Ada Ape Thaththa - Funky Dirt - Full HD - www.music.lk

preview_player
Показать описание
Download Link :

Ada ape tatta gedara awilla adiya polawe gahala
mawetha orawala ahapu deta mata kata uttara nane

Main Artist - Funky Dirt
Music, Mixing, Mastering - Shenal Maddumage
Lyrics - Murshad Huvais
Video Director - Nishan B at A-Tune Pictures
Camera - Gayan Shanaka
Art Director - Chamila jw
Video Co.Director - Tharindu-A Wimalaweera

අද අපෙ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොලවෙ ගහලා
මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑනෙ.

MUSIC.LK - Unstoppable Music

Subscribe our youtube channel and keep updated :

Official Facebook Fan page :

Google + Page

Dailymotion :

Vimeo :

Metacafe :
Рекомендации по теме
Комментарии
Автор

Thank you වේවා කස්ටිය... 2021කේත් තාමත් දෙන ආදරේට අපිත් පට්ට ලව්... ❤️❤️❤️🤘

අයියෝ අම්මියෝ 😜

FunkyDirt_Official
Автор

**අද අපේ තාත්තා **සිංදුව දාල හරියටම අදට අවුරුදු 10යි 😍
Funky Dirt කියන නම හැමෝම දැනගන්න හේතු උන සිංදුව, අපිව හිතාගන්න බැරි තැනකට ගෙනාපු සිංදුව
අදටත් අපෙත් Favorite 😍
එකම වෙනස අපි දැන් ලොකූයි 😉
හැබැයි සිංදුව තාම තරුනයි 😍

එදා ඉදන් වචෙනකින් හරි අපි එක්ක හිටපු හැමෝටම ගොඩක් ආදරයි 😍🙏
1. අද අපේ තාත්තා
2. බස් එකේ
3. ඒක තමයි මේක
4. ඩොප්පි නකින්
5. කියා ගන්න බැරිවූ ප්‍ර්‍ර්මේ
6. ආකාශ වස්තුව
7. ටොයියෝ බයියෝ

FunkyDirt_Official
Автор

O/L වලට පාඩම් කරන දවස් වල ආපු සිංදුව.අවුරුදු 9කට පස්සෙත් තාම ආසයි දැන් අවුරුදු 25

dilshansuramya
Автор

දැන් Youtube තිබුනාට
ඒ කාලෙ චැනල් එක්ක මේ සිංදුව යනකම් බලන් හිටපු පරපුර කෝ 🙋🏾‍♂️❤️

bak
Автор

දැන් 2022 තාමත් ආසාවෙන් අහනවා. සුපිරි යි.

niroshadamayanthi
Автор

❤️හැම ඉස්කෝලේකම හැම පන්තියකම අන්තිම පේලි වල එක ඩෙස් එකකුය් කවකටු පෙට්ටියකුය් අන්තිම පේලියේ උන් නැටවෙන්නම පලපු සින්දුවක් තමය්❤️

චලෝ
Автор

2023 දී අහන අය ලයික් එකක් දාගෙන යන්..👍💖

dilshangamage
Автор

දෙයියනේ දෙයියනේ අවුරුදු 10 ක් ගිහින් සිංදුවට😱😳 මාරම ලස්සනයි ඒ කාලේ ආසාවෙන් බලපු සිංදුවක්💛❤️❤️ 2023 අහන අය කෝ ✨💗💝💗💝✨

Veneeshaofficial
Автор

අතීතෙට යනවා මේ සිංදුත් එක්ක.ආයේ ඒ කාලෙ එන්නෙ නෑ වගේම මේ වගේ සිංදුත් එන්නෙ නෑ😥❤️

dishani
Автор

මාට බය මෙක අප්පොචචාට පෙන්නුවොත් තව කනේ පාරක් කන්න වෙවිද කියලා!

gappiya
Автор

අද ඊයේ වාගේ.... ❤️ සුපිරි සෙට් 🔥 2021 anyone???

mudiyanse.
Автор

අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා
අඩිය පොලොවෙ ගහලා
මවෙත ඔරවලා අහපුදේට මට
කට උත්තර නෑනේ

