filmov
tv
Suba Sihine Yawi - Deshan /Thuwan / Hansini/ Nimalka

Показать описание
Suba Sihine Yawi - Deshan /Thuwan / Hansini/ Nimalka
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Artist - Deshan /Thuwan / Hansini/ Nimalka
Music - Amith Guru
Lyrics - Kusala Widana pathirana
✍🏻 LYRICS
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා..
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා..
සිනා උදා වේ..
වසර නිමා වේ..
දෙදහස් දහනවය කරා සරා නිදැල්ලේ..
ගලා.. දෑසේ..
ගයා.. ගීතේ..
අවුරුදු සිරි දෙහද අරා තනා කැදැල්ලේ..
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා
හීනෙට ඉඩ තියා
දහ අට නිමවෙලා
තාමත් හදේ නැගෙන්නේ..
නැතිදෝ අශා
සෙනෙහේ වර්ශා
රසයේ නුරා දැවෙන්නේ...
සිනා උදා වේ..
වසර නිමා වේ..
දෙදහස් දහනවය කරා සරා නිදැල්ලේ..
ගලා.. දෑසේ..
ගයා.. ගීතේ..
අවුරුදු සිරි දෙහද අරා තනා කැදැල්ලේ..
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා
පැතුවේ මල් හිනා
පීදෙන සිත් පුරා
තාමත් හදේ නැගෙන්නේ...
වසරේ ආශා
දැනෙනා සේ මා.
තනුවේ සුවේ දැනෙන්නේ
සිනා උදා වේ..
වසර නිමා වේ..
දෙදහස් දහනවය කරා සරා නිදැල්ලේ
ගලා.. දෑසේ..
ගයා.. ගීතේ..
අවුරුදු සිරි දෙහද අරා තනා කැදැල්ලේ..
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා....
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා...
#eTunes #SriLankanMusic #Derana #SubaSihineYawi #AwruduSpecial
Available on Spotify, Apple Music / iTunes, Deezer & more
Artist - Deshan /Thuwan / Hansini/ Nimalka
Music - Amith Guru
Lyrics - Kusala Widana pathirana
✍🏻 LYRICS
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා..
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා..
සිනා උදා වේ..
වසර නිමා වේ..
දෙදහස් දහනවය කරා සරා නිදැල්ලේ..
ගලා.. දෑසේ..
ගයා.. ගීතේ..
අවුරුදු සිරි දෙහද අරා තනා කැදැල්ලේ..
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා
හීනෙට ඉඩ තියා
දහ අට නිමවෙලා
තාමත් හදේ නැගෙන්නේ..
නැතිදෝ අශා
සෙනෙහේ වර්ශා
රසයේ නුරා දැවෙන්නේ...
සිනා උදා වේ..
වසර නිමා වේ..
දෙදහස් දහනවය කරා සරා නිදැල්ලේ..
ගලා.. දෑසේ..
ගයා.. ගීතේ..
අවුරුදු සිරි දෙහද අරා තනා කැදැල්ලේ..
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා
පැතුවේ මල් හිනා
පීදෙන සිත් පුරා
තාමත් හදේ නැගෙන්නේ...
වසරේ ආශා
දැනෙනා සේ මා.
තනුවේ සුවේ දැනෙන්නේ
සිනා උදා වේ..
වසර නිමා වේ..
දෙදහස් දහනවය කරා සරා නිදැල්ලේ
ගලා.. දෑසේ..
ගයා.. ගීතේ..
අවුරුදු සිරි දෙහද අරා තනා කැදැල්ලේ..
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා....
සුභ සිහිනේ යාවී
නව අවුරුදු ඈදී
රුසිරු සලඹ මහද නද දෙනා...
#eTunes #SriLankanMusic #Derana #SubaSihineYawi #AwruduSpecial
Комментарии