Lankawe Kalawa-MOMO

preview_player
Показать описание
Lankawe Kalawa(ලංකාවෙ කලාව)-MOMO Official Music Video

Lyrics in Discription

Artist-MOMO
Lyrics,Story & Creative Director -MOMO

Mixed by Mr.Jassa @jassa

Mastered by sandaru sathsara @sathsarabeatz

Vocal Recording @hashXmusicstudio

Video Directed by wagmee @wagmeeproduction

special thanks
Future 0.01
Droken born production
Pasindu lakshan
Disitha sidunuwan
Madhuranga marasinghe
pasindu de alvis

Lyrics...

වෙලා කාල වාසි දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින් මම නම් පාවි
අපෙ හීන පාවි මල් මාල දාවි
රජයන දවසට මම දැන්නම් පේවී

හිත ගත මට දැනුනා අඳෝනා
පරතෙරකට විඳිනා වින්දෝනා
කට වටකර බැඳලත් කියෝනා
කුණු කටවහගෙන නෑ ගඳ පුරෝනා
මවා දෙනවාද උෂ්ණෙ පිටින්
රවා බල බල යනවද කුහක සිතින්
සිතා වරකට හිතුවත් වරෙක ඉතින්
තේරේවිද යන කල දවස වටින් ඒ
හිතේ නෑ මං දුක නම් යනකොට උබ
දුර ගමනක බල බල සැනසෙන
ඒත් ඇයි ඇරියස් තව තව තියාගෙන
ඇරියස් කවර් වේවිද වැටුනොත් මම
වැටෙන් නෑ මගෙ හිත විස්වාසයි
මං යන ගමනෙමං ඇති රලු පාරයි
දවසක MOMO උබෙ හිතෙ කාරයි
මං මැරුනොත් උබෙ මතකෙක පාරයි
අත දෙන සමහරු ලග හිත නෑ
මං ලග හිටියත් හිත හරි නෑ
ව්‍යාජ හිනාව ලතාව සෙට් නෑ
මුලාව මුලාව කවුරුත් දන් නෑ
නොකිව්වත් කවුරුත් දැන් කා ගැන
මට නම් වැඩක් නෑ මම මගෙ පාරක
මං හෙව්වොත් මගෙ බඩ පිරවෙන
කවුරුත් දෙන් නෑ නැති බැරි වෙලාවක

ලංකාව ලංකාව මගේ රට ලංකාව
වැටි වැටි නැගිටින එක නම් කලාව
සිරාම සිරාම මේක නම් කතාව
ලංකාවෙ කලාව කෙලවන රටාව
ලංකාව ලංකාව මගේ රට ලංකාව
වැටි වැටි නැගිටින එක නම් කලාව
සිරාම සිරාම මේක නම් කතාව
ලංකාවෙ කලාව කෙලවන රටාව

වෙලා කාල වාසි දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින් මම නම් පාවි
අපේ හීන පාවි මල් මාල දාවි
රජයන දවසට මම දැන්නම් පේවී

පත්තර වල පිටු ගණන නැත හිත්වල ලියවුන
ඇත්තෙට කියවෙන අපි ගැන නම් හැම තැන
කප්පරකට වාසි ගෙන දෙන වාසි කැරකෙන
හිත්වල නෑ ගතිගුණ කුහකයි උන් හැම
අපි පොශ් නෑ ගමෙ ගති එහෙමයි
මෙහෙ කුශ් නෑ ඒත් දේශීයයි
ලොකු කම් නෑ එක පන්තියෙමයි
එක පන්තියේ වුනත් උඹ හරි කුහකයි

ලංකාව ලංකාව මගේ රට ලංකාව
වැටි වැටි නැගිටින එක නම් කලාව
සිරාම සිරාම මේක නම් කතාව
ලංකාවෙ කලාව කෙලවන රටාව

වෙලා කාල වාසි දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින් මම නම් පාවි
අපෙ හීන පාවි මල් මාල දාවි
රජයන දවසට මම දැන්නම් පේවී

