Obage Ruwa Magemai | Rangana Thala Mawa | Falan Andrea | Coke RED | @SriLankaRupavahinitv

preview_player
Показать описание
#RooTunes #RupavahiniMusic #Rupavahini
ඔබගේ රුව මාගේමයි / රඟන තාල මවා / දොර ඇරපන් ආයා - ෆැලන් ඇන්ඩ්‍රීයා

© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.

Рекомендации по теме
Комментарии
Автор

මාර වැඩේ 10 සැරයක් විතර බැලුවා..ඒත් එපා වෙන්නෙ නෑ 😍
ෆැලන් අක්කිටයි බෑන්ඩ් එකටයි සුභ පතනවා ❤

heshaniperera
Автор

දෙරණ නාලිකාවෙන් බිහි උන තරුවක් ජාතික නාලිකාවෙ හා ස්වර්ණවාහිනෙයේ ඉන්නවා ෆැලන් නංගි ඔයා මේ ෆැල්ට් ෆෝම් එක දිනලා ඉවරයි
💙💙💙

anushkaranasinghe
Автор

මෙයාට ඕනම ගායන ශෛලියක් ඔට්ටුයි. පට්ටම වොයිස් එකක්..හැකියාවක් 🔥
ආඩම්බරයි ඉතින් ❤😍 ජාත්‍යන්තරයට යන්න ඕනේ මේවගෙ අය 💯

rajapaksha
Автор

ඒ සද්දේටම ගැලපෙන මේ කාලෙයේ වෙනස්ම ගමනක් නය ගායිකාව ෆැලන් නියමයි ජයවේවා

shihanpriyamal
Автор

ඇත්තටම මරු. ෆැලන්ගෙ වොයිස් එක මොනතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍🌟

lasindu
Автор

ඔයා හිටපු තරඟයෙ ගායනා කල ගීත සියල්ල ඊයෙ ඉඳන්ම අහනවා.හොඳ දක්ෂයෙක්. හඬ වගේම රුවෙන්ද සපිරි තරුවක්. අනාගතය යහපත් වේවා බුදු සරණයි 🙌

manojgajasinghe
Автор

අපේ මනස, නලවන්න,සනසන්න,හැඩකරන්න දිවියලෝකෙන් ආපු සංගීත කන්ඩායමක්ද ඔයාල

-vidaneralavrbcproduction
Автор

මේක නම් පිස්සුවක් බං ❤❤💥 සිය පාරක් විතර බැලුවා ❤😘😘

kasunmanujaya
Автор

කොච්චර බැලුවත් ඇතිවෙන්නෑ 😃
ඩ්‍රීම් ස්ටාර් කාලේ ඉඳන්ම ආසම හඬ..ෆැලන් ❤
සරිත්, සුරිත් ❤❤

nishaniranasinghe
Автор

ඇත්තටම නියමයි 😍 මුල් ගීතය ගයද්දි DDS ෆිනාලේ මතක් වුනා. එදා දවසෙ ජය ගීතය 😊🙈

shaliniamaratunga
Автор

සැබෑ දක්ෂයෙක්. තරඟය තුළත් පැරණි ගීත වලට ඉතා හොඳ සාධාරණයක් ඉටුකරා 🔥👏

parakumsenadheera
Автор

ෆැලන් ඇන්ඩ්‍රියා සැබෑම දක්ෂ ගායිකාවක් ❤ ෆයිනල් එකේ ඔබගෙ හදමාගෙමයි නැවතත් ගිහිල්ලා ඇහුවා. තවමත් ආසවෙන් අහන ගීතයක්

නදීෂාවීරසිංහ
Автор

අම්මපා මේ කෙල්ලට බැන්නද මඩ

එවුංට ගහලා මේවා පෙන්නන්ඩ ඕනි❤❤❤

fdo
Автор

දෙරණ බිහිකල සුපිරි තරුව.Next කොරීන් අල්මේදා. සුපිරි තරුවක් වෙන්න සිංදුව ශෘතියටම කියන එක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ කියලා තේරෙන්න ඕනා දෙරණ ඩ්‍රීම් ස්ටාර් තීරණය වැරදියි කියපු අයට

nadeejafernando
Автор

බයිලා, ඉන්දියානු ශාස්ත්‍රීය ආරයත්, වෙස්ටන් ඇතුළු විව්ධ ගායනා ශෛලින් වලින් දක්ෂත පෙන්වන සැබෑම දක්ෂයෙක්. බොහොම නිහතමානි චරිතයක් ❤

malithisamarasinghe
Автор

රඟන තාල 🔥 සම්පූර්ණයෙන් අහන්න තිබ්බනම් 😊

dilshanwelgama
Автор

හම්මා මරු 😍😍😍
ෆැලන් වේදිකාවෙ ඉන්නවනම් ගින්දර 🔥

prabhath
Автор

ඇගට දැනෙන සින්දු තුනක් . හරිම ලස්සනයි අක්කි . සුබ ගමන්

wasanatharangani
Автор

ෆැලන් ඉන්නවනම් ගින්දර වගේ තමයි 🔥 බෑන්ඩ් එකත් සුපිරි 🔥

sandaruhewage
Автор

මොන ශෛලියෙන් ගැයුවත් රහට ගයනවා 😍👏👏නියම දක්ෂයෙක් 🔥

AshenLakshitha