BIO || S01 E01 || 11th February 2023

preview_player
Показать описание
"BIO" YOUTUBE SPECIAL EDITION.
#bio #newdrama #Crime #Romance #Suspense #swarnavahini #thriller #trending

ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.

FOLLOW US ON

PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

#thriller #trending
Рекомендации по теме
Комментарии
Автор

අලුත් නිර්මාණයක් ..ආසාවෙන් ඉන්නවා බලන්න ..congratulations ..ස්වාර්වාහිනි 👍👍❤️❤️❤️

nisanshala
Автор

නම විතරයි ඇහුනෙ දනුශ්ක රත්නායක අහන්න දෙයක් නැ සුපිරියක් තමා මෙකත් 🔥🔥🔥❤️❤️❤️❤️

sangeethdananjaya
Автор

" ධනුෂ්ක රත්නායක නිර්මාණ " වෑයමක් " කියනකොට මාර ගැම්මක් 💪💪💪

Veneeshaofficial
Автор

Director Dhanushka Rathnayake කියලායි රන්දික Main Actor කියලයි දැනගත්ත වෙලෙ ඉඳන් බලන්න නොඉවසිල්ලෙන් හිටපු වැඩක් 💛

dilshandhananjaya
Автор

පලවෙනි වොයිස් එක ඇහෙනකොට පොඩි කාලෙ බලපු Kids movies වල චරිත ගොඩක් මතක් වුනා 🥰🥰🥰🥰🥰

rashmigetawakandage
Автор

දනුශ්ක අයියාගේ වැඩක් කියන්නේ සුපිරියක් තමා ♥️😍

himashsandika
Автор

BiO එක තැන පල් නොවුනොත් සුපිරි යක් වෙයි ආදරෙයි ධනුෂ්ක සහෝදරයා 💙🔥

inside
Автор

ඉස්සර පත්තර.මාත් පුංචි කාලෙ හරිම ආසයි ඕව බලන්න.ඒත් බලන්න එපා කියල තිබ්බෙ.යන්තම් අකුරු තේරෙන කාලෙ ඉඳන්ම අහල පහල ගෙවල් වල සිත්තර සත්සිරි වගේ පත්තර බැලුව.කතා කියෙවුව .රූප බැලුව.ළමයින්ට මොන දේ එපා කිවුවත් එයාල ආස දේ කරනව.කාටුන් එකක්වත් බලන්න දුන්නෙ නෑ ඒ කාලෙ.මං තාමත් ඒ ඇරියස් අරිනව.පුතාට වඩා මං කාටුන් බලනව දැන්.ඒකයි ළමයින්ට අනවශ්‍ය නීති දාන්න හොඳ නෑ කියන්නෙ.
මේකනම් නියමයි දනුශ්ක අයියෙ.ස්තූතියි සතිඅන්තෙ ලස්සන කරාට.

Disna
Автор

ධනුශ්ක රත්නායක නිර්මාණ වෑයමක්නෙ...අහන්න දෙයක් නෑ සුපිරියක් වෙයි🌝❤️‍🔥

ranudipamosha
Автор

හැම කතාවම පටන් ගැම්ම සුපිරියක් තමයි. ඒත් මැද අඟ වෙනකොට කටෙ තියන්න බැරි තරමට කුණු රසයි. මේ කතාව එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා.(අවුරුදු ගණන් ඇදගෙන යනකොට තමයි එකතැන පල් වෙන්නේ)

nimesha
Автор

හරිම ලස්සන කතාවක් bio පලවෙනි කොටසම හිතට වැදුනා. ජය වේවා♥️

sapnapadukka
Автор

පත්තර කතෘගෙ හඬ හිලේරිියන් පෙරේරගෙ ඒ හඬ අපේ කන්වලට පොඩිකාලෙ ඉදන්ම හුරු හඬක්

dineshrangana
Автор

සංස්කෘතියට බම්බු ගහගාන්න කියලා යාවත්කාලීන වෙච්ච නාට්‍යයක්..මේ වගේ නාට්‍ය තමයි එන්න ඕන..නැත්තම් ආර්ථිකයෙන් වගේම ආකල්ප වශයෙනුත් තවත් අපේ මිනිස්සු පස්සට යනවා.යුරෝපා රටක ගියාම තමයි තේරෙන්නෙ නිදහස කියනදේ.. ITN එකේ එයා දැන් බැදලා කියන නාට්‍යයත් ඒ වගේමයි ගොඩාක් හොදයි තවත් ඕන ඒ වගේම..දැන් දැන් වෙනස් වෙනවා ශෝසල් මීඩියා එහෙම ඒක ලොකු දෙයක්...❤

jehanlopez
Автор

රන්දික යශ් ඉන්නව කියන්නේ සුපර් කතාවක් වෙයි 😍

dulanjalipremadasa
Автор

Bio.. මේක නම් එක තැන පල් කරන්නෙපා..හොඳම කැටගරියෙ සම්මානයකට පාර හැදෙන කතාවක් වෙයි කියලා හිතනවා 😍❤️❤️

dulanjalipremadasa
Автор

මේක tv seriyas එකක් නිසා පොදු වගේ සුපිරියක් වෙයි කියල හිතෙනව
ආරම්බයනම් නියමයි සුපිරියක් වෙයි 😊
දැන් ස්වර්වාහිනී trak එකට වැටිල තියෙන්නෙ මේ වගේ වෙනස්ම ව්දියෙ teledramas තව ඕනි ස්වර්වාහිනී

nirmalpramodya
Автор

ධනුෂ්ක අයියගෙ අලුත්ම වැඩෙ❤❤ බලන් ඉන්නවා සුපිරියක් වෙයි.. Itn ඇරුනම හොදම කතා යන්නෙ දැන් ස්වර්නවාහිනියේ .. ඔහොම යංංං👊

chathurikamadushani
Автор

අද අහම්බෙන් දැකල u tube එකෙන් බැලුවේ..ලස්සන වෙනස්ම කතාවක්

dineshnight
Автор

මහාචාර්ය පැරඩොක්ස්ගෙ වොයිස් එක ආවා මුලින්ම Ben 10 🥵

sadeepadilsha.
Автор

Tv series එකක් වගේ මේක ❤️. කලින් snap දැන් BIO ස්වර්ණවාහිනී සුපිරියි 👍

sihathsanvidugunarathna