#MOMO #lankawekalawa #welakalawasi #morenmore #ජයබෝ❤️🇱🇰
Рекомендации по теме
Комментарии
Автор

ලංකාවේ කලාව හොදයි..කලාවේ ඉන්න සමහර ලොක්කෝ කැමති නෑ පොඩ්ඩෝ උඩට එනවට..තනියම ගහන ගේම සැපයි හැඩයි රසයි...මේක ලස්සනයි MOMO🔥🖤

ChanukaMora
Автор

සෞන්දර්ය විශ්වවිද්‍යාලය එකෙක්....කලාව ගැන අවබෝධයෙන් තමන්ට අවේනික විදියට කරන චරිතයක්

al
Автор

කබ්බෝ ෆෝම් උනා වගේ නෙවෙයි වැඩ්ඩෝ ෆෝම් උනාම 😍 ✌

chamidutharanga
Автор

Download කරන්නැතුව online ම අහන්නේ උබලා වගේ එවුං උඩට එන්න ඔන නිසයි මචං..❤️❤️❤️❤️ ජය

kawinduayeshmantha
Автор

අම්මපා බන් මාස්ටර් අයියා කියලා හිතුවේ ඒකයි බැලුවේ ඒ උනාට බැලුවට පස්සේ පිස්සු වැටුනා පට්ට බන් සුබ අනගතයක් බන් එල පට්ටම

mrcrow-yt
Автор

සියවෙනි වතාවට විතර ආයෙත්, තාමත් අහනවා... Rap නම් Rap !

just_another_wandering_soul
Автор

Stetus එහෙකින් දැක්ක වීඩියෝ එකක් හෙන අමාරුවෙන් රැප් එක හොයාගත්තෙ සුපිරි bro💓🤗 පට්ටම රැපක් 💓😍

isurahasan
Автор

100 වෙනි පාරද කොහෙද මේ අහන්නේ
1M ලගායි😍😍😁

roshanchandrabashana
Автор

ආදරෙයි momo මේක රිලිස්.කරපු දවසෙ ඉදම් අද වෙනකම් අහනවා මේක dawnlod කරන් නැ on line මයි බලන්නෙ උබ වෙනුවෙන් ගේමක් ගහමු අපි කොල්ලො සේරම❤ ජය වේවා momo..!♥

Ashen
Автор

ලංකාවේ කිසිම Rap Artist කෙනෙක්ට නැති Unique Voice එකක් ♨️😍 ජය Momo❤️

krishanmadhusanka
Автор

අම්මෝ ඇඟේ හිරි ගඩු පිපුනා සුපිරිම රැප් එකක් කියන්න වචන නෑ සුපිරිම වැඩක්❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰 ඇත්‍ත ඇති සැටියෙන්👌👌👌

shehanmadusanka
Автор

Ado gammk bn paara a 😍😍10 paarakata vada ahuva

tiktokatids
Автор

මම සාමාන්‍යයෙන් RAP අහන කෙල්ලෙක් නෙමේ අය්යේ. යාලුවෙක් බලන්න කියල කිව්වෙ. ඒ උනාට මේක නම් පිස්සුවක්. පිස්සුවෙන් වගේ අහන්නෙ 💪😍✌️.

dhanaa.pathirana
Автор

කීපාරක් ඇහුවත් ඇහන හැම සැරේම ගැම්මක් එන අය මෙතන්ට😍❤😇

deejay
Автор

හෙන අමාරුවෙන් හොයාගත්තේ...
100% good කුනුහරප රැප් වලට වඩා..🖤

lakmalwijesooriya
Автор

කුනුහර්ප පාවිච්චි නොකරන එක සෑහෙන්න වටිනව ඕන තැනක සද්දෙට අහන්න පුලුවන්....😍💓

ranganasampath
Автор

ʍօʍօට සුපිරි අනාගතයක් තීනවා කියන උන් මේ කොනට❤😘

devilkiller
Автор

Master d .. momo දෙන්නම එකයි ඔයන්නත් අමාරුයි ❤️‍❤️💯

sjmusic
Автор

තවත් මාස්ටර් කෙනෙක් ❤️💪 ජය වේවා ❤️😍😘💪

slcrazyyoutuber
Автор

වෙලා කාල වාසි
දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්
මම නම් පාවි
අපෙ හීන පාවි
මල් මාල දාවි
රජයන දවසට
මම දැන්නම් පේවී

