It's US

preview_player
Показать описание

Рекомендации по теме
Комментарии
Автор

හරිම ලස්සනයි සතුටින් ඉන්න බුදුසරණයි
සර් ව මම අදුරගත්තේ නැනමල් පාසලට ආව දවසෙ ස‍තුටුයි

dinuperera
Автор

හරිම සුන්දරයි සර්. සුන්දර දේවල් වලට අයිතිවාසිකම් කියන්නෙ සුන්දර මිනිස්සුම විතරයි ❤.. ඒ තමයි ආදරේ. අපිත් ආදරෙයි සර් අපිට අකුරු විතරක්ම උගන්නන්නෙ නැති නිසා ජීවිතේම ලස්සන කරගන්න උගන්නන නිසා❤.... ඉදිරිය තවත් සුන්දර වේවා! 😘🤗🌎

samodarachamindi
Автор

එයා හරි ලස්සනයි.අවුරුදු 18 විතර පෙනුමක් තියෙන්නෙ.

oneJA
Автор

congrats sir ....wish you both a ever lasting love and happiness. ..budusaranai

nimmiishara
Автор

👀චූටි කෙල්ලටයි, ලොකු අය්යටයි.හැමදාමත් වාසනවෙන් සපිරි ඉදිරියක්.😊👍❤🌹

venus.
Автор

ඒ අක්කා අම්මා කෙනෙක් කියලා කියන්නවත් බැහැ.හරිම පොඩි පෙනුමක් තියෙන්නේ

Автор

Congratulations sir💖🎉️හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ඕනී💖❤️

gaiyaboza
Автор

🌷🌷wishing more laughter, more joy and more love for the both of you in the years to come 🌷🌷**Happy aniversary sirr **🌷🌷

chamathka
Автор

වයසට වඩා අඩු පෙනුමක් ලැබෙන්න ගෑනු ලමයි නම් wow🌸

hiruniprasadi
Автор

Ee ganu lamaya godak pin karapu kenek❤❤❤❤ Hemadama sathutin inna oyala.budu saranai dennatama❤

Janani_
Автор

මේ සර්ගෙ wife ද?...මන් හිතුවෙ දුව කියල..හිතා ගන්න අමාරුයි සර්ගෙ wife කියල. සතුටින් ඉන්න ...💕💕😚😚🤗❤️

navodadilrukshi
Автор

සර්ට ඕන්නම් විසි හයක් ඇති ඔය ගර්ල්ට විසි දෙකක් නෙ අවුරුදු හතරක පරතරයක් සාමාන්‍යයි... ඒ ගර්ල් චූටි පාටයි එච්චරයි

jlbqptl
Автор

හරිම ලස්සනයි . දෙන්නගෙම හිත හොද නිසාමයි අඩු වයසෙන් ඔය තැනට එන්න ලැබුනෙ . සර්ට කියන්නම ඕන වයිෆ් කල කැපකිරීම් අගය කිරීම ඉතාම වටින ගුණයක් . ඔයාලගෙ ආදරේ, සතුට, සාර්ථකත්වය පිරිලා ඉතිරිලා යන්න ඕන හුඟක් හුගාආආආආආආආආආආආ ක්

tcyhlin
Автор

Harima lassani. Hamadama sathutin inn one❤ theruvan saranai sir & ms 💖🙏

na-ra
Автор

සතුටින් ඉන්න .තෙරුවන් සරණයි ඔබ දෙපලට.🎉❤

FamilyTeachings
Автор

මං හරිම ආදරේ couple එකක් ආදර්ශමත් ජිවිතයක් ❤️

dewminiperera
Автор

True lovable couples ❤

අක්කා හරිම ලස්සනයි

Supathira
Автор

මං ආසම හරිම ලස්සනම කපල් එක ❤❤❤❤ මං හරිම ආදරෙයි ඔයාලා දෙන්නට ❤❤❤ සසරේ හැමදාම එකටම ඉන්න ලැබේවා 🙏😘

nimalles
Автор

පෙනුමෙන් කෙනෙක් මනින්න බෑනෙ 🥰🥰 වයස අඩුවෙන් පේන ඒක කෝමත් හොදයි..කෙල්ලො අඩු වයසින් වයසට යන එකේ...බැදීමක තියෙන්න ඕනෙ ආදරෙයි විශ්වාසෙයි...අපි මොන ප්‍රශ්නයක් ආවත් ඒ ගොල්ලන්ව හයියෙන් අල්ලගෙන ඉන්න ඕනෙ..ආදරේට වයස ප්‍රශ්නයක් නෑ 😊

notypiyuu