Pink Rain Lily (Zephyranthes rosea)

preview_player
Показать описание
Rain Lily
A cheerful summer-blooming bulb, rain lily got its common name for its tendency to burst into bloom immediately following periods of significant rain when growing in the wild. Native to South America, rain lily is where it is dug each fall and stored over winter for replanting in spring. Plant rain lily along walkways, in rock gardens, or in a large drift in a perennial garden where you need some late-summer interest.
Zephyranthes rosea, commonly known as the Cuban zephyrlily, rosy rain lily, rose fairy lily, rose zephyr lily or the pink rain lily, is a species of rain lily native to Peru and Colombia. They are widely cultivated as ornamentals and have become naturalized in tropical regions worldwide. Like all rain lilies, they are known for blooming only after heavy rains.
Zephyranthes rosea are perennial herbaceous monocots. They are small plants, reaching only 15 to 20 cm (5.9 to 7.9 in) in height. They bear five to six narrow and flattened dark green linear leaves, about 3 to 4 mm (0.12 to 0.16 in) wide, from spherical tunicate bulbs around 1.5 to 2.5 centimetres (0.59 to 0.98 in) in diameter.

The single funnel-shaped flowers are borne erect or slightly inclined on scapes around 10 to 15 cm (3.9 to 5.9 in) long. The spathes are around 2 to 2.8 cm (0.79 to 1.10 in) long and slightly divided only at the tip. The fragrant six-petaled flowers are around 2.5 cm (0.98 in) in diameter and 3 to 3.5 cm (1.2 to 1.4 in) in length. The perianth is bright pink with a green central perianth tube that is less than 5 mm.

The flowers develop into capsules that are divided deeply into three lobes.The seeds are shiny black and flattened.

Zephyranthes rosea belongs to the genus Zephyranthes (rain lilies) of the subtribe Zephyranthinea of the tribe Hippeastreae.It is classified under the subfamily Amaryllidoideae of the Amaryllis family (Amaryllidaceae). In broader classifications, they are sometimes included within the lily family (Liliaceae).

New Types of Rain Lily
Breeders have been developing new varieties that have colorful blossoms, evergreen foliage, and improved hardiness. Other varieties of Rain Lilies that are available through Bulbs Direct, include the taller white - Drummondii, which grows to an astounding 30-40cm, a beautiful light yellow variety - Primulina, which flowers to around 20-30cm, the striking bright yellow variety - Flavissima, flowering on a 10-20cm stem, and several.

ලිලී පවුලේ පුංචි සුරගන ‘Rain Lily’

‘Rain Lily’ නොහොත් ‘වැසි මානෙල්‘ පැලෑටිය තෙත් වූ පොළව මතින් ඉතා දැකුමකළු ලෙස පිපී හැඩවන නිසාම එයට ‘මැජික් ලිලී‘/‘මායා ලිලී‘ ලෙස ව්‍යවහාර කරයි. ශාක විද්‍යාඥයින් මෙය ඇමරිකාවට ආවේණික වූ ශාකයක් ලෙස දක්වති. ඒ අනුව ලතින් ඇමරිකානු රටවල් වන පේරු, කොලොම්බියා, කියුබා, යනාදී රටවල මෙය ස්වදේශීය ශාකයක් ලෙස පැවසේ. නමුත් ඉන්දුනීසියාව, හවායි, තායිලන්තය වැනි ආසියානු රටවලද මෙහි විශේෂ කිහිපයක් ස්වභාවිකකරණය වී ඇත.
ප්‍රසන්න සුවදක්, ලස්සන පෙණුමක් නෙත ඇදෙන පැහැයන්, හුරුබුහුටි හැඩයක් ඇති ශාක පැලෑටියක් වන මෙය Amaryllidaceae යන ශාක පවුලට අයත්; Zephyranthes නම් කුලයෙහි බවට වර්ග කරයි.
පොදු ව්‍යවහාරය තුළ වැසි ලිලී, සුරගන ලිලී, පාස්කු ලිලී, වැහි මානෙල් යනුවෙන් ද හදුන්වයි. තවද මෙය ‘සෙෆීර් ලිලී සහ ෆෙයරි ලිලී මල් the Zephyr lily and Fairy lily flower ලෙසින්ද හදුන්වයි. මෙහි වර්ග 70කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ලොවපුරා සොයාගෙන ඇත. තෙතමනයට ඇලුම් කරන මෙම ශාක පැලෑටිය ආසියානු සහ පැසිෆික් කලාපයේ නිවර්තන ප්‍රෙද්ශවල සශ්‍රීක ව්‍යාප්තියක් දක්නට ලැබෙන අතර එය පුංචි සුරගනක වෙස් ගෙන පිපී හැඩවන්නේ තද වර්ෂාවකින් පසුව පමණි.ඉන්දියාවේ කේරල ප්‍රදේශයේ ජනප්‍රිය ගෙවතු සපුෂ්පක ශාක පැලෑටියක් වන මෙය ග්‍රීසියේ හදුන්වන්නේ ‘බටහිර සුළග මල් ‘ යනුවෙනි.;මන්ද ඔවුන්ට වඩාත් තද වැසි ලැබෙන්නේ බටහිරින් එන සුළගත් සමගය. වර්ෂාවෙන් පසුව තෙත බරිත පොළව වසා ලමින් ‘Rain Lily’ පී හැඩවෙන්න පටන්ගනී.එමෙන්ම මෙම කුලයේ නාමකරණය ව්‍යුත්පන්න වී ඇත්තේ ‘බටහිර සුළඟේ ග්‍රීක දෙවියා වන‘ Ζέφυρος (Zephyrus), සහ ‘සිහින් දඬු යටින් පිපෙන මල්‘ යන අර්ථය ඇතිව ἄνθος (anthos) යන නාම ගැලපීමෙනි .එබැවින් වර්ෂාවත් මෙකී ශාකයත් අතර වන අපූරැ බැදීම මත ග්‍රීසියේ මෙය දේවත්වයෙන් සලකන ශාකයකි. නිවර්තන වැසි කාලගුණයට තදින් ඇලුම් කරන මෙකී ශාකය වියළි තෘණ බිම් ආශ්‍රීතවද අපූරැ රටා මවමින් පිපෙන්නේ තණ බිම් වෙත වරින් වර ඇද හැලෙන වර්ෂාවේ පහස ද විදින්නටය.