වෙලා කාල වාසි
දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්
මම නම් පාවි
අපෙ හීන පාවි
මල් මාල දාවි
රජයන දවසට
මම දැන්නම් පේවී

හිත ගත මට දැනුනා
අඳෝනා
පරතෙරකට විඳිනා
වින්දෝනා
කට වටකර බැඳලත්
කියෝනා
කුණු කටවහගෙන නෑ
ගඳ පුරෝනා

මවා දෙනවාද උෂ්ණෙ පිටින්
රවා බල බල යනවද කුහක සිතින්
සිතා වරකට හිතුවත් වරෙක ඉතින්
තේරේවිද යන කල දවස වටින් ඒ

හිතේ නෑ මං දුක නම් යනකොට
උබ දුර ගමනක බල බල සැනසෙන
ඒත් ඇයි ඇරියස් තව තව තියාගෙන
ඇරියස් කවර් වේවිද වැටුනොත් මම

වැටෙන් නෑ මගෙ හිත විස්වාසයි
මං යන ගමනෙමං ඇති රලු පාරයි
දවසක MOMO උබෙ හිතෙ කාරයි
මං මැරුනොත් උබෙ මතකෙක පාරයි

අත දෙන සමහරු ලග හිත නෑ
මං ලග හිටියත් හිත හරි නෑ
ව්යාජ හිනාව ලතාව සෙට් නෑ
මුලාව මුලාව කවුරුත් දන් නෑ

නොකිව්වත් කවුරුත් දැන් කා ගැන
මට නම් වැඩක් නෑ මම මගෙ පාරක
මං හෙව්වොත් මගෙ බඩ පිරවෙන
කවුරුත් දෙන් නෑ නැති බැරි වෙලාවක

ලංකාව ලංකාව මගේ රට ලංකාව
වැටි වැටි නැගිටින එක නම් කලාව
සිරාම සිරාම මේක නම් කතාව
ලංකාවෙ කලාව කෙලවන රටාව

ලංකාව ලංකාව මගේ රට ලංකාව
වැටි වැටි නැගිටින එක නම් කලාව
සිරාම සිරාම මේක නම් කතාව
ලංකාවෙ කලාව කෙලවන රටාව

වෙලා කාල වාසි
දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්
මම නම් පාවි
අපෙ හීන පාවි
මල් මාල දාවි
රජයන දවසට
මම දැන්නම් පේවී

වෙලා කාල වාසි
දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්
මම නම් පාවි
අපෙ හීන පාවි
මල් මාල දාවි
රජයන දවසට
මම දැන්නම් පේවී

පත්තර වල පිටු ගණන නැත හිත්වල ලියවුන
ඇත්තෙට කියවෙන අපි ගැන නම් හැම තැන
කප්පරකට වාසි ගෙන දෙන වාසි කැරකෙන
හිත්වල නෑ ගතිගුණ කුහකයි උන් හැම

අපි පොශ් නෑ
ගමෙ ගති එහෙමයි
මෙහෙ කුශ් නෑ
ඒත් දේශීයයි
ලොකු කම් නෑ
එක පන්තියෙමයි
එක පන්තියේ වුනත්
උඹ හරි කුහකයි

ලංකාව ලංකාව මගේ රට ලංකාව
වැටි වැටි නැගිටින එක නම් කලාව
සිරාම සිරාම මේක නම් කතාව
ලංකාවෙ කලාව කෙලවන රටාව

වෙලා කාල වාසි
දැන්නම් අතම ආසි
හිත ඉපිලෙන සතුටකින්
මම නම් පාවි
අපෙ හීන පාවි
මල් මාල දාවි
රජයන දවසට
මම දැන්නම් පේවී

ravindukisalka