How to do AL private | How to do AL a year early

preview_player
Показать описание
හැබැයි මෙහෙම සිද්දියක් තියෙනව . ඔයා Al කරල S3 ක් වගේ අඩු result එකක් දාල මොකක්ම හරි private company එකක 8-5 job එකක් කරන්නම් හිතන් ඉන්නෙ . සමහරවිට මේ විදිහ ඔයා කරන්න එපා . Result එකක් ගන්න බලන් ඉන්න ලමයෙක් විතරක් මේ ක්‍රමවේදය use කරන්න ...

Recording එක සහ group එකේ link comment section එකේ pin කරල තියෙනවා ...

tags ;- How to do al a year early , how to apply private al,al private,how to do al private,4th shy campus,how private al student go to campus,al shy skip,උසස්පෙල skip කිරීම,rules for al private candidate,q&a for al private apply,උසස්පෙල පෞද්ගලිකව අයදුම් කරන්නේ කොහොමද,advantages and disadvantages of appling al for private,how to do 1st shy private,how to do 3rd shy al private,how many times can do al private?,what are the rules of shy skipping,how to apply al online,al online as aprivate student
Рекомендации по теме
Комментарии
Автор

ඔයාලට මීට අමතරව තියෙන ප්‍රශ්න comment එකක් හෝ whatsapp group එකට set වෙලා විසදගන්න ...

recording එකත් ඒකෙම දාල තියන්නම් 🌼

gandabba
Автор

AL කාලේ ඉස්කෝල යනවා කියන්නේ කාලේ අපරාදයක් ඇත්‍තටම.👍

sonalkss
Автор

Scl එක එපා වෙලා ඉද්දි හම්බුනු ඕනී ම කතාවක් 😂💗

chamii-cdie
Автор

ආදි හම්පඩ ගුරුවරුන්ගෙ මොන්ගල් කතා අහල එපා වෙලා හිටියෙ😂..🖤🫶

shyamithahansana
Автор

අම්මෝ..පින් කියන්නෙ...ඉස්කෝලේ තිත්තම වෙලා හිටපු වෙලාවක.මෙහෙම වීඩියෝ එකක් දකින්නත් පින් කරලා..ඉස්කෝලේ යන එක එපා උනා.සීයට අසූව කොහොමත් නෑ..ප්‍රයිවට් දාලාම ලියනවා ♥️

NethraYohani
Автор

මම හිතුවේ මට විතරයි ස්කොලේ තිත්ත වෙලාතියෙන්නේ කියලා.🙄 කමෙන්ට් දැක්කට පස්සේ පුදුම සතුටක් ආවේ 🥰

Bagya-rj
Автор

ඉස්කෝලෙ උන්ගෙ ලයින් බලන්න බෑ httpතාලා කොන්ඩ රැවුල් කපන එක විතරයි කරන්නෙ hukaganna කියලා අස්වීම. ගේනවා හෙට ගිහින් thanks අයියෙ ඔයාට 💖💖

KaveenDevinda-br
Автор

මම Al Bio කරන්නෙ අයියෙ මේ වීඩියෝ එක බලද්දී මට ඇඩුන . මොකද මම මුල් මාස 2ම වගේ ඉස්කෝලෙ ගියා .ඒත් හොදම ඉස්කෝලෙකට ඒකෙත් ගුරුවරුන් නෑ උගන්නන්න.ඉන්න අයත් ඉස්කෝලෙ එපා කෙරෙව්ව.මම ප්‍රයිවට් දාන්න හිතුවෙ ඒකයි. ඒත් අයිය කියපු කතා ඔක්කොම මටත් අහගන්න ලැබුන ඒක නිසා මම ගොඩක් බය වෙලා හිටියෙ ප්‍රයිවට් කරනව කිව්වම ගෙදරින් එන ප්‍රෙශර් එක වටෙන් පිටෙන් එන ප්‍රෙශර් එකත් එක්ක මම වැටිල හිටියෙ ඒත් අයියගෙ මේ වීඩියෝ එක නිසා මගෙ හොඩක් ප්‍රශ්න විසදුනා.ගොඩක් පින් අයියෙ 😢❤ ගෲප් එකේ ලින්ක් එක දෙන්නකෝ 😓

PramudiRashmila-etzh
Автор

⁣මේ වීඩියො එක දැක්ක වෙ⁣ලෙ ඉදං මම මාර සතුටිං...තැන්කිවු අය්යෙ❤️💪

denethkolla
Автор

හම්මෝ ඇති යාන්තම A/L private කරන්න පුලුවන් 🥺

BhanukaSuwahas
Автор

First shy private කරන්න බෑ කියල මාව school බලෙන් යවන්න හදන නෑදෑයො ටිකට පෙන්නන්න වටින video එකක්😂❤

ridmidilusha
Автор

බලන්න කලින් ම කියන්නෙ පලවෙනි පාරම ප්‍රයිවට් කරන්නෙ ❤❤😅

Jpool
Автор

මුල් ටිකේ කියපු ටික නම් ඇත්තම කතාව💯
Thank you so much ayya❤️💖

supunihasara
Автор

මගෙ පුතත් අවුරුද්දක් කලින් AL මේ අවුරුද්දේ කරනව. මේ වෙනකොට පුතා යන private school එකේ සිලබස් 100%ක් ඉවරයි. මං පුතාල දුවලට කියන්නෙ AL private ම කරන්න.

UdayakumaraJayawardana
Автор

මම ස්කෝලේ යන්න කැමති නැත්තේ නීති වැඩි හින්දා. නිදහස් අධ්‍යාපනය කිව්වට කිසිම නිදහසක් නෑ. නොමිලේ විතරයි. නිකම් වද විදින්න ඕන් නෑනේ😢

Sumama-ws
Автор

මෙ වීඩියො එක ගැනනම් කියන්න වචන නැ.තෑම්ස් අයියා😌❤️❤️❤️

Bhanuka_Gimhana
Автор

මාර වටිනව අයියෙ ❤❤ thank you so much ❤❤

sasinduprageeth
Автор

මොන දේ කිව්වත් පළවෙනි පාර ප්‍රයිවට් තමා කරන්නෙ ඉස්කොලෙ නම් මට තිත්තම තිත්ත වෙලා තියෙන්නෙ 😑

sahandilshan
Автор

අනේ...ගොඩාක් තෑන්ක්ස් අයියේ...එක එක විකාර කතා ගොඩකින් ඔලුව පිරිලා ඉන්නකොට තමයි වීඩියෝ එක බලුවෙ...දැන් නම් A/L private කරන්න බය නෑ...☺️

NimeshaDilrukshi-mh
Автор

Thanks ayye❤ ඉස්කොලෙ ඉන්නෙ මහ කුහක ගුරුවරු ඇත්තට ම 😢 අපිටනම් ඉස්කොලෙ එන්න කියලා ලොකුවට බලපෑම් කරනවා දවස් තුනක් නාවොත් මෙඩිකල් දෙන්න ඕනෙ.. හරියට උගන්නන්නෙ නෑ 😢 හරියට උගන්නන් ක්ලාස් එකෙ ගුරුවරුන්ට බනින එක විතරයි කරන්නෙ. ඔය කතා ඔක්කොම මමත් ඇහුවා ඕක ගැන අහන්න ගිහින් . ඇත්තට ම ගොඩක් පින් හිතෙ තිබ්බ ලොකු බරක් නිදහස් කරාට❤

shashishu
welcome to shbcf.ru