Husmak Tharamata | Episode 112 | 2019-10-07

preview_player
Показать описание
----------------------------------------------------------------------------------

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...

#husmaktharamata #hirutv #teledrama
Рекомендации по теме
Комментарии
Автор

මොනදේ උනත් හදපු වඩපු දෙමව්පියන්පියන් අමතක කරෙ නැ..ඒක ආදර්ශයක් කාට කාටත් නේද...

isurunimsra
Автор

ආලෝක මහ නරුමයෙක්....පොතේ දනුම මදි...ගුනයහපත්කම් නැතුව.. ඔහොම මිනිහෙක් මොකටද...මේව නම්.සමාජෙට දරුනු ආදර්ශ..

සෙනෙහසේනවාතැන-තල
Автор

අලෝකට මානසික ලෙඩක් එකයි ඔය ව්දිහට හැසිරෙන්නෙ පව් අලෝක අසිලිට ගොඩාක් ආදරෙයි

ඉෂාන්සූදු
Автор

ආලෝක ඒ කලේ වැරද්දක්...මම ඒකට විරුද්දයි...ආලෝකට ඉවසන්න තිබ්බා

dilhanidilhani
Автор

මෙවා නම් මහ ජරා කතා. කිසිම ආදර්ශමත් කමක් නැහැ . ස්කෝලේ යන වුන්ට ලව් පිස්සුව ගහලා මේවා ආදර්ශමත් කතාද

asankasampath
Автор

ආලෝකට මානසික ලෙඩක් තියෙනව ඒක අම්මයි තාත්තායි දන්නව .ඒකයි ආලෝක ඒවිදියට හැසිරෙන්නෙ.

kusumpitigala
Автор

ආලෝක වගේ එකෙක් එක්ක ඉන්න අසලිටත් පිස්සු.ඒක ආදරේ නෙවේ.

Addict-vyku
Автор

Alokage expression supiri..eththatama e caractor ekata ka wedila act karanawa...all the best gayan aiya

chamodisanjula
Автор

හිතා ගන්න බෑ කවිරු හරිද කියල.. බලමු ඉදිරියට මොනාද වෙන්නෙ කියල ...

dewagewijith
Автор

හුස්මක් තරමට මගේ
හුස්මත් යනවා තව
පොඩ්ඩෙන් මේ ආලෝක නිසා

ranifrando
Автор

ජයදේවට වෙනිවෙල් ටිකක් තමිබලා දෙන්න ...

ashokamala
Автор

ආලෝක කරපු වැඩේ
වැරදි
ආලෝකට ඉවසීම කියන දෙ නැ
එයාගේ අම්මට තාත්තා ට
ගරු කරන්න දන්නෙත් නැ

nirmalad
Автор

Aloka ane puthe denwath hondata igena ganna... Mona unath alokage acting great

lalithdeshapriya
Автор

ආලෝකව, pissek, kale, , ඔය, මිනිසුන්, තමයි, මානසික, කොපමණ, wada,දුන්නද, ,,අපිට, වුණත්, සීමාව, නැති, වෙනවා, මෙහෙම, prasna,එනකොට

rukmalkumara
Автор

කෙල්ලෙක් නිසවත් මන් නම් ඔච්චර බාලුදු වෙන්නෙ මොකටද ..බම් තනිකර සුරන්ගනා කතා ...තනිකඩ ජිවිතෙ

maheshfrenando
Автор

alokata kello denne kohomada mehema mamandita gahaddi.
anika
aloka wage kenekta doctor kenek wenna puluwanweida

anumedst
Автор

ආලෝකගෙ හදිසි කෝපය නිසා ජයදේව අන්කල්ගෙ හුලං බැස්සාද කොහෙද.

maashamaasha
Автор

Aloka mama una nm jayadewawa, marana aloka adin passe wath asali gena hithana eka newaththuwoth hodai

pavithrajayawardana
Автор

ඇත්තටම පොතේ දැනුම තිබුනට ආලෝක සනික තීරන ගන්න මහා නරැමයෙක්

davikapiyadarshani
Автор

Jayadewa thamai oka patan gathtge.. Aloka adare hinda vindawanawa.. Paw asaranaya

lalithdeshapriya