Match 23 | Qualifier 02 | Colombo Stars VS Kandy Falcons | LPL 2022

preview_player
Показать описание
📲 Follow on:

Рекомендации по теме
Комментарии
Автор

That fabulous Legue of LPL .
Love from Nepal 🇳🇵️❤
I love Srilanka Human is Very Kinds 🙂

futuretechnology
Автор

What a match 👏 what a comeback from Colombo. hopefully we get new champions this year. Jaffna Vs Colombo Gonna be good 💪

DaddyDim
Автор

Hapiness is watching angi is perform...😍

ahamedusama
Автор

මට මතකයි බන් Bopara 2007දී අපිට නෙලිනවා. පුදුම නිවිච්ච ක්‍රීඩකයෙක්

JeewanthaBandara
Автор

තරගය තාම ඉවර නෑ මිත්‍රයා ඇන්ජි තාම විකට් එකේ😎😎

tmfernando
Автор

කසුන් විකට් දානව, වනියා එහෙන් ගහනව, චරිය එහෙන් ගහනව, බන්ඩ සුපිරි සෙල්ලම් කරනව, කමිදුල, බන්ඩල අඩෝ මරු බං දැන් අපේ එව්න්.🙈

navodyamadushan
Автор

watching from bangladesh
love from srilanka cricket

satterkhan
Автор

Congratulations and well played our colombo stars boys and legend anji 🔥🔥😍😍❤❤💙💙

novaxeff
Автор

උඩරට නිළමෙලා කෝ දැන් . 😅
Match එක ගහන්නත් කලින් kandy falcons ලාගේලු cup එක 😂😂

vishwadilhara
Автор

wediya uda kiyoth meka thama wenne wanidu.😂😂😂😂

sanjeewanthala
Автор

Stay Colombo
one and only support Colombo star ❤️🔥 gammak bn

Rinesh-s
Автор

Sad about the Kandy falcons😣!. but, anyway congratulations for Colombo stars☺!. Let's see who will win the lpl series 2022!!😉😘.

kavinuwijesooriya
Автор

Congratulations Colombo and bopara you are beauti

dilanmaniyange
Автор

Ambo kolombo👏.. Ohonmma final ekth ghmu 💪

nwmedit
Автор

Very happy about Wanindu's performances..
Kandy & Colombo well played..

courageous
Автор

Well played colombo
Great great performance from charith and chandimal un expected performance from chandimal 🥹 good luck 👍 colombo playing final

MR_Lankan
Автор

සමහර ඔස්තාර්ලා කියනවා වනිදුගෙ පඩිකම හින්දා තමයිලු පැරදුනේ. හොද වැඩේලු. ඔහොම කියන්නෙ national team එක කන්ඩායම් 5ට බෙදලා සෙල්ලම් කරන්න දාලා තියෙන නිසානෙ. අනික වනිදුයි කැන්ඩි ටීම් එකේ අනිත් ප්ලේයර්ස්ලයි කොච්චර හොදට ප්ලේ කරාද. පොයින්ට්ස් ටේබල් එකේ උඩින්ම හිටියේ පඩිකම හින්දා විතරද. විකාර. ඔය මුකුත් කියන්නෙ නෑ වෙන රටක ටීම් එකක් එක්ක සෙල්ලම් කරා නම්. අපේ වනියා, නියමයි බ්‍රෝ, අරකයි මේකයි බලන්න තිබ්බා ඔස්තාර්ලා රගන හැටි. කට්ටියට ගොඩක්ම රිදෙන්නෙ වනිදු ජැෆ්නා ටීම් එකෙන් අයින් වෙලා කැන්ඩි ටීම් එකේ කැප්ටන් වෙලා ප්ලේ කරපු එකට. ක්‍රිකට් කියන්නෙ ඕනම වෙලාවක ඕනම විදිහකට වෙනස් වෙන්න පුලුවන් දෙයක්. අනික ඉතින් ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ගෙ ගතියනෙ වාසි පැත්තට හෝයියා කියන එක. 😏බනින උන් බැනපල්ලා තිත්ත උනත් ඇත්ත ඕකයි. වනිදුට ඔය එකෙක් බනින්නෙ නෑ වෙන රටක් එක්ක සීරියස් එකක් ප්ලේ කරා නම්.

sachirasandaruwan
Автор

Best xi 1st t20 vs india
1.Avishka /kusal mendis
2.Shevon daniel
3.kamindu /Charith
4.sadeera
5.dasun
6.sahan arachchi
7.wanidu
8.dunith
9.maheesh
10.binura / pradeep
11.thushara /Rajitha

udaramenuka
Автор

Hasaranga is the best all-rounder in the world at the moment

mathewrichards
Автор

අයියො kandy හොදටම කරල අන්තිමට කෙලව ගත්ත නේ 🤣🤣🤣 උඩ ගියා වැඩී

honeygirls-cr