maha piritha | thun suthraya | rathana suthraya | maha mangala suthraya | karaneeyameththa suthraya

preview_player
Показать описание
this video about:-

maha piritha | thun suthraya | rathana suthraya | maha mangala suthraya | karaneeyameththa suthraya
Рекомендации по теме
Комментарии
Автор

සාදු🌸🌸 සාදු🌸🌸 සාදු🌸🌸 මේ මහා පිරිතේ බලයෙන් මාගේ දෙමාපියන්ගේ සහෝදරයින්ගේ දරුවන්ගේ සැමියාගේ පවුලේ සියලුම දෙනාගේ හිසේ සිට පාදාන්තය දක්වා තිබෙන්නා වූ සියලුම ලෙඩ දුක් ග්‍රහ අපල දුරු වේවා නිදුක් නිරෝගී සුවය ලබා සියලුම දෙනාට යහපතක් සෙතක් ශාන්තියක් උදාවේවා🙏🌸🌹🌷🌷 දීර්ගායුෂ බොහෝ වේවා🙏🙏🙏 සියලුම දෙනා සුවපත් වේවා🙏🙏🌹🌷🌸 සාදු සාදු

selaam
Автор

ලෝක.වාසි සියලුම දෙනාටම බුදු සරනයි සියලුම කරදර කම්කටොලු නිම වේවා මම ඔලබොඩුවෙ shelton සේනාධීර

sheltonsenadeera
Автор

මෙි සියලු සෙත් පිරිත් දේශනාවෙන් මටත්, මගේ පවුලේ සියළුම දෙනාටත්, ගමිවැසි,රටවැසි,ලෝවැසි සියලුම මනුෂ්‍යයින්ටත්, සියලුම සතුන්ටත් යහපතක්, සෙතක් ශාන්තික් සෞභාග්‍යයක්ම උදා වෙිවා ! තෙරැවන් සරණයි ! සියලු දෙවිරැකවණයි !.

ruwanthikarajapaksha
Автор

මේ පිරිත් බලයෙන් ඩුබායි රජජයේ රැකියාවක් නොමැතිව අතරමන් වෙලා අසරණ වෙලා ඉන්න මගේ පුතා දනුස්කගේ සියලු දුක් කරදර අපල දුරුවී සෙතක් සන්තියක්ම උදා වේවා සාදු සාදු සාදු!!!

gmparera
Автор

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ හද බැති නමස්කාරය වේවා !!!
මෙම මහානුභාව සම්පන්න පිරිත්
දේශනාවේ බලයෙන් සියලුම සත්වයෝ
නිදුක් වෙත්වා !!!
නීරෝගී වෙත්වා !!!
සුවපත් වෙත්වා !!!
දුකින් මිදෙත්වා !!!
සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
🇱🇰 සාදු 🙏🙏🙏🌹 🇰🇼

kumaripuspara
Автор

මේ පිරිතේ බලයේන් මගේ දරු දෙන්නාගේ ලෙඩ රොග සුව වේවා ....සාදු..සාදු...සාදු...

නිසංසලා-ඪභ
Автор

බුදුසරණයි ....ලෝසැමට මේ පිරිත් ආනු බලයෙන්....සෙතක්ම

nadeeshasujeewani
Автор

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේ පිරිතේ ආනුභාවයෙන්
ලක්වාසී ලෝකවාසී සියලු දෙනාගේම ග්‍රහ දෝෂ ලෙඩ රෝග දුරු වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏

🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

niranjaniruwanthika
Автор

මේ පිරිත් අනුබවයෙන් මගෙ පවුලේ සියලුම දෙනටත් රැකියා අයෙතනයෙ සියලුම දෙනටත් ලොව වැසියන්ටත් බුදුගුණ බලයෙන් අපල උපදව දුරුවේවා සෙත් සන්තියක් වේවා ....මේ ඇසිමට සහයදුන් සියලුම දෙනටත් බුදුසරනයි ...🙏🙏🙏🙏

lalanidisanayaka
Автор

ගොඩක් පිං අපිට පිරිත් අසන්න උදව් කරාට . බුදු සරනයි 🙏🙏🙏

sachisachi
Автор

Me pirith balayan man wagima asarana wila inna siyaluma denagi Lada duk nittawatama suwa wewa sadu sadu saad 💐💐💐🙏🙏🙏

ranjanimallawa
Автор

Me pirith anubawayen mage ammata sanipa wewa paule katawath kisima ledak dukak karadarayak nowewa

nimeshamadhushani
Автор

Me pirith balayen mage ataritish rogaya duruwewa mage puthatah me pirith balayan niduk nirogi suwaya lebewa sadu sadu sadu sadu sadu sadu sadu

aslaalsa
Автор

🙏🙏සාුදු සාදු 🙏🙏සාදු🙏🙏සාදු🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

renukavirajani
Автор

අනන්ත බුදු ගුණ බලයෙන්, මා.. ඇතුළු මගෙ පවුලේ සියලු දෙනාගේම ලෙඩ දුක් සුව වේවා... ග්‍රහ අපල දුරු

nisansalnisansala
Автор

Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

yasorajapaksha
Автор

මෙ පිරිත් අනුබාවයෙන් මගෙ හිතෙ තියන බලාපොරොත්තුව ඉශ්ට

shaneshtharinda
Автор

🙏🙏🙏🙏🙏









































🙏



























































































































































































































































































































සාදු සාදු 🙏🙏🙏🙏

SLanimeboy
Автор

මේ පිරිත ආනුභාවයෙන් මටත් පවුලේ අයටත් සියලු ලෝක වසින්ටත් යහපතක් වේවා

gaminigamini
Автор

Sadu...sadu...mage Paule Siyaluma denatath..lokawasi Siyaluma denatath sethak shanthiyak wewa...sadu sadu.. sadu

menakamanokumari