක මියුට් කරලා ටිකක් බලන් හිටියා සසර කල කිරෙනව සිරාවටම මොකක්ද මේ නටන නාඩගම කියලා කමක් නෑ ඉතින් උන් නටනව අපි බලනව 🤣🥲🥲🥲🥲

kusaljaywardana
Автор

ලස්සනයි හිත් කැත මිනිස්සුන්ට මේවා අවලස්සනයි

pasindupoorna
Автор

අඩේ නිරුවත කියන්නෙත් කලාවක් බං 🙂අඩ නිරුවත කියන්නෙත් කලාවක් 🙂

hashinibandara
Автор

දෙරණ සමග හෙළුවෙන්.අඩේ දෙරණ කියන්නෙ ගනිකා මඩමක් කියල ඊයෙ තමයි දැන ගත්තෙ.කෝ චතුරය.

dumindasathmal
Автор

වැලක් පෙන්නුවනම් දෙරණට අවදානෙ හරි ලැබෙනව 😹

pasinduviraj
Автор

She's my fav model 🥰❤ she so gorgeous ❤💥💜

taai
Автор

බඩුවක් නටවන්න ඕනිලු අලුත් අවුරුද්දේ පලවෙනි දවසෙ ඉන්දියාවෙත් එහෙමයි ...🤪

mrhungry
Автор

වල පයේ ගොඩ පයේ ඉන්න නාකි හැත්තට මෙවෑ රසය තෙරේන් නෑ..😂

Supun_Darmathilaka
Автор

දෙරණත් දන්නවා විලි ලැජ්ජාවේ බෑ කියලා. ඒත් ඉතිම් අවධානේ ගන්න එපැයි. නැත්නම් Wives ගන්නේ කොහොමද 😁😂

lakmalimaduwanthi
Автор

If this was done by Shakira or any western person, our people will say wow that was really nice … just becoz this was done by a Sri Lankan our people’s will comment as a dirty dance … remember if you look at this from a dirty way u will see it like that but if u look in a way of art you will see it in a different angle … oh plz change attitude… stop insulting

Api-positive
Автор

මන් හිතන්නෙ ටිනාක්කි ස්ටේජ් එක කිලින් කරනවද කොහෙද පෙරලි පෙරලි 😁🤣😂

t.a.tnaushadnaushad
Автор

රෙදි මිල කාලේ රෙදි මිලයි නිසා අඩුවෙන් ඇදලා නෙවේනේ.. නූල් මදිවෙලා සමහර විට කරන්ට් කපලා වෙන්න ඇති මහගන්න බැරි උනේ..🤣

aggrasarojani
Автор

ලස්සන සින්දුව.සින්දුවට ගැළපෙන විදිහට නෙමෙයි නැටුම හදල තියෙන්නෙ.ඔය සින්දුවට පිරිමි ගොඩක් එකතු කරන් නටන එක ගෙලපෙන්නෙ නැහැ.සින්දුවෙ රසයත් නැති කරලා .

chamindaabeywickrama
Автор

ඉන්දියාවේ ඕනි කුණුහරපයක්! අපේ එකෙක් නැටුවොත් සංස්කෘතිය හොයනවා. මෝඩ මූසලයෝ ලංකාවේ ඉන්නේ

hearttouchigkau
Автор

එක්කෙනෙක්ගෙ වැඩක් නිසා ඉතින් දෙරනට බැනලා වැඩක් නෑ 🙂

sumuduwasana
Автор

මෙකෙ ගොඩක් comments දැක්කම හිතෙනවා මාර සිල්වන්තයො ලංකාවේ ඉන්නෙ කියලා.. තමන්ගේ රටේ දෙයක් රසවිඳින්න බැරි කුහකයො ටිකක්....හින්දි film එකක ඔහොම dance එක්ක් දැක්කන්ම් ඇස්පිය නොහෙලා බලාගෙන ඉන්නෙ.

shanikadilrukshi
Автор

Yako mona coment ekaka hari weradima hoyana ekek innavane

AnjanaSupun-zmfi