Mal Pipunata Suwanda Dige Noyannai Serious

preview_player
Показать описание
MAL PIPUNTA SUWANDA DIGE NOYANNAI SERIOUS
Рекомендации по теме
Комментарии
Автор

ඔයාගේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ

chithranimangalika
Автор

සුපරි පරි ඉතිරි රුක්ෂි අයියේ පට්ට හොදේ 😚🤗👊👊👊

sanjanamuthumali
Автор

මගෙ පැතුම හෙට දින නුබ දකින්නයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

tharushadilshan
Автор

මේ සින්දුව මාර ලස්සනට කියනවා මරු වොයිස් එකක් තියෙන්නේ ජයවේවා අය්යේ

YasmithaWijesingha
Автор

ඒකනම් සුපිරියටම කියනවා අයියේ
ආදරෙයි ඩෝ😘

uminduisurantha
Автор

ඔයා නියමටම කියනවා අයියෙ. 👍 ලස්සනයි කටහඬක්, ලස්සන සිංදුවක් ❤️👍🤗

duaumikumary
Автор

රුක්ෂි මේක කිවුවේ සීරියස් නායක තුමා ලස්ස්න කරල ගත්තු නිසයි. ඒ කියන්නේ මුහුණුපොතේ viral වුන පද පේලියක් අරගෙන ලස්සන කරපු නිසයි. ආදරෙයි සීරියස්❤

CeylonTechTube
Автор

රුක්සි. අයියෙ. එක. නම්. පට්ට. මම. අසම. සිංදුවක් 💖💖💖🥰

nadiraweerasikara
Автор

පනන් කසි මගෙ දැතට වරු නැති කොහොම උනත් නුබමයී මගේ අරුන්දතී//මුලූ සිංදුවෙම හිතට වැදුනු කැල්ලක් තමයී, ✌️

avishkamaduwantha
Автор

රුක්ශි එකනම් පට්ට බොක්ක එලම තමා ඉතින්🎉🎉🎉❤

Padmasiriwijayarupa
Автор

දෙයියනේ මේ සිරියස් හිටපු සෙට් එක තරම් අලුත් සෙට් එක හිතට වදින්නෙ නැ මෙ සෙට් එකම තමා ඔනි සික්‍රරට් කියල වෙන නමකින් හිටියට වැඩකුත් නැ එතන ඉනෙශ් නැති පාඩුවත් ලොකුවට දැනෙනව සිරියස් කියන නමටම තමා ඔක්කොමල සෙට් වෙන්නේ ආයේ සෙට් එකම එකතු උනානම් 😖

sunethdarshana
Автор

මගේ පැතුම හෙට දින ලොව් දකින්නයි 💆‍♂‍👌👌❤️🤗❤️‍🔥

sathsaravlogs
Автор

Kohoma unath ubamai mage අරුන්දතී ❤

dilarulz
Автор

හිතේ දුකට දුක් කදු ලැලී දෝරේ ගලයි
පෙරුම් පුරන මගෙ හුස්මත් නුබම තමයි

imanthalakshan
Автор

රුක්ශිගෙ සිංදුව ත් ලස්සනයි මට නම් ඊට වඩා ලස්සනයි නිවේදනය කරපු බෝයි කවුද අප්පා ඒ හැන්ඩ්සම් ❤

RenukaRajapaksha-ht
Автор

Adarai godariyak❤️❤️lassana nonstop eka Ah🤍🤍

MaliduRavihara
Автор

❤️❤️Mage pethuma heta Dina Nuba dakinnaii😍😍❤️

dumindabandara
Автор

Mage pathuma heta dina numba dakinnai. Lassanai Good luck

dilanikanchana
Автор

❤❤Mage pathima heta dina nuba dakinnai❤❤

MalindaLakshan-vb