Binance Trading Full Course Sinhala | 01

preview_player
Показать описание
✅ Binance Referral CODE ( 10% Discount ) - 198489942

♥️ WhatsApp Channel එක

මම financial advisor කෙනෙක් නොවේ. මෙහිදී මගේ අද්දැකීම් ඔබ සමග බෙදා ගැනීම පමණක් සිදු කරයි. ඔබ මේවා මගින් සිදු කරන සියලු දේ පිළිබද වගකීම ඔබ දරාගත යුතුයි. මේ සියලු දේ අධ්‍යාපනය සදහාම පමණයි.මගේ group තුල කිසිදු කිසිදු ආකාරයක USDT Buy කිරීමක් හෝ Sell කිරීමක් නොකෙරයි.මගේ නමින් ඔබට කිසිදු අවස්ථාවක Privet Massege නොදමයි. එවැනි සිදුවීම සිදුඋව හොත් තහවුරු කරගැනීම සදහා Group එකේ admin වෙත reply කරන්න. ඔබේ මුදල් නොහදුනන කිසි කෙනෙකු වෙත යවන්න එපා.
Introduction to Binance Futures Trading Sinhala- CryptocurrencyBinance Futures Trading Tutorial - SinhalaLive Bitcoin & Ethereum Signals | ETH | BTC | USDT - Live StreamingBinance Futures Trading Tutorial - SinhalaBinance futures Trading Sinhala I Binance trading SinhalaWhat Is the hedge Mode Binance? SinhalaBinance Futures Trading Live 1st Day - SinhalaWhat is Auto Deleveraging? - Binance Trading Sinhala TutorialBinance market analysis - sinhalaBinance Spot tradingBinance Spot Trading Tutorial | SinhalaBinance Sport Trading Sinhala | How to Place Spot Trading | Binance Tutorial For BeginnersBinance Spot Trading For Beginners | How to Place Spot Trading in Sinhala | Binance Tutorial |How to Spot Ladder Buy Trade on Binance Sinhalacryptocurrency technical analysis Course Sinhala 1cryptocurrency technical analysis / Cryptocurrency Trading Course SinhalaBinance free signal websiteBinance Future වලට Fee Signals ගමු I Free Signal for Binance Future Tradingbinance future trading sinhala, binance future trading free signal, binance free signal, margin trading, margin trading sinhala, binance margin trading sinhala, how to do margin trading on binance, binance margine trading sinhala introduction, how to withdraw money from binance to bank accont sinhala, binance withdrawal sinhala, binance, binance p2p, binance p2p sinhala, how to deposit cash to binance, binance p2p sri lanka, Binance sinhala, binance account sinhala, binance account opening sinhala, binance trading sri lanka, binance futures Trading Sinhala, bitcoin, bitcoin sinhala, bitcoin sri lanka, bitcoin mining sinhala, bitcoin account sinhala, bitcoin wallet sinhala, bitcoin earning app sinhala, bitcoin Withrow sinhala, btc, btc sinhala, btc sri lanka, cryptocurrency sinhala, what is cryptocurrency, sl deem investing, deem investing, how to open binance account sinhala, binance sinhala, binance accont sinhala Stop-Loss & Take-Profit Binance Sinhala Tutorial | Minimum Risk Stop Loss Futures Trading |How to take partial profits - Set up TAKE PROFIT (TP) targets 1, 2, 3 & 4 in Futures on @BinanceBinance Trailing Stop Loss Sinhala |Binance Trading Sinhala| Trailing Stop loss Profit වැඩි කර ගමුHow to set up TAKE PROFIT targets in Crypto Futures trading on #BinanceHow to Take Profits In parts | Futures Trade Tutorial | Binance Futures TradingHow to Take Partial Profits on #Binance #futures #trading
In this video, I'm sharing the Binance Trading Full Course in Sinhala. This full course will teach you how to trade on the Binance platform in a simple and straightforward way.

If you're a beginner trader, then this course is the perfect introduction to the world of cryptocurrency trading. With this course, you'll learn the basics of trading, including market analysis,Position sizing, and day trading. After completing this course, you'll be ready to start trading on the Binance platform!
In this Binance Trading Full Course Sinhala | 01, we will be covering all aspects of this popular cryptocurrency trading platform.From the basics of trading tokens to advanced strategies, this course will teach you everything you need to know in order to start trading on Binance. As a bonus, we will also be providing weekly market analysis and technical analysis to help you make the most of your trading experience. So what are you waiting for? Register now and start learning the basics of cryptocurrency trading!This full course will teach you how to trade on Binance, a popular cryptocurrency exchange. In this course, you will learn how to buy and sell cryptocurrency, as well as how to use Binance's advanced features.This binance trading full course is a great way to get started trading on Binance. If you're new to cryptocurrency, or if you want to learn more about Binance, this course is for you!
Рекомендации по теме
Комментарии
Автор