වෛද්‍ය විද්‍යාව තුළ මෙහි ශාක කොටස් විවිධ ලෙඩ රෝග සදහා යොදා ගත් අවස්ථා ඇත.එහිදී පේරු රාජ්‍ය තුළ පිළිකා සඳහා ද චීනයේ Z. rosea යන විශේෂය පියයුරු පිළිකා සඳහා ද භාවිතා කරන අතර අප්‍රිකාවේ Z. candida විශේෂයෙහි පත්‍ර දියවැඩියාව සඳහා භාවිතා කරන ලදී. එය හිසේ කැක්කුම, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උෂ්ණාධික රෝග වල සිට පිළිකා, ක්ෂය රෝගය, රූමැටික්, වැනි සංකීර්ණ රෝග සඳහා ප්‍රතිකාරකයන් ලෙස පරීක්ෂණ කරමින් අත්හදා බලමින් භාවිතා කර ඇත.

මෙම හුරැබුහුටි පැලෑටිය හැඩකරන පුනීල හැඩැති මලෙහි ඇති රන්වන් පැහැති පරාග වෙත සමනලුන් මීමැස්සන් නොමද ආකර්ෂණයක් දක්වයි. බත්කූරාගේද කදිම ලැගුම් පොලක් වන ‘Rain Lily’ තෙතමනයට ප්‍රිය බැවින් උද්‍යානයේ ජලජ අංග ආශ්‍රීතව මනාව ගැලපීය හැකිය. මෙහි සමහරක් විශේෂ රාත්‍රී කාලයේ පිපෙන අතර රාත්‍රියෙහි සැරිසරන පරාග වාහක කෘමීන් ඇලුම් කරන ශාකයක් බවට එය පත්වෙයි.
Рекомендации по теме
Комментарии
Автор

Like 5 very beautiful upload my dear friend 🙏💥💥

BankeySharma
Автор

Pink rain Lily very beautiful video, Cool L14

hanapurnama
Автор

Marvelous
Upload of
Pink rain
Lily🌺🌺🌺🌺🌺🌺

CoolCookingWithMama
Автор

Beautiful color Lily! This is a really nice share! Have a safe day my friend👍🙂😉

KidDomoTV
Автор

such a beautiful channel
beautiful flowers
thanks for sharing
stay in touch
stay safe
God bless

silverliningsvlog
Автор

I love admiring the nature..this video is really mind relaxing.. please do upload more content..👍👍

fazaraakbar-ychords
Автор

When do they produce flowers???
Rainy, Sunny and how to make them flower?

ihowuuu
Автор

Those Pink Rain Lilies are native in my country, we can find them on Mountains and Hills in my country!

ihowuuu
Автор

Very very nice Ji 👍🔔💯 maine subscribe kr diya Ji aap bhi karna ji thankyou 🙏🙏🌹

ReetHaryanaKi