Sajith Premadasa official Campaign Song 2024 – Samata Jayak (Sinhala)

preview_player
Показать описание
Sajith Premadasa official Campaign Song 2024 – Samata Jayak (Sinhala)

Рекомендации по теме
Комментарии
Автор

අනුර සහෝදරයා ජනාධිපති වුනාට පස්සෙ මේක බලන අය ඉන්නවද ❤😊

nirmalcharuka
Автор

ගෝඨාභයගේ සින්දුවට පස්සේ අහපු ලස්සනම සින්දුව දේශපාලනයේන් තෝරව සින්දු 2 කම මාරම කැමති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

SasmikaHimash-px
Автор

මේ සින්දුව නම් මාරම ලස්සනයි. කී වතාවක් නම් ඇහුවද දන්නෑ. මාරම Positive Vibe එකක් එන්නේ. කවුරු කලත් පට්ටම ලස්සන නිර්මාණයක්..❤

හැබැයි ඡන්දේ දෙන්නේ මාලිමාවට 🧭

pasindusandaruwan
Автор

කෝටියක් ❤️❤️❤️අනුර කුමාර දිසානායක ❤️❤️❤️රට අනුරට ❤️❤️❤️

happyquilt
Автор

මොනවා උනත් සිංදුව නම් හොයන් ඇවිල්ලම අහන්න හිතුනා..❤

yomithbimsara
Автор

Nice theme song, but this time AKD 2024 ♥

amarelk
Автор

මේ සින්දුව අහද්දී එන්නේ අපි පොඩි කාලේ අවුරුදු කාලේ වගේ එකක් ඒ සින්දු වගේ .... හරිම ලස්සන සින්දුවක්....❤❤❤

chamodpresanna
Автор

මේ සින්දුව අහද්දී මතකයට එන්නේ අනුර කුමාර දිසානායක නේ ❤

WAKSS-ft
Автор

අනුරට චන්දෙ දෙන්න යන ගමන් අහන්න හොද සින්දුවක් 😂

nv
Автор

ගමන සුභ වේ - රටම එක්වේ
දිරිය දැල්වේ - සැමට ජය වේ
♥️♥️♥️♥️♥️♥️💚💚💚💚💚💚

ruwanianuradi
Автор

ඇත්තටම ගොඩක් ලස්සන ගීතයක්. දැන් රටට ඕන මිනිස්සු ගැන හිතන හරි දේ කරන කෙනෙක්. ඒ නිසා මට නම් විශ්වාසයි අපේ සජිත් මහත්තයාත් 21 උදේ ම මාලිමාව ඉස්සරහ කතිරේ ගහලා රටේම මිනිස්සු එක්ක ජය සමරයි කියලා❤️.

Ranjithnayana
Автор

2024 වසරේ දිනන නියත ජනපති සජිත් සජිත් සජිත් සජිත් 🎉🎉🎉🎉

k.adakshinapriyashankumara
Автор

දරු පැටියගෙ අනාගතේ ගැනවත් හිතල අනුරට චන්දෙ දෙන්න සජී ඔයත් 😂

fashiongirl
Автор

ලස්සන සින්දුවක්.හැබැයි අපි මාලිමාවට ❤️❤️❤️

lasithamadumadawa
Автор

ගියපාර සජිත්ට ජන්දේ දීලා ඒත් මේ පාර මාලිමාවට ජන්දේ දෙන අය කවුද ? ❤ ඒ අය මේ comment එකට like කරන්න

samashapawani
Автор

සින්දුව පටන් ගන්න කලින්
රට අනුරට ඇඩ් එක 😂😂

kawindya-yzjy
Автор

මොනවා උනත් සිංදුව නම් මාරම ලස්සනයි. අමුතුම Vibe එකක් තියෙන්නෙ😍❤️

chamuka_maduwantha
Автор

දුප්පත් අපේ හදවතේ නායකයා ඔබයි.පරාජය සැමට උරුම දෙයකි.නොසැලී වෙර වීරියගෙන ඉදිරියටම යන්න.ඔබ මෙන් අපත් මේ මොහොතේ කනගාටුවෙන් සිටිමු.සජිත් මැතිදුනි තෙරුවන් සරණයි .❤

TharangaSandamali-zo
Автор

සජිත් දිනුවොත් විතරයි රටට ජය සජිත් කියන දේ කරන කෙනෙක් අනිත් අය බලය ගන්න පුරසාරම් කියවනව විතරයි ස්ටේජ් වල

Shirline-ln
Автор

සින්දුව නම් ලස්සනයි. සින්දුව සින්දුවක් විදියට පමණක් රසවිදලා රැවටෙන් නැතිව රට ගැන හිතලා ගැලපෙන කෙනාට ඡන්දය දෙන්න

randilfernando