SunFlowers | FM Derana 12th Anniversary Show

preview_player
Показать описание
FM Derana 12 වන අභිමානවත් සාංවත්සරික සැමරුම් ප්‍රසංගය.
දිවයිනේ ජනකාන්ත ගායන තරු රැසකගේ සහභාගීත්වයෙන්

fmදෙරණ
92.2 | 92.4

▶ Don't Forget To Subscribe

Enjoy & Stay Connected With Us For More Videos !!!

#FMDerana #Sunflowers #12th_anniversary #FMDeranaAnniversary
Рекомендации по теме
Комментарии
Автор

දුවිල්ල මඩ කාලා ඔය රසට කකුල් කඩන් නැටල ඇති හරිම සුන්දර කාලයක් තිබුනා බොහොම පින් ආපහු පොඩි කාලේ මතක් කරලා දුන්නාට

nariues
Автор

කලෙකින් දැකපු සුපිරි baking එකක් සුපිරි tones ටිකක් rolling arrangements තිබුනා
සුපිරි සුපිරි සුපිරි

romeshjayathilake
Автор

පරණ සද්දෙම ආයෙ ඇහෙනවා❤ මේ සෙට් එකනම් ආයෙ කඩාගන්න එපා, බේස් ගහන දෑතට දෙවි රැකවරණයි. නීල් අයියා ඒකාලෙ ගහපු ලීඩ් එකම අද අලුත් ළමයෙක් play කරනවා ❤

musicmania
Автор

ඒදා සන්ෆ්ලවර් සද්දෙම අද කාලේට පස්සේ ඇහුවා..සුපිරි ..❤❤❤

sadarumadushanka
Автор

අම්මෝ ඒකලේ වගේමයි ❤️
අදරේයී❤️❤️ සන්ෆ්ලවර්

ashiboy
Автор

එදා මෙදා නොවෙනස් අපරජිත සංගිත කණ්ඩායම පරමිපරා කිහිපයක රස සන්ෆ්ලවර්❤❤❤

lasanthaperera
Автор

මගේ ආසම බැන්ඩි ඵක ඵදත් අදත් SUNFLOWER තමයි
THARUSHI CURTAIN CENTER
MATUGMA

amilasampathweerapperuma
Автор

වෙන කිසිම බෑන්ඩ් එකක නැති අමුතුම රහක් සන්ෆ්ලවර්ලගේ තියෙන්නෙ..😍❤️

manaya_officiall
Автор

ජය වේවා සන්ෆ්ලවර්, superb 👌👌👌 එදා වගේමයි.කියලා වැඩක් නැහැ.වේදිකාවේ සුපිරිම වැඩ්ඩෝ.👍👍👍

disnabotheju
Автор

ජය වේවා sunflower supper 💕💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇩🇸🇩🌹👍👍

අරලියාඅරලියා
Автор

සන්ෆ්ලවර් නම් ගැම්මක් තමයි.සලාදේ වගේ දිග නන්ස්ටොප් දන් ඉන්න එක බෑන්ඩ් එක්කටවත් ගහන්න බෑ .එකෙන්ම ආදරෙයි ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම සන්ෆ්ලවර්
නීල් මහත්මයා

ඩෙන්සිල්"
නෙල්සන්"
මහින්ද"
අර්නි"
අතුල"
රොෂාන්"

bolabroofficial
Автор

Sunflowers රහට සින්දු අහද්දී මාර ගති 😍

vishvav
Автор

Anthima song eka nm maru

Meh kaleta niyameta gelapena sinduwa

Sunflower ❤️🎇
Old is Gold👍

jagathperera
Автор

Wwl අයියා සුපිරි aye banda eka wes karanna epa patta banda eka roshan අයියා aye ewith සුපිරි keebird pattama සුපිරි

sanjeewakumarikkanda
Автор

බේස් නම් සුපිරි ❤ කව්ද ඒ ප්ලේයර්..
ආසම සිංදු සෙට් එකක් අවුරුදු 20/22 කාලේ ඉතින් පස් කාගෙන නටපු සිංදු තමයි..ඒ කාලේ මතක් වෙද්දී අද කොල්ලො මොනවා ද අහන සිංදු හිතෙනවා.. ඒත් ඉතින් අලුත් වෙන සමාජේ වෙනස් කරන්න බෑ..

himawickramasinghe
Автор

Den nam patta paranama raha aye සුපිරි drams patta Roshan අයියා wagemay api hewa ea sunflower aye patta ah

sanjeewakumarikkanda
Автор

Sunflower දැන් ගොඩක් අලුත් කට්ටියනේ ඉන්නේ.. බෑන්ඩ් එක ගොඩක් වෙනස් වෙලා.අැරෝස්ටාර් රොෂාන් අයියගේ නැදෑවෙන කෙනෙක්ද මන්දා drums play කරන්නේ 😆😆😆😆😆

buddithajanidu
Автор

මොන තරම් බෑන්ඩ් තිබ්බත් ඒ සින්දු ටිකට ගහන්න ඒවා තාම නැ..

piyalchampika
Автор

යකෝ මම හිතුවෙ drums ගහන්නෙ රොශාන් කියලා 😂

indikasampath
Автор

Digatama me set eka thiyaganna neel aiye

rangawani
welcome to shbcf.ru