How to create community post on YouTube Sinhala | YouTube Community Tab complete Guide | SL Academy

preview_player
Показать описание
in this video you can learn how to enable the YouTube Community Tab and latest Community features and also how to use Community posts to grow your YouTube channel faster and unique way..

Thanks for watching..

#youtube #community_tab #sinhala
Рекомендации по теме
Комментарии
Автор

හරිම වැදගත් වීඩියෝ එක....අපි නොදන්න දේවල් තව කොච්චර තියනවා ටිකින් ටික අපිට කියා දෙන්න මල්ලි ඔයාට බුදු සරණයි

sarathweliwita
Автор

Brother oyage channel 1ka nam maru mare clear bro oyage video mn mare dewal igene gattha oyaw fallow kerela godak sthuthi ...🎉🙏⭐️💪😊

slwowfood
Автор

ගොඩක් පින් bro ඔයාගෙ වීඩියෝ හැම දාම බලනවා 😅😅

gamiliya.
Автор

Ive got my community tab now . Thanks for the help in this long time brother 😎

WlK
Автор

ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනව ගොඩක් ඉස්තූති🙏

MayuraKumara-nfwh
Автор

යූටියුබ් චැනල් එකක් හැදුවට ..ගොඩක්ම දෙවල් ඔයාගෙන් ඉගෙන ගත්තේ ❤

sekkuwa-mwlpsrx
Автор

Community Past වලට ෆොටෝ දාද්දි කොපිරයි Free Photo ද දාන්ට ඕන. නැත්තන් ඕන ෆොටෝ එකක් දාන්න පුලුවන්ද? Reply. ❤️

Dilacreations.
Автор

Thank you so much 💖.
මගේ තාම 46යි. Community Tab එක open උනා.🥳

dushanshehara
Автор

මගේ Subscribela 182යි ඒත් තාම Community tab eka awe na ne අනේ ඇයි ඒ? 😢

supu
Автор

Thank you. Advanced features unlock kiyala awane

saralahemamali
Автор

හරිම වැදගත් වීඩියෝ එක තෑන්ක්ස් ගොඩක් CHARIKA channel.

charika
Автор

අයියේ ඇයිද yt typical එක ගිහිල්ලත් විවුස් එන්නෙ නැත්තෙ

damika_official
Автор

පට්ට, community tab eka mage subscribers 160n aawa, ,

wgweerarathne
Автор

නියමයිනේ ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී සුභ දවසක් වේවා

SihinaPiyapath
Автор

Community tab එකනම් ආවා ඒත් photos selected කරන්නඩ බෑනෙ අය්යෙ 🙄🙄🙄 මොකද කරන්නෙ😯😯😯

Thusha-online
Автор

Mage subscribers inne 23 i, ඒත් මට අද උදේ community tab එක enable වෙලා. youtube එකෙන් massage එකක් ඇවිල්ලා තිබ්බා. 😯😯😯

Giftzliaproductions
Автор

Mn chnnel ek ptn gtthe aiyge videos blala dn 500t lgai ad video ekath godk watinwa gdk sthuthi aiye hmdm api wenuwen aluth deyk aran ena ekta 🥰😊

menucraftscreations
Автор

Mata thama handle awe nene. Mokada karanne ekata.

anudidineshnovels
Автор

Malli, commiunity post ekata images dhaddi photo eke medha hariya vitarai penne..e kiyanne image eka loku wedi...size ekk tiyenawada images walata.pls help me

Momandkidsparadise