Failed tiktok with @sachinliyanage1996 and @sachinthanikaushalya4935

preview_player
Показать описание
@sachinliyanage1996
@sachinliyanage1996
Рекомендации по теме
Комментарии
Автор

10 වෙනි පාර හරි සීරියස් වෙලා කරයි කියල හිතුව😏අහිංසක මං වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්😂❤️

shenuprashaya
Автор

ශලා අක්කි ඔයා හරිම නිහතමානියි. සචින්, සචින්තනි නවකයෝ දෙන්නෙක් වුණත් කිසිම වෙනසක් නැතුව ඔයා එයාලා දෙන්න එක්ක හොද friendship එකක් maintain කරනවා❤️

nishpri
Автор

අනේ..මට තනියෙන් හිනා මේක බලලා...😂හැබැයි අන්තිම පාර හරි සීරියස් කරයි කියලා හිතුනා 😂🥲
ඔයා නම් නියමයි අක්කී...😘♥️

bhuumizz_
Автор

හම්මෝ😂 මං හිනාවෙලා මැරෙනව තව ඩිංගෙන්🤣
ශලා අක්කා නම් පිස්සුවක්❤️ හැමතිස්සෙම වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ😌

chamis
Автор

කතාවෙ වගේමයි දිගැසි කියන්නෙ සීරියස් චරිතයක්.සචින් කියන්නේ අනුත්තර තරම් නොවුනත් ලොකු වගෙ ආඩම්බරයත් නැති නිර්වාන් වගේ අහිංසකත් නැති ආතල් එකේ ඉන්න නිහතමානි කොල්ලෙක්.ශලනි කියන්නෙ ස්නේහත් නෙවේ අශාත් නෙවේ කමනිත් නෙවේ.ශලනි කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක්.තුන්දෙනාම නියමයි❤️

nim...
Автор

මේවා බල බල ඉදලා ඇත්තටම chemistry fail වෙයි කියලා තමා මට බය😅.. exam ආපහු කල් ගියානෙ😒

hnkhnk
Автор

ඒක බලලා මටත් හිනා 😹😹 දිගැසි නම් කතාවේ වගේම සීරියස් 😹 ඔයයි සචිනුයි තමයි පිස්සු නටන්නේ 😂 කතාවේ කොහොම සීරියස් සීන් කරනවද දන්නේ නෑ හිනානොවී 😹

nimtharu
Автор

මේකෙ ඉන්න උන්ට තියන ප්‍රශ්න 🙂
1.මේ දෙන්න සෙට්ද? මේ දෙන්නාගෙ age gap එක 🤔
2.ශලනි ඇයි සචින්ව අල්ලන්නෙ 😒
3.දසුන් අමතක වෙලා/දසුන් පව්/දසුන්ට වෙච්ච දේ මූටත් වෙයි 😟

ඒවාට පිලිතුරු 😂
1.සෙට් උනත් නැතත් ඒක අපිට අදාල නෑ. සෙට් උනත් වයස එයාලට ප්‍රශ්නයක් නෙවෙයි නම් අනිත් අය කරදර වෙන්න ඕනි නෑ 😁

2.බොක්කෙ ෆිට් උනාම ගෑනුද පිරිමිද අදාල නෑ අල්ලනවා බදාගන්නවා, දූපත් වාසීන්ට මැජික් ඒවා. සචින්ව ඇල්ලුව දැකපු අය ශලනි සචින්තනීව ඇල්ලුව දැක්කෙ නෑ. 🙄

3.අම්මා මැරුනත් හිනාවෙවී හත් දවසෙ දානෙ උයන උන් හිතන් ඉන්නෙ ශලනි ජීවිත කාලෙම අඩ අඩා ඉන්න ඕනි කියල එයාව නොමර මරපු කෙනා ගැන හිත හිත. දැන්වත් ඒ මලකඳ බිමින් තියල මේ කෙල්ලට සතුටින් ඉන්න දීපල්ල. මිනිස්සුන්ට රිද්දල කුරිරු සතුටක් ලබල පව් පුරවගන්න එපා. එයාගෙ ඒවා බලන්න බැරිනම් block කරගන්න . 😏

thank you 😛

SuperAdker
Автор

ශලනි අක්කීගේ රංගනය ගැන කියන්න වචන නෑ ඒ තරම් විශිෂ්ටයි my favorite actress shla akkiyaaaa ❤️💙 ආදරෙයි .