✅ Binance Referral CODE ( 10% Discount ) - 198489942

dilshanimacademy
Автор

ඇත්තටම A-Z කියලා දුන්න කොල්ලෙක් සල්ලි නෑ කොස් කරන්න කුහක කමක් නැතුව අපිට කියලා දෙනවට ගොඩක් ස්තුතියි 🎉❤

Larry
Автор

අවංකෙන්ම ඇත්තක් කරනවානම් කොල්ලෙක්ට ගොඩ යන්න ඇස් පාදනවා නම් හරියනවමයි කොල්ලො උබට 💗 බුදු සරණයි !!
උබට වරදින්න එපා ජීවිතේ 💗🙏

pabbagameing
Автор

බොහොම ස්තූතියි අයියේ..ගොඩක් පැහැදිලිව ඉගෙනගත්තා මූලික පියවර ටික.හුඟක් පිං ඔයාට ♥️🙏🥰

pawi
Автор

සෙත් වෙිවා! සුවපත් වෙිවා Malli
දිනෙන් දින දියුණුවට පත්වෙිවා!
ගොඩක් දේවල් ඉගෙනගත්තා 🌿💖

pradeepchandrasekara
Автор

හැමතැනම කෝස් කරල සල්ලි ගරනවා උබටනම් අනිවාරෙන් හරියන්න ඕන මචන් මේ කරන උදව්වට ❤

heshan_official
Автор

සිරාවට පට්ට. කිසිම දෙයක් නොදන්න කෙනෙකුට පවා තේරෙන විදියට ලස්සනට, පැහැදිලිව කියල දෙන video එකක්. මෙහෙම පැහැදිලිව, පිළිවෙළට පාඩම් කියා දෙන මිනිස්සු සහ videos අඩුයි. ජයවේවා! ❤

entrepreneurdigital
Автор

හැම දේම පට්ට clear..good job I like to join with you thank you

Menakaudagedara
Автор

මේ විදිහට සරලව කුහක නැතුව කියලා දෙන ඔයාට ලොකු ගනන් වලට course කරන අය ඊර්ෂ්‍යා කරනවා ඇති. ඔයාට කවදාවත් වරදින්න එපා. ❤

lahirukaushalya
Автор

Very clear teaching son. I appreciate your afford. Also I am following your course serious. Thank you very much son

rohithapremalal
Автор

Pure clean explaination, thank you gentlemen.

chandanawickramaarachchi
Автор

පැහැදිලි ව සරලව හැමදෙම කියලා දෙනවා...ගොඩාක් වටිනවා...ඔයා දිනෙන් දින දියුනු වෙන්න ඕනි අය්යේ..ගොඩාක් ස්තූතියි ...මේ කරන කැපකිරීමට..🙏

bawwachuty
Автор

ගොඩාක් පැහැදිලිව කියලා දෙනව. තේරුම් ගන්න හරිම පහසුයි. ස්තුතියි ඔබට!!!

chilanirukmali
Автор

ගොඩක් හොඳයි ඔයාට ජයවේවා වැඩි වැඩියෙන් සාර්ථක වේවා ❤️

chamindaranil
Автор

උබට ගොඩක් පින් බන් .මෙච්චර පැහැදිලුව කියලා දෙනවට

gangboy
Автор

ගොඩාක් පහසු වෙන විදිහට හරිම කරුණාවෙන් කියලා දුන්නා ගොඩාක් තෙරුවන් සරණයි ශුභ අනාගතයක් ...😇😇😇

iranganiranasinghe
Автор

බොහොම ස්තූතියි සර්, මොකද සර් කියල දෙන හැම හොදට තේරෙනවා මේ දවස් වල මේ තියන ආර්ථික ප්‍රශ්නත් එක්ක පාසල් ශිෂ්‍යයෙක් විදිහට අපිටත් ගෙදර මුදලින් කිසියම් හෝ උදව්වක් කරන්න පුලුවන් වෙනවා සර්ගෙ මේ උත්සහය නිසා අයෙමත් බොහොම ස්තූතියි ඒ වගේම ගොඩක් පිං සර්, මේ වගේ videos සර්ගෙන් තව තවත් අපිට බලන්න ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා

praveenchanuka-lvzj
Автор

Wow.. 🔥💯 .. Good luck brother.. වටිනා video එකක් . Thank you so much ❤️😘
ජයම වේවා!

thaalamathra
Автор

Patta kollek…ayeth ithn oluwata wadinna kiyala denawa..❤

shehanniranthara
Автор

Hugak saralawa ithama hodin therum gaththa ekama class eka thankyou very much, mr.Dilhan

tcenterprises