ol exam results release today ? | ol results new update | ol exam 2023(2024) | ol examination 2024

preview_player
Показать описание
ol exam results release today ? | ol results new update | ol exam 2023(2024) | ol examination 2024

#olexam #result #release #srilanka
Рекомендации по теме
Комментарии
Автор

ඔයලා හැමෝටම හොද ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා සුභ පතනවා ❤🎉

himaacedamy
Автор

2007 (o/l) කරපු මගේ සහොදරයෝ ඔක්කොටම මම හදවතින්ම සුභ පතනවා♥️ඔයලට හැමෝටම හොද රිසාල්ට් එකක් එන්න කියලා මම ප්‍රර්තනා කරනවා🥰

shalikakumari
Автор

හැමොගෙම දෙමවුපියන් සතුටු වෙන රිසාල්ට් එකක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා💯❤️

niroshanathushara
Автор

හිතන ප්‍රතිපලේට වඩා හොද ප්‍රතිපලයක් ලැබිලා හැමොම හොදින් පාස් වෙලා තියෙන්න කියලා සුබ පතනො 🥺🙏

SahasthraDewmini
Автор

රිසාල්ස් එනකම් බලන් ඉන්න මගේ සහෝදරයන්ට ඉහලම ප්‍රතිපලයක් ලැබෙන්න මගේ සුබපැතුම්❤❤

sadewkumudesh
Автор

pathipala kawada awath hemotama balaporoththu wenwatath wada hoda pathipalayak lebenna kiyala prathna karanwa ❤❤

CatiphonexX
Автор

අපේ බැජ් එකේ විභාගය ලියපු හැමෝටම හොඳ ප්‍රතිඵලයක් ලැබේවා.

KawindaDilshan-go
Автор

මේක හොද ලකුණක්නේ යකොව් කියන්න පුලුවන් විදියේ result එකක් ඔයාටත් ලැබෙන්න ඕන❤

tarushhashen
Автор

Hamogema ammala thaththala sathutu vena result ekak hamotama hambenna 🥺

me result eke thiyenne uparima kapavimak ekata hamotama sadaranay venna kiyala prarthana karanava.

good luck

dhammikanamal
Автор

Hamotama hoda resalt ekak enn kiyala man suba pathanawa ❤

InushaShanVikasitha
Автор

Me para OL krpu set ekatama jaya veva🙏💓

dumindasaman
Автор

Okkotma sathutu hithena risalt ekak labewa🎉

IshanMaduranga-th
Автор

මොන කරදරයක්ද මේ දරුවෝ විභාගය ලියලා ප්‍රතිඵල එනතෙක් බලන් ඉන්නේ පාස් හෝ පේල් හෝ ඊළඟට කරන්න ඕන දෙය කරන්න.ඒ ළමයින්ගේ කාලය නාස්ති වෙනවා කියලා ප්‍රතිඵල එනතෙක් පාසල් යන්න කියලා කාලය නාස්ති කරනවා .බොරුවට ඒ යන පාසල් වලත් සතියට දවස් දෙකයි, ඒ යන දවසට ක් එක පිරියඩ් එකයි දෙකයි උගන්වන්නේ සමහර බෝහෝ දවස්වල ට එකක්වත් නෑ.ඒ නිසා ළමයින්ට මොනවා හරි අමතර ඉගෙන ගන්න දෙයක් වත් ඉගෙන ගන්න නැති වුණා.ඒ අස්සේ යූ ටියුබ් කාරයෝ විව්ස් වැඩි කර ගන්න බොරු දමමින් ළමයින්ව විහිළුවක් කරගෙන

Kimsayu-qmhuftf
Автор

O/l fail උනා කියල ජීවිතේ fail නැ යාලුවා 😇❤️

Wpwimalarathna
Автор

Site එක update වෙලා නේද ඒත් තාම resalt බලන්න බෑ

kaveeshnimsara-fz
Автор

හැමෝටම හොද ප්‍රථිපලයක් හම්බ වෙයි 🎉❤ බුදු සරණයි.

sakurashmikaup
Автор

අය්යේ මේකට මට උත්තරයක් දෙන්නකෝ...O/L English වලට මට S එකක් තියෙන්නෙ..මම බයෝ කරන්නෙ..මට මෙඩිසින් යන්න බැරි වෙයිද English S එකෙන්...මම ආයේ English කරන්නෙ A/L ඉවර වෙලා..ඒකෙ රිසාල්ට් එනකොට කැම්පස් ඇවිල්ලනෙ..Plz reply

YasiruDhananjaya-yp
Автор

hamotama hoda prathipalayak labeva kiyala man hadavathinma prarthana karanava🥳

kavindikavindi-lo
Автор

අද ආවෙ නැත්තම් හෙටත් වීඩියෝ එකක් දායි නේද අය්යා..

GimhaniKoswaththa
Автор

okkotama hodama resu ekak labeewa mamath athuluwa☺☺

dinuvamax