44 Kalliya - 4 x 11 (Official Video)

preview_player
Показать описание
YK x K-Mac x Izzy x Chey Nyn
Lyrics: YK x K-Mac x Izzy x Chey Nyn
Produced by: G.O.A @ GGM
Mixed & Mastered by: Pasan Liyanage @ Redfox
Director, DOP, Editor & VFX: Gihan Geeshle

44 Kalliya:

YK:

K-Mac:

Izzy:

Chey Nyn:

GGM:

(C) 2017 44 Music
Рекомендации по теме
Комментарии
Автор

Verse 1) (YK)
නිවෙන් නැති ගින්නක් ඔලුවේ ගිනි අරන් ඉන්නේ
යක්ෂයෙක් මගේ ඇතුලේ මාව ඉතේකරන්
බොරු දේවල් බලන් හීන මවන්නෑ…
මිරිඟු පස්සේ රැවටුන් නැත්තං හම්බෙන්නේ වරම්
ජීවිතේ දැක්කේ දරුණු පැත්ත තේරුම් ගත්තා ඇත්ත නැත්ත
මාරයා ලග ඉද්දී දුවන්නෑ ඩෝ… මං නම් ගත්තත් කැත්ත
ආ…උබලා දාන්නේ මොත්ත පෙන්නං පිටින් හොද පොත්ත
කිව්ව කලින් තේරුම් ගද්දී කැරකිල්ල නම් බීපන් පෙත්ත
චේන්…පැනලා ඉන්නේ චේන් කරන දේවල් දන්නෑ
දාන්න එපා කේස් නෑ හිතේ බ්රේක් දෙතුන් පාරක් මං හිතන්නෑ…
ඉවසන්නෑ…උබලා තාම මගේ නරක පැත්ත දන්නෑ
ගෝස්තිය එක්ක සැපේ ඉන්නේ උපරිම කාටත් චාටර් වෙන්නෑ

(Chorus) (Izzy)
රම්‍ය සුරම්‍ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ
4×11-44
රම්‍ය සුරම්‍ය සුභ සුර සැප නෙමේ හැමදේම
4×11-44 //

(Verse 2) (K Mac)
වැටුන් නෑ මන් අහසෙන් පොළොවට
අඩියේ ඉදන් ආවේ ඩෝ… උඩටම
සතුටු වෙයන් දැන් බැනපන් පස්සේ
අපි කට ඇරියොත් උබලව වස් වේ
කාලේ වෙනස්.. තාලේ වෙනස් දැන්
හොඳට හිතලා පුරවපන් හිස්තැන්
ඉලුම නාදේ පුපුරන් එන්නේ විශ්වෙන්
සාතන් පෙනේවි උබටත් හීනෙන්
දිලිසෙන සියල්ල රත්තරන් නොවේ
යාළුවෝ දැන් අත්අඩංගුවේ
හැමදාමත් තමන් මට්ටු වේ
මං මගේ හිතත් එක්ක රණ්ඩු වේ
කොතරම් මට ආවත් බාධක
සත්තයි මං දිනනවා දවසක
රතු කහ කොළ මල් පිරිච්ච ලෝකෙක
හොයන් යන්නේ නෑ නොලැබෙන කළුණික
රම්‍ය සුරම්‍ය සුභ //
සුර සැප නෙමෙයි හැමදේම
ජීවිතේ මීටරෙන් ගහපන් ගේම… ගේම…

(Chorus) (Izzy)
රම්‍ය සුරම්‍ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ
4×11-44
රම්‍ය සුරම්‍ය සුභ සුර සැප නෙමේ හැමදේම
4×11-44 //

(Verse 3) (Chey Nyn-sossa)
අද කරන්නම් මං සුන්නදූලි වගේ සුලගක් සුලි
ඇවිලෙයි සැරට ගින්න පැන්නා මං දෙවෙනි පිම්ම
ඉන්නේ දෙවියෝ ගාව අල්ලන්න බෑ බන් මාව
කදු පුපුරලා ගලන්නේ ලාව මාරයා නෙමේ අල්ලන්නේ මාව
ජීවිතේ භාගයක් නාස්ති වෙලා දැන් සෑහෙන්න දුරක් ගෙවිලා ගිහින්
පලිගන්න ඕන මංම මට කරපු දේවල් මංම විහින්
වැරදුන තැන් ලිව්වා මං පොතක කලු පාටට පෑනක තුඩින්
පැරදුනේ නෑ සෙල්ලමේ මං තාමත් පියඹන්නේ හදට උඩින්
කොළඹ තාලේ මේකයි බොසා බලපන් අපි රියලා…
හම්බකරන්නේ මිනිස්සු අපි හම්බකරේ නෑ රුපියලක්
සල්ලි වලින් නම් මැන්නේ නෑ මං කවදාවත් චරිතයක්
කල්ලිය දාන සැප නිම කරන්න බෑ කියලා…
වස විස දුම් කටේ හැමදාම…
නලගනන් වටේ හැම හැම රෑම…
බොරුවෙන් ආපු උන් නම් තාමත් රගපෑම
හෙල්ලුවා සෙල්ලම නිග Chey Nyn නම

