Ninda Noyana Handawe - Iraj & Ranidu

preview_player
Показать описание
Produced by - Iraj Weeraratne

Composed by - Iraj & Ranidu

Lyrics - Wasantha DukgannaRala

Video - Nilan Correy
Рекомендации по теме
Комментарии
Автор

I really don't know why YouTube recommended this song to me😁 after listening to it I'm addicted to this song....loads of love from India❣️❤️😘

sahanasandy
Автор

ඒ කාලේ music industry එකම හොල්ලන් හිටිය ඉරාජ් බොසා. තව අවුරුදු ගාණක් ගියත් අහන්න පුළුවන් සින්දු 🎶💖

anjanagunathilaka
Автор

2023ත් අහනවා මේක කෝච්චර ඇහුවත් එපා වේන්නැ එ තරම් ලස්සනයි 🎧❤️

SIlENTKILLER-rtis
Автор

2024 🥺 මේ සිංදු අහන්න අය ඉන්නවා ද මේ සිංදු වල තියෙන හැගිම් 😢 දැන් එවාගෙන් ගන්න බෑ😅

Shashi.Rangana
Автор

නන නන නා...
නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයි ද මොනතරම්
දුක නැතුවමත් නොවෙයි
ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම්
ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම්
එන නිවාඩුවට එනකන්
නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයි ද මොනතරම්
දුක නැතුවමත් නොවෙයි
ඔබ යන්න යනවනම්
දෑස් වසා (දෑස් වසා)
කඳුලු සලා (කඳුලු සලා)
දෑස් වලින් (දෑස් වලින්)
සිනා සිලා (සිනා සිලා)
සුසුම් වලින් (සුසුම් වලින්)
කතා කලා (කතා කලා)
ඔබ යනවා (ඔබ යනවා)
සුවඳතියා (සුවඳතියා)
නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයිද මොනතරම්
දුක නැතුවමත් නොවෙයි
ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම්
ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම්
එන නිවාඩුවට එනකන්
Looking back at our love though it was a short time
In my jeep under the street light girl you ride by my side
We used to cruise 120 on the highway
Getting copped down but we screamed that it is our way
Never forget the night when we danced for the first time
Kissed your sweet lips girl sweetheart than a cherry wine
To never fall in love was our no 1 policy
It'll never work 'cause your million miles apart from me
I still reminisce the night that we made love
You showed me heaven that we built wasn't so above
Sweetie now you gotta go our love is through
But a starry sky in the night would still remind me of you
නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයිද මොනතරම්
දුක නැතුවමත් නොවෙයි
ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම්
ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම්
එන නිවාඩුවට එනකන්
දෑස් වසා (දෑස් වසා)
කඳුලු සලා (කඳුලු සලා)
දෑස් වලින් (දෑස් වලින්)
සිනා සිලා (සිනා සිලා)
සුසුම් වලින් (සුසුම් වලින්)
කතා කලා (කතා කලා)
ඔබ යනවා (මා යනවා)
සුවඳතියා (සුවඳතියා)
නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයිද මොනතරම්
දුක නැතුවමත් නොවෙයි
ඔබ යන්න යනවනම්
සිපගන්නට පමණක් නම්
ඔය දෙතොල් ළං කලේ
විඳ ගන්නට මම ඉන්නම්
එන නිවාඩුවට එනකන්

Rifazmohamed
Автор

මේවා බැලුවම පේනවා iraj කියන්නේ කාටවත්ම තරඟ කරන්න තියා හිතන්නවත් බැරි චරිතයක්, මේ music මේ visual ඒ කාලේදි මෙච්චර හොඳට ලංකාවේ produser කෙනෙක්ගෙන් දක්කින්න ලැබෙන්න නැතුව ඇති කියලා හිතෙනවා 😍

