Kiyaapan - Anushka Udana Ft. Chamath & Yasho | Wasthi Productions

preview_player
Показать описание
Kiyaapan (Official Music Video) | Wasthi Productions
Anushka Udana Ft. Chamath Sangeeth & Yashodha Adhikari


🎤 Artist - Anushka Udana
📝 Lyrics - Yashodha Adhikari
🎵 Music - Chamath Sangeeth

💃 Starring Dewmi Neranjana

🎥 Director/ Cinematographer - Hasitha Warnasooriya
👨🏻‍🎨 Editor/Colorist - Bawantha Gamage
🎨 VFX - Hirusha Pathirana

🎸 Guitar - Nifal Ibrahim
🎧 Mixing & Mastering - Chamath Sangeeth @ C Music

💡 PM - Mithun Siriwardana
📽️ 1st AC - Pulinda Kekulawala
🔦 Gaffer - Mahesh Gunaratna

💄 Makeup - Priyantha Disanayake
💇🏻‍♂️ Hair - Salon Looks - Maharagama

🖌️ Title Design - Pawan Warnasooriya

👨🏻‍💻 Digital Media Management - Prabodha Lakshan

🌟 Special Thanks :
Sony Electronics Sri Lanka,
CameraLK Team & Anushka Gunasinghe
Jude Bandara,
Chamika Karunarathne,
Pushpitha Nirmal,
C Music Team,
Wasthi Team,
Suyama Hewagama,
Sachintha Gamage,
Samahitha Hewagama,
Vibushi Senarathne
Roshan Indrajith

Shot on Sony BURANO & Sony FX3

📱 Ringtone
Dialog - 8713153253
Mobitel - 74764054
Hutch - 369351533
Airtel - 8880128374

Follow Anushka Udana

Follow Chamath Sangeeth

Follow Yashodha Adhikari

℗ 2024 Wasthi (PVT) Ltd.
© 2024 Wasthi (PVT) Ltd.

#AnushkaUdana #Kiyaapan #Wasthi
Рекомендации по теме
Комментарии
Автор


Lyrics:
නිවැරදි කළ නොහැකි නිසා මම
නිහඬව හැරුණා
නැතුවම බැහැ කියපු කෙනා නුඹ
මගහැර තිබුණා

මෙ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑද

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම

දුන්නු මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මාගේ තිබූ වැරදීම

හිත නිවා ගනු බැරි නියා
නුඹ ඇවිලුව ගිනි රස විඳිමි මා
තනි වෙලා හුරු නැති නිසා
මම නෙතු නොපියා රැය වරණවා

මෙ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑද

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම

දුන්නු මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මාගේ තිබූ වැරදීම

wasthi
Автор

හැම සින්දුවක්ම සුපිරියක් වෙන්න ගහන්න හැමෝටම බෑ 😌 හැබැයි අනුෂ්ක අයියට පුලුවන් ❤️💥

iroytofficial
Автор

මංම හදලා මටම වැදිලා ඉන්නේ... වචනෙකින් හරි Song එකට උදවු කරපු හැමෝටම Thank You!! #ChamathSangeeth #CMusic

CMusicSL
Автор

මෙතන තියෙන්නෙම මගේ කතාව. මම එයාට කොච්චර වටිනාකමක් දුන්නත් අන්තිමට එයා මවා දලා යන්න ගියා. මම තේරූම් කරලා දුන්නට වැඩක් නැහැ කියලා මටම හිතුන නිසා අවසානේ නිහඩව වෙලා පැත්තට වෙලා ඉන්නවා. මම හිතනවා මේ අත්දැකීම ගොඩක් අයට ලැබිලා ඇති කියල. ඉතින් ඒ අත්දැකීම් දුක වේදනාව අවසානයේ මේ සිංදුව අහලා අපි හැමෝම විදිනවා ඇති. සරලවම යන අයට යන්න දීලා යන දීහා සතුටින් බලන් ඉන්නවා. අනුෂ්කගේ චමාගේ යශෝගේ නෙක්ස්ට් ලෙවල් වැඩක්. ජයවේවා ආදරෙයි හැමෝටම ❤

chika___go
Автор

කෙළින් බැරි නං වට දහයක් ගිහින් හරි කමක් නෑ, තමන්ගේ ඩ්‍රීම් එක අචීව් කරන එකයි වැදගත්. ගායකයෙක් වෙන්න ගිහින් චැනල්වලින් රිජෙක්‍ට් වුණාම යූටියුබ' කෙනෙක් වෙලා, ඒ හරහා තමන්ගේ මියුසික් ඩ්‍රීම් එකට ගිය එක හරිම ඉන්ස්පයරිං, අනුෂ්ක. ලස්සන, ෆිල්මි සිංදුවක්. යශෝධා, චමත්, හසිත්, වැඩේ මරු!