nawanjaliisuri
Автор

I'm soo happy after seen you smiling Shalani.. see I told u.. old Shalani is back .. ❤ @sachin you made her 😃.. @ sachinthani.. I think you are a good companion . Keep rocking guys. Be happy always nd stay safe..

dilaniperera
Автор

ශලනි තරකා අක්කෙ ඔයාගෙ රංගන හැකියාවනමි අතිවිශිෂ්ටයි මම ආසම රංගන නිළිය ශලනි තරකා අක්කෙ ඔයා මමත් ඔයාට ගොඩක් ආදරෙයි . ලස්සනයි . ශලනි තරකා අක්කෙ ඔයා .ශලනි තරකා අක්කෙ ඔයාට ඉදිරියටම යන්න සුභපතනවා .

p.ravindulakshanmaduranga
Автор

මට නම් හිතෙන්නෙම ශලනියි නිරිවානුයි (ඇත්ත නම දන් නැ)ඇත්තටම ආදරේ කරනවා.ඒක හැමවෙලේම ඒ දෙන්නගෙම ඇස් වලින් පේනවා.ඒ දෙන්නා ඇත්තටම මැචින් කපල් එකක්.වයස නම් මොනාද අනේ දැන්.

chanikajay
Автор

සචින්තනි අක්ක ෆොන් එක වට්ටන්නෙ නැතුව තියගන්න විදින දුකක් 🤣 පට්ට ආ

dewmibhagya
Автор

Ohh my goodness 😍😆😆 sachin & shalani you two are always sooo romantic aneee 😍😍😘😘❤️🖤
Love u all 🖤❤️🖤❤️

vihansasirimanne
Автор

අනේ මරු 😂 ශලා “ මට ඔය දෙන්නගේ අඩි සද්දෙටත් හිනා යනවා 😂😂♥️

pasindumalshan
Автор

නාට්‍ය වගේම මේවගේ විඩියෝ බලන්න හරිම ආසයි.තව තව ඉදිරියට යන්න සුභ පතනවා හැමෝටම, ලස්සන කතාවක් ❤️😍👌❤️‍🔥

rashanisovis
Автор

ශලනි අක්කා ⁣ෙඔායානමි මෙි drama එකේ හොදට රගපනවා කියන්න වචන නැ ඇත්තටම අදරේ තරමි drama එක ලස්සනයි එ⁣ කාතාවට මම ගොඩක් ආදරේ කරනවා ඇත්තටම සචින් අයියා හොදට රංග⁣නය කරනවා ඇත්තටම සතුටුයි මෙි drama එක මටනමි ඇත්තටම හිතට මාර විදිහට වැදුනු drama එකක් කියා ගන්න බැරි තරමි ඇත්තටම සතුටුයි ...අධ්‍යක්ෂක මන්ඩලේටත් බෙිහේවින්ම සතුති වෙිනවා මෙි වගේ drama එකක් ලබා දිම ගැන ඇත්තටම සතුටුයි ඇත්තට අයියාටත් drama එකේ අනිත් හැම දේනාටත් මෙි වගේ ලස්සන drama ඉස්සරාහට කරගේන යන්න කියලා මම සුබ පතනවා පරිස්සමට සියලු දේනා වැඩ කරගේන යන්න බුදු සරණයි සියලු

asankawithanage
Автор

Eka maru 😂😂😂♥️
Eth Anthima eka Hari
Hariyai kiyala balan hitiye ☹️♥️
Aniwaryenma A tiktok eka hariyata karala
Shalani Sachin😍♥️

mperera
Автор

අනේ ශලනි අක්කා හරි නිහතමානීනෙ සචින්, දිගැසි අලුත් අය කියලා කිසි වෙනසක් කරන්නෑ හරි එකමුතුයිනෙ 😊♥️

ireshikajayawardhane
Автор

ශලනි ඔයයි සචිනුයි නියමෙට ගැලපෙනවා.ඔයාගේ දක්ශතාවය ගැන කියන්න වචන නෑ.ඒ වගේම සචින්ගේ ඇක්ටින් 100 වතාවක් බැලුවත් මදි ඒ තරම් විශිෂ්ටයි.හැමදාමත් සතුටින් ඉන්න සුබ පතනවා දෙන්නට❤️❤️❤️❤️

jayanifdo