Purple Range Nonstop - Polonnaruwa | FM Derana Attack Show

preview_player
Показать описание
Purple Range Nonstop - Polonnaruwa | FM Derana Attack Show

Рекомендации по теме
Комментарии
Автор

දැන් ගහන band වලට වැඩිය මට නම් උඹල නියමයි නදීක අයියේ

coolmusic
Автор

ඒක නම් වෙනමම ලෙවල් එක්ක් රුහුනු රට අභිමානය පර්පල් රේන්ජ්...සියලු දෙනාට කද සුරිදු පිහිටයි ජයෙන් ජයම වේවා!🥁🎺👏❤️

kalharadissanayake
Автор

නීල් අයියගෙ හඬට ලයාන්විත හඩ පර්පල් රේන්ජ් නදීක අයියා

giharahiththatiyage
Автор

2023 Th අහනව තව අවුරුද්ද 20ක් ගියත් අහනවා පර්පල් රේන්ජ්...හදවතටම ගහනවා ආදරෙයි...💖💖💖❤️❤️❤️..

dularahansaka
Автор

අදටත් නිතරම අහන නස්ටොප් එකක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

giharahiththatiyage
Автор

අම්මෝ 2021ත් අහනෝ ඒ තරමට සුපිරියි ගැම්මක් තමයි මයික් එක කණවා ❤❤❤

kavindunethsara
Автор

ගැලපීම නිවැරැදි කල ගහන නොම්මරය සදාකාලිකයි කියන්නේ නිකන් නෙවෙයි සිරාවටම 2024 අහනවා ❤

tharushaweheragoda
Автор

කවුරු මොන බෑන්ඩ් හැදුවත් මේකට ගහන්න එකක් නෑ purple reng ❤❤❤

SupunJayasinghe-uosb
Автор

Ekanm denawa supiriyata neel aiyyat golu tamaii ❤️❤️

tharindumadushanka
Автор

සන්ෆ්ලවර් නීල් මහත්මයාගේ ගීතවලට ආදරෙයි එකෙන්ම❤️

bolabroofficial
Автор

නදීක අයියා ඇතුළු සැම දෙනාටම දිගු ගමනක් යාමට උණූසුම් සුභ පැතුම්

nermenasd
Автор

ආයේ show එකක් කවදා බලන්න වෙයිද දන්නෙ නෑ 😪🤧

shaveen
Автор

කොහොම උනත් පර්පල් රේන්ජ් ලගේ මේ ගැම්ම වෙන කොහෙන් ගන්නද෴..

dularahansaka
Автор

‌කවුරු මොන සිංදුව ගැහුවත් ඒක හිට් වෙල එන්නෙ පර්පල් රේන්ජ්ලගෙන් විතරයි..ඒව මුලින්ම කරලියට ගේන්නෙත් පර්පල් රේන්ජ් ඉතාලියේ තනිවුණා සිංදුව..මුලින්ම ගැහුවෙ පර්පල් රේන්ජ්..ඇහුනෙ දෙරණෙන්...ඔය සිංදුව කරලියට ගේනාවෙ පර්පල් රේන්ජ් තමයි...

slclassicmusic
Автор

"නියමයී නදීක අයියේ" සුපිරී දෙන එක දෙනවා රිදෙන්න...❤️❤️❤️

awishkamaduwantha
Автор

සුපිරී නදීක අයියා එල we love you නදීක අයියා and purple range

kulitha
Автор

හඩන්නට එපා
දැන් මේවා නෑ කියා
ආදරෙයි පර්පල් රෙන්ජ්

gayanzoysa
Автор

Super perple range...my favourite....❤💖

wajirakumari
Автор

ඉංදු උබ ස්ටෙජ් එකේ නිකන් උන්නත් ඇති බන් බලපන් ගැම්ම...අයෙ එව්වා එන්නේ නෑ😢

nrcharaboy
Автор

"දෙන එක දෙනවා රිදෙන්න අයේ" ආදරේයී💖💖💖

avishkamaduwantha
join shbcf.ru