Gaming Steering Wheel in Sri Lanka

preview_player
Показать описание
Gaming Steering Wheel for Computer PC PlayStation PS5 Price in in Sri Lanka - Sinhala Geek Show by Chanux Bro. Is a gaming steering wheel worth it? Why are gaming steering wheels so expensive? What games are compatible with steering wheel? Is Forza better with a steering wheel? pc racing wheel with clutch and shifter cheap logitech g29 logitech steering wheel steering wheel for pc logitech g920 with shifter logitech g920 with shifter and handbrake
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

අසාවෙන් බැලුවට ගන්න බැරුව ඉන්න අය මේ කොනට 😊

Chanullll
Автор

මම ඕක ගත්තා ඒත් පාවිච්චි කරන විදිය පොඩ්ඩක් අවුල් ගියා .ඔය ගානමයි මටත් ගියෙ මේ video එක ගොඩක් වැදගත් උනා . thank you chanux

Rashifan
Автор

මමත් අවුරුදු 15 ක් විතර ඕකෙ පරණම generation එකක එකක් පාවිච්චි කරනව logitec momo feedback racing wheel කියල vibration feedback එක ඇරෙන්නෙ අනික් ඔක්කොම තාම වැඩ.රේසින් ගේම්ස් ප්ලේ කරද්දි සුපිරිම experience එකක් ගන්න පුලුවං ගේම් එකේ.. Conering වලදි, drifting වලදි කීබෝඩ් ප්ලේයර්ස් ලට වඩා පට්ට වාසි❤️.. Clutch එකයි gear shifter එකයි නැති එක තමා එකම අවුල...ළඟදිම ඕකකට upgrade වෙන්නත් හිතං ඉන්නව❤️🔥

minidusathsara
Автор

අදවත් chanux bro ගෙන් හාර්ට් හම්බුනේ නැති අය මේ පැත්තට 👇👇👇

Malsha
Автор

ඇත්තටම ලස්සන විඩියෝ එකක්.. මං වගේ අලුත් යූ ටියුබර්ස්ලට ඉගෙනගන්න හුගක් දේවල් තියෙනවා කියලා හිතෙනෙවා මේ content කොලිටි එක දිහා බැලුවාම. සුබ පැතුම්!

SCRAPPYthevlogger
Автор

Forza horazin 4 තමා වගේම play කරන්න ආසම....🥺🥺🥺

rovinsandul
Автор

Mr. Chanux bro...this time u have done a great job by unboxing a gaming steering wheel...because it is a big dream of every digital racing cool if u can bring a video about setting up the whole racing simulator kit for a pc and a play station separately

just an idea

aminduumayanga
Автор

චනුක්ස් නේ
බ්‍රෝ නේ
වීඩියෝ නේ
පට්ට නේ
කොලිටි නේ
😍😍😍😍
😂😂😂😂
😋😋😋😋

songslyrics
Автор

ඔච්චර ගාණක් නම් වෙන්නේ නෑ. G923 එකක් 90, 000 - 100, 000ක් අතර යනවා. Shifter එකත් 15, 000කට විතර ගන්න පුලුවන්. ගන්න හිතාගෙන ඉන්නවා නම් market එකේ තැන් කිහිපයකින් බලලා හොඳට හොයලා බලලා ගන්න

Mayanna
Автор

අපි දකිනවා විතරයි ගන්න බැ දැකලා හරි සතුටු වේයන😩😥

thimashashehani
Автор

මේ දැන් youtube eke search kara kara හිටියේ oka gana eth දැන් තමා complete video ekak hambawune 🔥🔥🔥🔥🔥🔥

yohanmadusha
Автор

මේ වීඩියෝ එක නම් දානකන් බලන් හිටියේ චනුක්ස්...තෑන්ක්ස් ඇත්තටම මේ වීඩියෝ

prasadchandima
Автор

මගෙ ලග එකක් තියෙනවා.ඒක පුතගේ.ඒක වෙනම ආතල් එකක්.එකක්. Chanux bro ගෙන් දැකලා ගත්තේ.ගත්තේ. Thank you chanux bro

Rkhid
Автор

125000/- සාන්ත රියදුරු දෑතට දෙවි පිහිටයි 😀🙏

gamerplus
Автор

Chanux ge loku kama balannako kawadaawath eka comment ekakatawath heart ekak danne naa mathaka thiya ganna oya 1m subscribers hambawune api hinda kiyala

BillionaireThoughts
Автор

chanux bro oya niyamai hamadaama oya wage inna adarei man oyage chanel ekata marama asai adarey

aparnasomachandra
Автор

Chanux Bro වගේ හොද You Tube channel එකක් කරන්න ඉන්න මම වගේ Tech YouTubers ලා තවත් සිටීද ?

SasinduRanmith
Автор

I was waiting for this for a long time . Thanks chanux for this video

pushpajanakeesamarasena
Автор

මන් ඕක හෙට ගන්නවා ඒකයි අද චනුක්ස් අයියගෙ video එක බැලුවේ🥺❤️

swethasisi
Автор

අම්මෝ අන්තිමට කියපු එක😂😂😂😂..."මම tik tok එකෙත් මේ ගැන වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා"😂😂😂😂 ගැම්මක් තමා 😂😂😂😂😂

mithilakavee