(Chorus) (Izzy)
රම්‍ය සුරම්‍ය සුභ කා…කල්ලිය ඉන්නේ උඩ
4×11-44
රම්‍ය සුරම්‍ය සුභ සුර සැප නෙමේ හැමදේම
4×11-44 //

poddayt
Автор

දිලිසෙන සියල්ල රත්තරන් නොවෙයි ..
පලවෙනි පාරට අහද්දී තිබ්බ ගැම්ම තාම එහෙම්මම තියෙනවා 🔥♠️

sanjulapradeep
Автор

When Chey Nyn said, "Jeewithen bagayak nasthiwela den sehenna durak gewila gihin" I felt that shit!

IsuruCharunya
Автор

පිලියන්දල 44 කල්ලියනන් පිස්සුවක් මේ rap වලට ගහන්න තව කොහේවත් rap නෑ ❤️❤️

DESHITHA
Автор

2023 /කොච්චර රැප් ආවත් මේවා තමා සුපිරි තාමත් 😊

tharushaakarshana
Автор

SMOKIO නැති අඩුව තදටම දැනුනා වූ ත් හිටියා නම් තද සුපිරි TRACK ඒකක්

රැප්පිස්සාතමයිපකෝ
Автор

Ada karannam man sunnadduli...-Kalliya-Love this much 😍🔥🎧

ao
Автор

Underrated සුපිරිම rap තමයි මේවා... මේවට ගහන්න තාම බැරි වුනා 😽❤️

nethushayasithhirushan
Автор

රැප එක සුපිරි smokio nethi aduva thama ban.. smokio waiting ban.

judedk
Автор

Dan ewwt harannawth ba mewwni rap e kale idn thama ahanawa gmmta <33

chamika_chiranjaya
Автор

රම්‍ය සුරම්‍ය සුභ...කල්ලිය ඉන්නේ උඩ
4×11 =44🗣️🧠👽💥

samanthala
Автор

Track eka nam thada. Ko do smoki. K mac. Pana bro❤️❤️❤️😊 Eny way. jaya 44 kalliya

madusankasandanuwan
Автор

"ජීවිතේ බාගයක් නාස්ති වෙලා දැන් සෑහෙන්න දුරක් ගෙවිලා ගිහින්
පලිගන්න ඕන මංම මට කරපු කරිපු දේවල් මංම විහින්"

කල්ලිය දාන සැප නිම කරන්න බෑ කියලා 🖤💯

ALFHA
Автор

smokio th hitiyanm patta kiyana un mekata like krpn 👍

arashieditzzz
Автор

kiyanna wachana na sapak kalliya..adareii 44 brothers

shehantharusha
Автор

කොතරම් මට ආවත් බාධක
සත්තයි මම දිනනවා දවසක
රතු කොළ කහ මල් පිරිච්ච ලෝකෙක හොයන් යන්නේ නෑ නොලැබෙන කලුනික🖤🏴‍☠️

chamikarahastha
Автор

පට්ටම ස්මොකියො නැත්නම් ගතියක් නැ 44කල්ලිය අදරෙයි

chathurarox
Автор

4 × 11 හතලිස් හතර
😇මේවගෙ ගැම්ම අදටත් නැතිවෙන්නෙ නෑ

denuzzz
Автор

1 million වලට පස්සෙත් ඇවිල්ලා යන අය කෝ ❤️
👇

SlMemory
Автор

yk පට්ටහ්හ් bKkAhH😗😗👌chy පට්ට බොසා😎😎🖕k mac ජාති ආදරෙයි කල්ලියට 😚😚ස්මෝකා නැති අඩුව දැනෙනවා බරටම ඊලග වතාවෙත් පට්ට රැපක් ගහපන් සුභ😊✌️👍

slclickgaming
join shbcf.ru