Toyota Hiace (Dolphin) Sinhala Review 4th Gen H100. Hiace Van vs Wagon vs Commuter by MRJ 4K video

preview_player
Показать описание
(If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations) ශ්‍රී ලාංකික වෑන් පෙරලියේ ජපන් සන්නාමය.Reliable, durable, affordable Japanese Van. Toyota Hiace (Dolphin) LH113, Full Sinhala review by MRJ 4K
සකුරා දේශයෙන් වංශ කතාවක්
අභිමානයේ පෙරගමන්කරු
සදාතනික තාරුණ්‍යය

email : mrjinspire at gmail dot com
#MRJ #Hiace #Van

Further you may support to the channel to do more valuble videos in future as well.

Disclaimer:
persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
Use this link to donate :
#mrjspace
Рекомендации по теме
Комментарии
Автор

අදටත් පාරෙ දැක්කත් ආයෙ හැරිලා බලන්න හිතෙන වාහනයක් 🔥🔥සුපිරි mrj🔥😎✌️

thiranjayasamudika
Автор

අපේ මතක ගොඩක් තියෙන වාහනයක්.GT-2121
අපේ අයියාලා ලග අවුරුදු 17ක් පමන කාලයක්.🥺❤️

lachithanimnajith
Автор

ඔබ නම් සහෝදරයා මේරටේ වාහන වලට ආදරේ කරන අපිට සම්පතක් ❤️ God Bless You 👑️

lakmalalwis
Автор

Dolphin කියන්නේ ආගමක් නම් මම ඒක අදහන බැතිමතෙක්..👌අද වීඩියෝ එකත් සුපිරියටම තිබ්බ අයියේ..❤️ Dolphin Van වලට ආස සෙට් එක කෝ බලන්න 👀

geethaljayakody
Автор

මන් මීට කලින් Dolphin reviews බලලා තියෙනවා, ඒවල කියන්නෙ හෙන ගොන් කතා; ඔයා review එක කරන්න කලින් මේ ගැන හොදට හොයලා බලලා නිවැරදි දේවල් කියලා දෙනවා, තවත් වෑන් වල reviews අරගෙන එන්න, අපි බලන් ඉන්නවා, සතුටුයි සහෝදරයා, ජය වේවා!!!😍❤️🔥

pavinduiman
Автор

ආසම වාහනයක් අයියා Tnx For the Review වෙන අයගෙ පැහැදිලි කිරීම් වලට වඩා ඔයාගෙ පැහැදිලි කිරීම ගොඩක් පැහැදිලි මොකද ගොඩක් වෙලාවට Scientific පැත්තක් එක්ක යන නිසා Keep it up Great Job අයියා ♥️

thimirarajapakshe
Автор

ඩොල්පින් කියන්නේ ලංකාවේ මිනිස්සු අදහන වාහනයක්....තමා...

shamalperera
Автор

මං කියපු වැකිය title දාන්න නිහතමානී වුනු ඔබතුමාට ස්තූතිවන්ත වෙනව.

emildulshan
Автор

මං ළග Dolphin 3ක් තිබ්බා. කියන්න වචන නෑ. අඩු වියදම් වැඩි ආදායම්❤️
1995 lh113 DX 3L
1998 lh172 Super GL 3L
2001 super custom limited 5L🔥
5L එකනම් සුපිරියක්. Original Digital meter, Rotatable seats, moon roof, seat Heater වගේ ගොඩක් option තිබ්බ වාහනයක්(original/ මම 2nd owner) අනිත් dolphin 2ට වඩා පට්ට pickup👍

nandunguruge
Автор

Alloywheels දානකොට සැලකිලිමත් වෙන්න ඔණ දේවල් ගැනත් video එකක් කරන්න අයියේ.

udaralakmal
Автор

ලංකාවේ ලොකෙ ජනප්‍රියම වහනයක් ඩොල්ෆ්න් කිවොත් අයෙ පට්ට තමයි 🔥🔥❤️❤️👍👍👍 ස්තුතියි ඔයට මෙ රිව්ව් එකට

thusithaudaya
Автор

ආසම වන්ඩියක් අයියා හැම දන්න කියන youtube chanel වල පීර පීර හෙව්වට කව්රුවත් පරණ කියල කියන ජපන් වන්ඩි දැම්මෙ නෑ නාකි ජපන් කිව්ව 🥺💔මේ වන්ඩි වල රහ දන්නෙ පදින උන්ම තමා Respect අයියා

chamithrasanjana
Автор

අපිටත් තිබ්බා මං පොඩි කාලේ 58- සුදු පාට දිග මොඩ්ල් එකක්. Manufactured year 1992. 1997 වගේ ගත්තෙ මතක විදිහට.. ගත්තෙ 6.75කට... ඇත්තටම ආදරේ කරපු වාහනයක්. තාම මතකයි තාත්තා වෑන් එක අරං මුලින්ම ගෙදර ආපු දවස.. උඩ පැන පැන කෑගැහුවා.. 😊❤️🥺🥺

nuwanht
Автор

කාලෙකින් එනකං බලං හිටපු video එකක්. තවත් van reviews ගේන්න 💪💪

armashrifkan
Автор

අම්මෝ අයියේ ගොඩ කාලෙක ඉදන් බලන් ඉදපු එකක් කවදා van review එකක් ගෙනෙයි ද කියලා van ටික කරන්න පුළුවන් න්ම් ❤️❤️❤️

KaushanVlog
Автор

Toyota Hiace LH113 ❤👑 අපේ ගෙදර තිබුණ මුල්ම වාහනේ

dinowrx
Автор

ගොඩක් හොද විස්තර කිරීමක්. සරලව කියලා දෙනවා. නියමය. Caravan එකකුත් ගේන්න ඕහොමම. ජයවේවා

harshachathuranga
Автор

මොන මොන වාහන ආවත් මෙකේ ගැම්ම ගන්ඩ බැ අපි ගාව අවුරැදු 20k විකුනන්ඩ හිතලවත් නැ 56💙🤙

ahlakmaxx
Автор

ලස්සන review එකක්. Background එකත් මාරම elegant. Brotherගෙ presenting වුනත් හරිම attracting 🎙️😊❤️

k.a.bandara
Автор

ආසම වාහනේ හීනයක් තමයි මේ මිලත් එක්ක 😪🤩

___-vyzl