Deweni Inima | Episode 1429 19th October 2022

preview_player
Показать описание
Deweni Inima | Episode 1429 19th October 2022

TV Derana ON SOCIAL

TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE

#TVDerana #DeranaLK #DeweniInima
Рекомендации по теме
Комментарии
Автор

කොල්ලගෙ ඒ ඇඬිල්ලට පට්ට වේදනාවක් ආවෙ. අනුහස් 🔥

positivevibes
Автор

මාමා තමන්ගෙ අම්ම බේත් විදිනවට බය එක ගැන කියද්දි අනුහස්ට බේත් බොන්න අකමැති ආක්ෂව අනිවා මතක් වෙන්නැති. තමන්ගෙ හදවතින්ම තමන්ගෙ ආදරණීයයන් ගැන හොයන බලන ආදරේ කරන පට්ටම කොල්ලෙක් අනුහස්. ආනන්ද අනුහස් හෙවත් ධර්මප්‍රිය රවීන් කරපු ඒ සීන් එකනම් පට්ටහ්... ගිනි ගින්දර 🔥🔥🔥... අනුහස්ගෙ expressions 🔥. ඒ act එක 🔥.

ferrari
Автор

රවීන් ඇත්තටම ඇඩුවා වගේ ඒ රගපෑම නං 🔥
අනුහස්ගෙ කතාවෙ පුරවන්න මෙච්චර හිස් තැන් තියෙද්දි එකම තියන් කරකවනවා. පුළුවන් ඉක්මණට මෙන්න මේක ඉවර කරන්න.

nw
Автор

වාසියට පාවලා දෙන සහෝදරයෝ හින්දා ආපහු මේ මාමගෙයි පුතාගෙයි බැදීම විනාශ කරන්න එපා please 🙏

ishiniwanigasooriya
Автор

එක එකා රවීන්ගේ hair style copy කලාට රවීන් වෙන්න බෑ
අනික කරුනාකරලා අනුහස් අඬන චරිතයක් කරන්න එපා
අනුක්ශා ආදරයට අනිවා ලස්සන අවසානයක් ඕනේ

mahimainduwara
Автор

ඒ මොකද්ද මේ වෙන්නේ අක්ශාට මොනා හරි doctor කියලද? 😭😭

ameshadiwyanjalee
Автор

A perfect performance from Raween Kanishka in this episode .
Well done Rk 🔥

aravinda
Автор

Thumbnail දැක්කාම හිතෙනවා අද එදිරි තුමාව අමතන්න වෙයි කියලා 🙂

newtrend
Автор

Ananda & Anuhas 🥺🔥
Dharmapriya & Raween perfect acting 🥺🔥❤

thamalarodrigo
Автор

A young man loves his mother so much, he also loves his girlfriend so much. Anuhas is so sad because of Aaksha's illness (he is afraid to miss her).
Samaharak ai ekata methana Adanne.

thamalarodrigo
Автор

Our anuhas boy today 🥺😭
Rk's acting👌

Raween_Roshel_Edits
Автор

එදිරි වැඩිය හිතන්න ඕනේ නෑ
මේ කතාව අවසානයේ අනුක්ශා ආදරය ජය ගන්න ඕනේ
එහෙම නැත්තම් අනුක්ශා මලගම වෙන්න ඕනේ
වැල්ලේ එකීට රවීන් එක්ක හුරතල් වෙන්න බැරි වුන නිසා ආක්ශා මරලා අනුහස්ව ලෙඩෙක් පිස්සෙක් කරලා හොද කරන්න හිත හදන්න ලගින් ඉන්න නයිටින්ගේල්ට බාර දෙන්න නම් හිතන්නවත් එපා

bluewater
Автор

රවීන් අයියා ධර්මප්‍රිය අන්කල් සුසංයෝගයට එදා වගේම අදත් ආදරෙයි..ඒ සුසංයෝගය 👌🔥🔥
ඒ තත්පර ගාන වුණත් හිතට දැණුනා 🔥💔💔❤❤

හැබැයි ඉතිම් සීන්ස් නම් යන්නෙ සම්බල් ක්‍රමේකට...මේන් මේ ලබ්බ ඉවරයක් කරහන් මේ අවුරුද්දෙන් ...අනුක්ෂා බොන්ඩ් එකට සහ මේ වගේ ගින්දර සුසංයෝගය වලට සාධාරණයක් ඉටු කරල

mtnmtn
Автор

ජීවිත කාලෙම මගේ වෙලා ඉන්න වෙයි....මාත් ආදරෙයි 😍😍😍😍

පරිස්සමෙන් ලංකරගත්ත ආදරේ...මේ වෙනකල් පරිස්සමෙන් බලාගත්ත ආදරේ ...එකපාරටම අහිමි වේදෝ කියන බය අනුහස් ට දැනුනා..

රවීන් ඒක සුපිරියටම කරා 👌

rosegirl
Автор

වැල්ලෙ ගෑනිගෙ වැල්ලෙ script එක හොදට වැඩ කරලා වගේ, අනේ ඕකිට කියන්න වචන එන්නෑ දැන්

kelumsenarathna
Автор

රවීන් ( අනුහස් ) 🥺
අද නම් අනුහස් ගේ සීන් එක බලන්නම වෙනවා

dar
Автор

අද සින් එකෙ අනුහස් අඩන සින් එකක් වගෙ 🙁😞😞 අනුහස් මෙච්චර දුක් සින් දෙන්න එපා අක්සාගෙ ලෙඩෙ ඉක්මනින් හොද කරලා කතව ලස්සණ ට ලියන්න එදිරිමුනි ❤️💞💢🔥💖💖💝💕

sehantheminda
Автор

අඩන්න එපා පුතේ කිය කිය පුතාව බදාගෙන අන්තිමට මාමත් අඩනවා 😭 අනුහස්ට තාත්තා වගේ ඉන්න ඒ මාමාගෙයි පුතාගෙයි බැදීම නං මුල ඉදන්ම අදටත් ආසම බැදීමක් ❤Raween - Dharmapriya 🔥
ඉක්මණටම මේ විකාර නාට්‍ය ඉවර කරන්න කියලා තමයි හැමදාමත් වගේම කියන්න තියෙන්නෙ.

sachde
Автор

ඒ ඇයි අනුහස් කොල්ලො උඹ අඩන්නෙ?😥😥😥😥☹️☹️☹️

kelumsenarathna
Автор

යකූ🥺🥺🥺අනේ මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ🤧කතාවට උනත් ඇයි මෙහෙම🥺සමහරවිට මේ මගුල බලන අන්තිම දවස අද වෙයි එදිරි..ශිකේ මෙහෙමත් ජරා කතාවක් 🤧🤧🤮අරකි මේක කාලමයි ගියේ🤧අනුහස්ගෙ හිතේ මල් පිපෙන් නැතුව අහවල් උන්ගෙ මොනවා පිපුනත් වැඩක් නෑ ඕයි🤧මේක අනුහස්ගෙ කතාව😌ඔය තේමාව වෙනස් කරලා ඕකට දාපන් වෙල් යාය මත අපේ සාලුවා යලි වැනේ කියලා🤧නෙදකින්🤮

wish