ShenalGunasekera
Автор

ඒ වචන... කටහඬ.. මතක අවුස්සලා හදවත රිද්දනවා💔

Nawo
Автор

මන්දාරම් කතාව
මැරැනු හිතේ මුල් ටිකේ hit නොවී කල් යද්දී ලංකාවේ ම hit එකක් වේවි මේකත්

kaveeshanimsara
Автор

Heart Touching Nice Voice ❤❤ මේක මරු 🎉🎉

Welawa
Автор

ආදරේ විශ්වාස නොකරන ඒ කටහඩේ තියන ආදරණීය බව.... ආදරේ කිව්වත් හිනා යන අනුෂ්ක අයියා ගේ හඬ මෙච්චර ආදරණීය හැගීමක් දෙන්නේ කොහොමද කියාපන්

vihanmendis
Автор

සමහරුන්ට පේන්න බැරි ඒත් තවත් සමහරුන්ට මාරම චරිතයක් වෙන නිහතමානී දක්ශයෙක් " අනුෂ්ක " . හිනාව වගේම මිනිස්සුන්ගෙ හදවතටම කතා කරන්නත් පුලුවන් real වැඩ්ඩෙක් ❤

yushith.indeepa
Автор

මිනිස්සු කොච්චර බැන්නත් "අනුශ්ක උදාන" ඇත්තටම ටැලන්ට් එකක් තියන ආසම චරිතයක් ♥️ ජය වේවා වස්ති !!

tharindusampath
Автор

නිවැරැදි කල නොහැකි නිසා
මම නිහඩවම හැරුනා..!

Heart touching lyrics 🥺♥️

Leesha
Автор

" නැතුවම බැහැ කියපු කෙනා නුබ
මගහැර තිබුනා " I felt it ❤️

yakariz
Автор

"දුන්නු මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මාගේ තිබූ වැරදීම" i felt it ❤️😍🙂

snehawasundara
Автор

හිත රිදුණට පස්සේ අහන්න ඉතුරු වුණු, ඒත් අහන්න බැරි වුණු ගොඩක් දේවල් හිත රිදුණු ගොඩක් අය වෙනුවෙන් මේ විදියට අහන්න හිතුවා... ඉතින් “කියාපන්”.... 💖
වචනවලට ආදරේ වුණාට පින්🙏🏻

යශෝ

Yasho_Writes
Автор

"නැතුවම බැහැ කියපු කෙනා නුඹ මගහැර තිබුණා...! " I Felt It 💔

NimeshiPrarthana
Автор

ආදරේ විශ්වාස නොකරන ඒ කටහඩේ තියන ආදරණීය බව.... 🥺🥺🥺 ආදරේ කිව්වත් හිනා යන අනුෂ්ක අයියා ගේ හඬ මෙච්චර ආදරණීය හැගීමක් දෙන්නේ කොහොමද ❤ කියාපන් 🥺❤

Saaraa
Автор

lyrics 😍

නිවැරදි කළ නොහැකි නිසා මම
නිහඩව හැරුනා
නැතුවම බැහැ කියපු කෙනා නුබ
මගහැර තිබුනා

මේ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑද

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම
දුන්නූ මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මගේ තිබු වැරදීම

හිත නිවාගනු බැරි නියා
නුබ ඇවිලුව ගිනි රස විදිමි මා
තනිවෙලා හුරු නැති නිසා
මම නෙතු නොපියා රැය වරනවා

මේ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑදෑ

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම
දුන්නූ මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මගේ තිබු වැරදීම //

shehanweerathunga
Автор

ආදරේ විශ්වාස නොකරන මනුස්සයෙක් අපිව මෙච්චර ෆීල් කරන එක මාරම එකක් ❤️❤️ ආදරෙයි අනුෂ්ක උදාන අයියා❤️❤️❤️

travelwithfamily
Автор

"මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම"....❤️🥺 felt it..

MaduRupasingha
visit shbcf.ru