KANCHANA ANURADHI - Danena Thuru Maa ( Plain Tea Version )

preview_player
Показать описание
Song - Danena Thuru Maa
Lyrics - Manuranga Wijesekara
Melody - Dinesh Gamage
Music - Amith Guru

Pianon Arrangement - Rivindu Wanniarachchi
plain tea version mix & masterd by Viresh Cooray

දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
නුඹගේ පහසේ රහසක් වුණු මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ

Can I stay with you
Till I taste a tear, the day I die
It was prohibited for us to meet
We couldn't write the song of ours

දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුව

The love I didn't have a right on
I questioned myself who I am
Our fault felt deeper
I thought for a moment

නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත

The sky felt the blue of our love
Dreams that was with me seems to go far away

නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා

The hum of our incomplete love
eases the loneliness of my heart
Who wrote the destiny of ours, we seek

දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
Can I stay with you
Till I feel enough
Рекомендации по теме
Комментарии
Автор

ආත්ම ගානක කරපු පින් වල බලයෙන් හම්බෙච්ච කටහඩක් ♥️

roshvan
Автор

පෙර පිනකට දෙයියො ලංකාව ට ලබාදුන් මහා අනර්ග කිවිඳිය .අනාගත සංගීත දිවියෙ හැඩකාරිය අපේ නන්දාමාලිනිය, ගායිකා පරපුරේ යුග තුනක හැරවුම් ලක්ෂය 🎻💛🎸

hasankajayasundara
Автор

මේක අහද්දි high feeling. නැත්තම් ම්නුස්සයෙක් වෙන්න බෑ.😍💕 ආදරෙයි kanchi අක්කි.❤️🤗

thanushkakushan
Автор

සංසාරේ ආත්ම ගානක කරපු පින් වල බලයෙන් ලැබුණු භාවනාත්මක කටහඬක්‌ ❤️❤️❤️

nethugirlsl
Автор

ඇස්වලට කදුලු එනව මේ කටහඩ හිතටම වදිනවා දේවියන් වහන්සේ ස්තුතියි මේ වගේ කටහඩක් දුන්නාට

krishesahabandu
Автор

අම්මෝ Headset එක ගහල ටිකක් සද්දෙ වැඩි කරල ඇහුවම වෙනම ලෝකෙක ගියා වගේ. සිංදුව ඉවර වුණාට පස්සෙ පියවි සිහියට එන්නත් ටිකක් වෙලා ගියා. ඒ තරම් සුපිරිම ගායනයක්, සංගීතමය භාවනාවක්. ඉතාමත් දක්ෂ හදවතේ ගායිකාව ❤️❤️❤️

linaoutlet
Автор

Kanchi අක්කාගේ කටහඬ කියන්නේ ඇබ්බැහි වෙන දෙයක් 🤤💕

YasiYa_
Автор

දැන් මන් මේ සිංදුව 100 පාරටත් වඩා ඇහුවා.එපා වෙන්නේ නෑ හරිම ලස්සනයි.

fathimarifkandofabitof
Автор

අන්තිම ටික නම් ඇඩෙව්වා...අපේ රටේ ඉහලින්ම ඉන්න මේ මිණි කැටයගෙ ඉදිරි ගමන කිසිම හේතුවක් නිසා ටිකකට හො ප්‍රමාද වෙන්බ එපා.ඉතා යහපත් ස්වාමියෙක් ලැබී ලාංකීය ගී කලාවේ මුදුන් මල් කඩක් වේවා!

upekshapiumi
Автор

දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
නුඹගේ පහසේ රහසක් වුණු මාගේ
නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා
අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක් මං සිතුවා
නිල් පාටින් හැඩ මේ අහස
ආදරේ දුක වින්දා ද
මා ගාවින් උන් ඒ හීන
පාවෙලා යනවා දුර ඈත
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
වෙන්වී යන බව දැන දැනම
තාම හිත ඉල්ලන ඔය දෑත
අහස ගුගුරා කිව් ඒ පුවත
තේරුනා මට නම් කල් ඇතිව
නැවත හමු නොවන සංසාර ගීයේ
හිතක තනි මකනවා
අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්

mfv
Автор

අනතුරුදායකයි...කටහඩ ඇබ්බැහි වෙන සුලුයි...‼️‼️‼️ Dinesh අයියාගේ කොටස් වලදී pitch changing මාර smooth..කොහොම වෙනස් වෙනවද ආයේ අක්කගේ pitch එකටම එනවද කියල හිතාගන්න බෑ... 🥺සිංදුව නිකං නොකියා ඒ තුල ජීවත් වීමම හේතුව වෙන්න ඇති කියල හිතනව...🥰❤️ජය

___z__a__m___
Автор

ඇබ්බැහි උනා, කාපු නැති බූටක් කෑව වගේ හැඟීමක් එනව ඇහෙද්දි. ආදරණීය සංවේදී මැජික් එකක් වගේ වොයිස් එකක්❤❤❤❤❤❤❤❤❤❤

wickylee
Автор

සැමදා උදයේ මගේ රථයේ
ඇසෙනා පියකරුම ගීතය
සිත නිවන ඔබේ හඩ
ඇබ්බැහි වන සුලුයි
Lovely ❤️👌👏

charitha
Автор

ඉන්දියාවට Shreya Goshal නම්...අපේ ලංකාවට Kanchana Anuradhi🥺❤️🍃 ඔයාගේ voice එක ඒ තරම් භාවනාවක් Kaanchi..❤️🍃

anushachandersekara
Автор

සීනිබෝල කටහඩක් නෙවේ අක්කාට තියෙන්නේ... ඒක මුහුද වගේ ගැඹුරුයි.. මුහුදේ රැළි වගේ දගයි... සමහර වෙලාවට ලුණු හදන්නත් දිය කරන්නත් පුළුවන් තරම් අමුතු රහක් තියේ ඒ කටහඩේ.... පිස්සුව්ක්.. තරිදු දම්සර එක්කල තා එකක් කරන්නකෝ අනේ.... ඒ සිංදු ටිකත් අම්මෝ ගින්දර අප්පා.... දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ කටහඩ ආසම කටහඩක්

bulbz_d
Автор

Original සින්දුව ට වඩා දුරක් මේ version එක හිත ඇතුලට ගියා. ආසම සහ ලස්සනම කට හඬ. හිතට දැනෙන හොඳම tempo එක. Piano version. Feelings. රෑ 12 time එක. හීනියට වහින සද්දේ. මං ඉන්නෙ අමුතුම ලෝකෙක මේ ලෝකේ ඉන්නේ මම මගේ හැඟිම් කාංචනා ඔයාගෙ voice එක විතරයි.

numeshschannel
Автор

කටහඬත් ඊට නොදෙවෙනි රූපයත්..🖤 භාවනාවකි එය..❤️

ylakshan
Автор

ඒ voice එක භාවනාවක්.. ගොඩක් පිං අපෙ හිත් නිවනවට.. respect ඒ ගායනයට.. 🤗❤

sahangayantha
Автор

හිතේ දුක් නිවන මාරම කටහඩක් ඒක...ඇත්තමයි ඔයා නොදැනුවත්ව වුනත් කරන්නේ පින් වැඩක්.💗

scm
Автор

ඇගේ හිරිගඩු පිපෙනවා."තාම හිත ඉල්ලන ඔය කටහඬ "

inokainoka