Recover Deleted Whatsapp Messages - Sinhala

preview_player
Показать описание

Follow & Join 😀
__________________________________

(Sri Lanka's Quality Tech Store Powered by SL Geek)
__________________________________

Design & Print Mugs / T Shirts Online - Delivery within Sri Lanka
Whatsapp (Seya) - 0788897999
__________________________________

👉 😍For Sponsorships , Offers & Official Purposes
Phone - 0703391828 (Abheetha - Manager SL Geek)
__________________________________

Рекомендации по теме
Комментарии
Автор

Whatsapp වල settings වල තියෙන clear chat එකට ගිහින් delet chat දුන්නම, ආපහු ඒ chat, backup කරගන්න ක්‍රමයක් නැද්ද

pahalagamageravindukasunpr
Автор

Video එක හොදයි, නමුත් මට වගේම සමහර අයටත් තේරුම් ගන්න අමාරුයි වගේනේ🤔

sunimalsuranjana
Автор

Thank you dr. Delete වුන mz සේරම restore කරගන්න පුලුවන් වුනා . ඒත් පලවෙනි පාරටම video එක අහද්දි අපහැදිලි ගතියක් දැනුනා . ආයේ පාරක් අහලා තමා තේරුම් ගත්තේ. Slow motion, screen record එක්ක කරා නම් තවත් succes වෙයි . නැත්තම් පැටලෙනවා. 🙃 all the best.

harshiperera
Автор

මිනිස්සුන්ට බොරු කියල දෙන්න එපා, 2:54 මිනිත්තුවේ ඉදන් අපහු බලන්න. කියන්න ඕනි Database folder එකට යන්න කියල. නමුත් මෙය කියන්නේ backup folder එකට යන්න කියල. නොදන්න ම කෙනෙක් හිටියොත් අවුල් යනවා. අපහු video එක බල බලා කරන කෙනෙක් නම් කරගනී....

TharinduAmarasinghe
Автор

ඔයා පැහැදිලි කරන විදිහ සතුටුදායක නැහැ...තව ටිකක් ස්පීඩ් එක අඩු කරල වචන නිවැරදිව උච්චාරනය කරල පැහැදිලිව විස්තරය ගෙන්න. ඔයා දැනගෙන ඉන්න එකක් වුනාට ඒ දේ පැහැදිලි කරන්නේ නොදන්න අයට කියන වග මතක තියාගන්න

SiyanePlus
Автор

You literally saved me today. Thanks a ton!! Would like to recommend watching this video for all those who have the need of restoring the messages. This really turned out well.

stephifonseka
Автор

මට ටිකක් අපහැදිලි උනා ඒ උනාට thank you ❤️❤️

chandanasamarasinghe
Автор

අයිය ඔයා වගේ කෙනෙක් voice teen එකේ keyboard එක ගහනවා😂😂😂😂...
දෙපාරක් ම රැවටුනා කියහන්කො😅😅😅

damithdarshana
Автор

පැහැදිලි මදි වීඩියෝ එක කියවගෙන ගියාට වැඩක් නෑ ඒක තේරෙන්න කියලා දෙන්න එක තමයි වටින්නේ

PabasaraWijesinghe-gp
Автор

Thank you dear, very clear instructions I did it thank you.

nimalpremawardhana
Автор

ඕක ගැන හොය හොය හිටියෙ.බොහොම ස්තුතියි අයියෙ. ජයවේවා

jaaak
Автор

Thank you බන්
මැසේජ් ටික ගන්න විදියක් නැතුව හිටියෙ.❤දිගටම video දාහම්❤😍

chamodshamika
Автор

අත්දැකීමෙන් කියන්නේ... අයියගේ වැඩේ නියමයි..!👍😊

L.V.P_MEDIA
Автор

මමත් කරලා බැලුවා වැඩේ සාර්ථකයි 🙂🙂 ඉදිරියටත් විඩියො කරන්න 👍👍👍👍

prageethrangana
Автор

ලගදි ගූගල් දීලා තියන අකවුන්ට් රිකවරි ඔප්ශන් එක ගැන වීඩියෝ එකක් දෙන්න..
ඒ කියන්නේ පාස්වර්ඩ් රීසෙට් කරද්දි වෙරිෆිකේශන් කෝඩ් එක එවන්නේ අපිට රිකවරි කරගන්න ඕන අකවුන්ට් එකටමයි..ෆෝන් එක රීසෙට් උන කෙනෙකුට එහෙම ඒ කෝඩ් එක ගන්න ක්‍රමයක් නෑ...ඒ ගැන වීඩියෝ දෙන්න..ගොඩක් අය ඒ වෙනුවෙන් බලන් ඉන්නවා..

ranjithlsmc
Автор

😊👍 Great aiya.. Thank you so much.. No matter what just go on your way as always 😃

plush
Автор

Photos videos ආයේ ගන්න බැරි වෙන්න ඩිලීට් කරන්න පුළුවන් ද කියන්නකෝ කවුරු හරි ප්ලීස් 🙂

virajsulakshana
Автор

හිමීට කිව්වා නම් වටිනවා.දන්නේ නැති අයට තේරුම් ගන්න බැහැ.

noelinekotuwila
Автор

බ්ලොක් කරපු නම්බර් එකක මැසේජ් ආයෙ බලන්නෙ කොහොමද .

Niludilhara
Автор

උබ කියන එක තේරෙන්න කියපන් බන් බස බස ගාලා කියන්නැතුව .

chandimalchandimal