Delighted Female Nonstop // Rasika Liyanarachchi

preview_player
Показать описание
#FemaleNonstop #EmbilipitiyaDelighted

මෙම ගීතවල මුල් අයිතිය හිමි නිර්මාණකරුවන් හට අපගේ ස්තූතිය පුද කරමු 🙏

#embilipitiyadelighted
Рекомендации по теме
Комментарии
Автор

අඩෝ පට්ටයී ඩිලයිටඩ් රසික අයියා කන හරහා හදවතට හිරිගඩු පිපෙන්නම.ආදරෙයි ජය වේවා.❤️💪

pathummadushan
Автор

මන් තරම් ඇඹිලිපිටිය ඩිලයිටඩ් අහන කෙනෙක් ඉන්නවා ද කියලා මන් නම් දන්නෙ නැ..එතරම් ලස්සනයි අහන් ඉන්න ආසයි..ආදරෙයි.good bless you...

ImeshaUmali
Автор

ඩිලයිටඩ් ඇත්තටම මරු.මගේ ආසම band එක.ඉස්සරහටත් මේ වගේ nonstop gahamu.එල ජයෙන් ජය ❤

ashenharshana
Автор

රසික අයියගේ වොයිස් එකනම් පිස්සුවක් ❤😍😍
බෑන්ඩ් එකේ බැකින් එකට කියන්න දෙයක් නෑ ❤😍😍😍
මොන බෑන්ඩ් එක ආවත් අදටත් ආසම සෙට් එක ඩිලයිටඩ් ❤❤❤

sathsaravirajith
Автор

සුපිරි nonsatop එකනම් ♥️♥️ තව පැරණි නන්ස්ටොප් ඕන රසික අය්යයගේ voice එකෙන්ම් ♥️

M.D.THARUKAKAUSHAN
Автор

උඹලා කාලෙන් කාලෙට කොහෙන්හරි අස්සක මුල්ලක් තියන පට්ට සින්දු ටිකක් හොයලා හිට් කරනවා....❤❤❤

rajithgimhan
Автор

Acoustic පිස්සුව නම් උඹල හදා ගන්න එපා අර සමහර බෑන්ඩ් වගේ.මෙහෙම මරු❤

gayanmadusanka
Автор

පොඩි කාලෙ ඉදන් ආස බෑන්ඩ් එක ඩිලයිටඩ්❤️❤️✌️ ආදරෙයි රසික අයියෙ ❤️ ශේනු අයියා 🥁🥁🥁🤩🤩🤩❤️❤️❤️😊

Sathsaramalshan-wklc
Автор

ඇඹිලිපිටිය ඩිලයිටඩ් කොහොමත් දැන් බෑන්ඩ් එකක් නොව බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි හදවත්වල....ආදරෙයි රසික අයියා පරණ සින්දු ආයෙමත් මතු කරලා හිට් කරවනවට ❤️😘🥰

sahananuradha
Автор

මාරම ලස්සනයි... හැමදාම මේ වගේ නන්ස්ටොප් ඕනෙ.... කට්ටියම එක ඇදුම ඇදගෙන හිටියනම් තවත් සුපිරි...

RUSH.CHAMARA
Автор

ආසාවෙන් අහන් ඉන්න පුළුවන් රසික ආදරෙයි ඩිලයිටඩ් මරූ 🤍🤍

manishaawinashofficial
Автор

ඊයේ පානදුර show එකට ගිහින් මේ nonstop ටික live බලපු මම....ගොඩාක් ආසාවෙන් ඉදියේ live බලන්න❤😍

Mr_CHANUWA-
Автор

ලස්සනයි ඩිලයිටඩ් කොල්ලෝ සෙට් එක සුපිරි.

prabathsanjaya
Автор

නන්ස්ටොප් අමුනන්න නම් ඩිලයිටඩ් ඇරෙන්න ලංකාවෙ වෙන කවුරුත් නෑ...සමන් වෙනමම ලෙවල් එකක් ❤️❤️ නන්ස්ටොප් යක්ශයා රසික ❤️❤️..ආයෙත් කිව්වොත් ලංකාවෙ නන්ස්ටොප් නම් ඇබිලිපිටිය ඩිලයිටඩ් 💪💪❤️

CasperM-dp
Автор

රසික අයියා මරු♥️🎧සුපිරි ඩිලයිටඩ් අයියා සෙට් එක♥️❤🎉එවාගෙම ඔක්ටපැඩ් අයියාත් සුපිරියක්♥️ඩම්ස් අයියා මරුවට ඩම් එක ගහනවා♥️🎧🎧💍

VihagaDamsara-ed
Автор

දුර බස් වලට සෙට් වෙනවා ඩිලයිටඩ් මරු ඒක අමුතුම ආතල් එකක්❤

DhananjayaWanasinghe
Автор

ලොකුකම් නැති පඩ සෝ නැති සුපිරි කොල්ලෝ සෙට් එකක්..❤❤❤

sritube
Автор

අජිත් අයියා, ප්‍රසන්න අයියා ඇතුළු වසන්ත උදානය ගැටහැත්ත වෙනුවෙන් හැමදාම මහන්සි වෙන අපේ කොල්ලො ටිකටයි ගොඩක් ආදරෙයි, ස්තුතියි මේ වගේ ප්‍රසංගයක් ගමට දෙන එකට ❤

jananibhagya
Автор

රසික අයියේ නොන්ස්ටෝප් එක පට්ට ලස්සනයි...good luck❤❤❤❤❤❤

Asankadilshan-nqgy
Автор

මල්ලිලා දුන්න සුපිරියටම ගාල්ලේ උණවටුන වැඩේ.. සුබ පැතුම් සෙට් එකටම..ආදරෙයි

charith_prasanna_drone
join shbcf.ru