iPhone 11 Most Selling iPhone in Sri Lanka

preview_player
Показать описание
iPhone 11 Most Selling iPhone in Sri Lanka
..
Рекомендации по теме
Комментарии
Автор

මම ගත්තේ Celltronics එකෙන් මෙන්න නම්බර් එක\\ : 077 748 9289

ChanuxBro
Автор

දැන් වීඩියෝ හදන විදිය නම් පට්ටම quality.. මාර මහන්සියක් ගන්නවා කියලා හිතෙනවා... දැන් නම් චැනල් එක international ලෙවල් එකේ තියෙනවා කියලා හිතෙනවා... පට්ටයි අයියේ දිගටම කරගෙන

vihangasudarshana
Автор

ඒක ඇත්ත චනුක්ස් බ්‍ර. ගොඩක් අය ගන්නෙ i phone 11 එක. ඒ උනාට මේකෙ විස්තරයක් කරපු එක ගොඩක් අයට වැදගත්....

rajeewapriyankara
Автор

මම අයිපෝන් 11 ප්‍රෝ මැක්ස් එකක් ගත්තෙ
ප්‍රෝ මැක්ස් එකක් ගන්න එක ගොඩක් වාසියි මන් හිතන විදිහට ලොකු ඩිස්ප්ලේ එකක එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන්.කොහොම උනත් බජට් මිලක් තියෙන්නෙ 11 එක
ඔයාලටත් ගන්න පුලුවන් වෙන්න කියල මන් විශ් කරන්න කැමතියි..!

hashair
Автор

Android phone eken me video wa blnna kattiya ko ? Like daamu blnna 😉

Ceylontamizhan
Автор

I phone 11 kiyanne මගෙ ලොකු හිනයක් thanks chanux aiye දන්නෙ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ඔයාට ගොඩක් පින් aiye

chamathnadeeshana
Автор

Sl geek quality ekata wada chanux ge video quality eka 1000%k super...well done❤💥

neranjananishanthi
Автор

අද වීඩියෝ එක හදන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා.. නියමයි #chanuxbro good luck bro.👍👍👍👍🔥🔥🔥🔥

adithaniduk
Автор

Im also using 11 128gb bro. Best phone for best price❤️

darkoboy
Автор

This vedio is very important one. Tnx Chanux Ayya ❤️🔥.

thisalfernando
Автор

Liquid Retina display doesn’t drain more battery. It’s just that it’s 720p display so the battery drain is less. The 11 pro series has better battery life becoz of bigger batteries than last year

aneeghaangus
Автор

Very clear explanation makes it very easy for all viewers. Thank you.

andreadesilva
Автор

Thanks for the review, enjoyed it. Waiting for the iPhone 12 to be released this October I guess :)

banulamahalekam
Автор

I have watched it an bought an iphone 12 now i have switched to iphone 14 pro thank you soo much chanux bro for your videos❤❤🎉

Firststepeducation
Автор

I got a iPhone 11 yesterday from my husband. Thank for this vdo

nushiperera
Автор

I phone 11 එක samsung qi chager එකකින් charge කරාම මොනවහරි අවුල් එනවද අයියා😌😌😍😍😘😘

shamaljayasanka
Автор

2020 බැලුවේ Video එක ගන්නවමයි කියලා හිතුනා.. අද ගත්තේ ❤️

dulshankokila
Автор

දැන් දැන් වීඩියෝ style වෙනස් වෙනස් විදි වලට😍 .එ්කනම් මරු 👌

PasinduPramuditha
Автор

Why battery health reduced to 99% after one month ? Is this a issue... ?

vinlex
Автор

chanux bro video hama ekk wgema blnwa mn gwa tynne 11 eka tama kisima prshnyk na phn eka ekprk wature dala hodalath baluwa speed eka hodai games okkma hodta play wenwa mn gwa islla tibbe 8 plus eka ekta wda 1000s gunayakin meka mta hodai security eka face id gdk ma hodta wda krnwa face id eka hodtma speed meka gnna knkta mn kynne nm gnna kyla masa 2k dn meka arn .... bro videos tika nm hodai pattah digatma krn ynna oyge videos blelai mn gdk dewal gnneth tnx

stephensonaxel
join shbcf.ru