Ra Ahase Tharukata Paya Diluna - Athma Liyanage @ Dell Studio Season 02 ( 27-02-2015 ) Episode 02

preview_player
Показать описание
Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
Рекомендации по теме
Комментарии
Автор

🖤මේවා මත්ද්‍රව්‍ය තනිකර🖤. 2050දිත් අහන උන් කෝ?
👇 🖤🔥

shehanmaduwantha
Автор

"සංගීතවත් කලේ ආත්මා, මම" 😂😂😂😂😆😆😆😆😆 how sweet and down to earth. 👍❤️

janakamakuloluwa
Автор

බටනලා වාදනේ යද්දි කියාගන්න බැරි තරම් දුකක් හිතට දැනෙනවා.ජීවිතේ සුන්දරම මතක ගොන්නක් ඇස් දෙක ඉස්සරහ මැවිලා පේනව මේ සින්දුව අහද්දි. 😢❤. G

Dineshalaknilu
Автор

*මේ අධිමාත්‍රා ⁣ඖෂධය 08/01/2022 කව්ද අහන්නේ ? Music Arrangements Flute Parts & Athma's Calming voice 🔥ඇබ්බැහිවීමක් නුවරඑළියේ සිට !!!* 💖🔥😍👌

traveltectours
Автор

තාම මතකෛ මේ සින්දුව අහනකොට 2012 අන්තිමට අපි හම්බුන දව්සෙ එය එක්ක ඇවිදගෙන එනව. Athama ur truly legend

nuwanedirisinghe
Автор

තරු එලියත් නිල් දෙනෙතට වැටිලා
සද කිරනින් ඔබෙ මූණ සේදිලා
ආදරයෙන් අප පියමන් කෙරු හැටි
තරු කැට මා මතකයට ගෙනෙනවා ....
සිතට

නසරාණිකොල්ලා
Автор

ඔබෙ ලයන්විත හඩට නියම තාලය මුසුකොට හොදම රසය අපට දුන් දෙනිපිටිය කලාකරුවා ට ස්තුතිය !! jagaansan

jagaansan
Автор

රුවන් ඔබ නැති අඩුව අද ගොඩක් වැඩසටන් වල තදින්ම දැනෙනව, මේ සිංදුව අහනකොට ඒ වේදනාව එක්ක දුකකින් හදවත් පිරෙනව

සහෝදර-ඨඪ
Автор

The vibrato & the range of his voice is way above the stars... May Sri Lanka will have such amazing musicians including the Musicians who provides music at the background & the person who do the Live mixing the whole session should be blessed

kasunsiriwardenamusic
Автор

මෙම ගීතය සම්භන්ධව අදහස් දැක්වීමට තරම් සංගීතයේ නිපුණත්වයක් නැතත් ඇත්තෙන්ම රසිකයෙක් වශයෙන් 100% ක් තෘප්තිමත්.. Mr.ආත්මා, ඔබ සදා හද රැඳි ගායකයෙක් ....

ahas
Автор

පිස්සු හැදිලා ආයෙ හැදෙනවා. පට්ට ❤️❤️😚
2019.JAN.

chathurangakawshalya
Автор

ආත්මා කියන්නෙ මං ආසම ගායකයෙක් හරිම ලස්සන සිංදුවක් මෙක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ හිතෙ ප්‍රශ්න අමතක වෙන්න අතිතෙ මතක් වෙන්නත්

dilaninisanasala
Автор

Athma liyanage was one of my inspiring musicians. when I was a child he was a member of THUNDERS band. they were practicing a place near by my home at jaela thudella.. all the times I heard his voice & it was a great pleasure to me. wish the legend all the success.

dharshanasampath
Автор

මේ වගේ සිංදු අහන්න පින තියෙන්නත් ඕනේ ❤

GahhaJshs
Автор

Amazing musical arrangement. So sad that Ruwan Weerasekara who is playing the mesmerising flute intro is no longer with us. Rest in peace Ruwan.

rakitha
Автор

මැරෙන්න පුළුවන් මහත්තයෝ මේ හඩට... ❤❤🎶🎵🎵💜️🎙️❤️❤️

Cyber-Tone
Автор

හිත නිවන මොකද්දො කියන්න තේරෙන්නැති සැනසීමක් තව අවුරුදු ගානක් ගියත් මේකනන් එපා වෙන්නැති

SamadhiNeranjana-qzst
Автор

අදත් ආසාවෙන් අහනවා සුබ පතනවා ඔබටත් ඔබේ කටහඬ ගත් තත්

kalumniroshen
Автор

Wow! This probably is one of the best songs on Dell Studio! Put on your ear phones to listen to subtle variations, which are exquisite! It's sad, however, to note that Ruwan Weerasekara, the flautist, is permanently bedridden, after experiencing a stroke/brain damage.

januka-
Автор

පරම්පරා 3ක් ගැඩවු හඩක්. සුබපතනවා මම්. 👍🌹🌹🌹

sumithrasilva