කාතෙක්ක ද බොල තෝ බස් හෝලට් ගානේ
අත් අල්ලන් ඉන්නේ
බෝ ගහ හන්දියෙ හෝල්ට් එක ගාවයි
මං තොගෙ වැඩ දැක්කේ

ආ ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි
ඔබෙ ලේලිය වන්නේ
කියපු ගමන් කන හරහට පාරක්
තාත්තා මට ගැහුවේ

අයි අයි අයි උවයි අම්මියෝ
මෙන්න තාත්තා ගහනෝ
අයි අයි අයි උවයි අම්මියෝ
එලව එලව ගහනෝ
ගහනවෝ බනිනවෝ
එලව එලව තාත්තා ගහනෝ
ගහනවෝ - බනිනවෝ
එලව එලව තාත්තා ගහනෝ

ලව් එක මගෙ නැගලම යනකොට
දෛවයෙ සරදමදෝ
පැණි හල හල හිටි මම අප්පොච්චට ඇයි අසුවුනිදෝ
අපට මෙතරම් බාධාදෝ

එහෙනම් ඉදගෙන හිටගෙන
පෙරලි පෙරලි එලිවෙනකන් මල් කැඩුවා
අද ෆොන් එකවත් නෑ අපෙ අප්පොච්චා
පොලොවෙ ගහලා කැඩුවා
අද ෆොන් එකවත් නෑ අපෙ අප්පොච්චා
පොලොවෙ ගහලා කැඩුවා

රුම්බාරේ කාලේ උම්බලාවගේ නොවේ අපි
කාලකණ්නි වැඩ කෙරුවේ නෑ
කොහොමද ඒ කාලෙ තාත්තේ මේ වගෙ නෑනේ
ඉන්ටර්නෙට් ෆේස් බුක් තිබ්බෙ නෑ
(ඔහෙ හිටු)

අයි අයි අයි උවයි අම්මියෝ
මෙන්න තාත්තා ගහනෝ
අයි අයි අයි උවයි අම්මියෝ
එලව එලව ගහනෝ
ගහනවෝ බනිනවෝ
එලව එලව තාත්තා ගහනෝ
ගහනවෝ බනිනවෝ
එලව එලව තාත්තා

yara
Автор

මන් 3 වසර්‍රදි සිංදුවා ආවේ TV එකේ ඉස්සල්ලාම බැලුවේ කිසි තේරුමක් නෑ ඒ කාලේ ඒත් අනේ මන්දා මාරම ආස සිංදුවක් ඒ දවස් වලම Shop එක්කින් ගිහින් දාගත්තේ මේ visual එක❤️ අද ආයේ මතක් වෙලා අවුරුදු 9කට පස්සේ අහනවා ❤️

R.Rasanjana
Автор

අඩොහ් අවුරුදු 9ක්🙃. මන් 7/8 ඉන්න කාලෙද කොහෙද ආවෙ. ඒකාලෙනම් ඉතින් ට්‍රිප් ගියහම පට්ට ගහනව මේව♥️

akilakaveesha
Автор

අම්මෝ අවුරුදු ගානකට පස්සේ ආපහු අහනවා❤️🔥

isirasandeepa
Автор

අවුරුදු 8 ගෙවිලා හැමදාමත් හිතේ ඉන්නවා❤️❤️ ආදරෙයි හැමදාම ❤️❤️

shashipraboth
Автор

ඕනම කාලෙකට ඔරොත්තු දෙන සින්දු මෙව්ව 😁 මේ සින්දුව මුලින්ම අහද්දි මම 3 වසරේදී 😂❤

Sudda
Автор

මේ සිංදු එක්ක ගෙවුන අපේ පොඩි කාලේ මතක් වෙනවකොට හිතෙනවා ඒ කාලෙට ආය යන්න තිබ්බනම් කොච්චර ශෝක්ද කියලා 🥺🤍

janindukeshan
Автор

ඒකාලේ මේ සින්දුව අහන්න අපි TV ඒකේ යනකල්ම බලන් හිටියා🐱2021ත් TRENDING යන සින්දුවක් කියල කියන අය කෝ බලන්න😃😃

Itsch
Автор

2021/06/14 වෙනම ලෝකෙකට යනවා මේක අහද්දී...හැම අවුරුද්ද‍ෙම අහනවා මේක❤

lahirujayawardhana
welcome to shbcf.ru