freezo
Автор

ඉරාජ් වැදල කියන්නම් 😥 මේ වගේ වෙයන්කො. එදා වුනා වගේ වෙන්න ඕන කෙනෙක් නෙමෙයි උබ. උබට තාමත් මේ රටේ මිනිස්සු ❤ ආදරෙයි

blackcarnage
Автор

මතකද ඉස්සර ගියා කිඹුලාගේ කැමතිම සින්දුව, හාවාගේ කැමතිම සින්දුව, ඉබ්බාගේ කැමතිම සින්දුව, ගෙම්බාගේ කැමතිම සින්දුව කිය කිය ඇඩ් සෙට් එකක්. මතකද ඒ සින්දු සෙට් එක💖💖. මේක බකමූණාගේ කැමතිම එක.

nilukshisangeethika
Автор

රනිදු, ඉරාජ්, ඉන්ෆාස්, සෙන්ටිග්‍රේඩ්ස්.. නොමැරෙන රසයක්. අය රස එන්නේ නැතිවෙයි.... ❤️👌

SamithRajapaksha-un
Автор

තාමත් අහද්දි ඇදේ හිරිගඩු පිපෙන්නේ මගේ විතරද 😍😍

shehangayantha
Автор

ඉරාජ් මෙක youtube දැම්මෙ 2014 උනාට මෙක ඇත්තටම ඉරාජ් release කලෙ 2005. ඒ කියන්නෙ 2019 වෙද්දී මෙ සිංදුවට අවුරුදු 14ක්. අවුරුදු 14ක් පරන සිංදුවක් උනත් තාම අහන්න පුලුවන් . මෙ සිංදුව තමයි ලාංකාවෙ Music Industry එක සහ ඉරාජ්ව වෙනස් කරපු සිංදුව ❤️🔥

anuhassachethana
Автор

Music by iraj 🙂❤️
අවුරුදු කියක ඉදලා අපේ කන වැකෙනවද...
ඒ දුක්ගන්නා රාල මහත්තයාගේ lyrics වලට මාරම ෆිලින් දෙන smooth music Track එකක් ❤️

inushasudangama
Автор

මේ සින්දුව release වෙන කොට මම 1 වසරේ.ලොකු තේරුමක් නැති උනාට ආසාවෙන් ඇහුවා.2020 වෙලත් playlist එකේ උඩින්ම තියන සින්දුවක් ❤️

diyanjayasekara
Автор

I loved this masterpiece song.
On Lord. 🧡💯
Love from India 🇮🇳😽🧡💕🙌

NishaRathore
Автор

පුතේ ඔයාල මේක අහන්නෙ 2155 වෙන්න ඇති ඔයාලගෙ මුත්තල මේක ඔයාල වගේ කාලෙ අහපු සිංදුවක්😌

dulajpriyashan
Автор

2019 අහන සෙට් එක like එකක් දාගෙන යන්න බලන්න👍😍

diniya
Автор

This is a very old song, i loved it when i first visit sri lanka at 2006. I am a greek cypriot and i am singing this song since then till today ❤❤❤

christianaioannou
Автор

ජොති, මිලටන්,කපු සිංදු වලින් නාවපු යුගයක නිමවත්ම නැවතත් 2000න් පසු 2010 වෙනකම් සොදුරු යුගයක සිංදු වලින් අපිව සනසපු ඉරාජ් බාතිය ඇතුලු හිටපු හැමදෙනාටම හද පිරි උත්තමාචාරය ...නැවත එවැනි යුගයක් එන්නේ නැති වේවි

maheshbro
Автор

කොරෝනා සීන් එකේ ගෙදර නිකන් ඉන්න ගමන් අහන්නේ❤2020-03-30

lakchanranadeera.
Автор

2005 තමයි මුලින්ම ඇහුවෙ..😊.ඒත් තවම අහනවා. එපා වෙන්නේ නැති සිංදු.හදවතට දැනෙන සිංදු.ආදරෙයි රනිදු, ඉරාජ්.❤️❤️❤️❤️❤️❤️❤️

dulakshichathurika