7 Habits Of Highly Effective People Book Summary In Sinhala

preview_player
Показать описание
7 Habits Of Highly Effective People Book Summary In Sinhala
To download Shopbook app,
Android
Apple

Simplebooks short clips channel

Visit our Website for more info:-
Simplebooks Facebook:-
Simplebooks LinkedIn:-
Simplebooks Instagram
Simplebooks Tik Tok

0:00 Intro
1:48 Habit 1
4:45 Habit 2
6:04 Habit 3
7:47 Habit 4
9:40 Habit 5
10:59 Habit 6
13:50 Habit 7
15:23 Summary
Рекомендации по теме
Комментарии
Автор

ඔබ දැනුම ධනය කරගත් මිනිසෙක් Brother ! ♥️

Kaviyarox
Автор

තමන්ගේම හීන පස්සේ හඹා යන ඒ වෙනුවෙන් වැඩකරන හැමෝම බැලිය යුතු වීඩියෝවක්.

universityclub
Автор

1. Be proactive -Freedom to choose
Taking responsibility
Focus on internal influences
2.Begin with end goal in mind.
3. Put first things first.
4.Think win/win
5.Seek first to understand, then to be understood.
6.Synergise
7.Sharpen the saw

kankanamge
Автор

පුලුවන් නම් අයියේ සතියකට පොත් 3ක් වත් දාන්නකෝ, හරිම අාසාවෙන් බලන්නේ 😍, ගොඩක් දේවල් ඉගෙන ගන්නවා

imeshmanuja
Автор

Brother... වර්තමානයේ youtubersla අතරේ ඉන්න බුද්ධිමත් මනුස්සෙයෙක්❤️

Akila
Автор

අවශ්‍ය සියලු කරුණු සටහන් කර ගත්තා ! ❤️
බොහොම ස්තුතියි සහෝදරයා ! ❤️❤️

oneminutereverberation
Автор

ගොඩක් වටින channel එකක්.අද කාලේ පුහු දේවල් ජනප්‍රිය කරන අය අතරේ ඔබ නියම පෞරුෂයක් තියෙන කෙනෙක්.ස්තූතියි ගොඩක් !තවත් මේ වගේ පොත් ගේන්න.How to stop worrying and start living පොතත් review කරන්න .

happydreams
Автор

මේක නම් මාරම චැනල් එකක්... ගොඩක් වටිනවා මගේ හිතේ තියෙනවා වෙනස් විදියේ වැඩක් කරන්න.... උදව් කරන්න පුලුවන්ද.... කෘෂිකර්මික දැනුම ගොවීන්ට සිසුන්ට ගෙනියන youtube channel එකක් කරන්න....

inokapriyadashani
Автор

අපිට හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙලා මේ වගේ දේවල් නිසා. ඔයා ට ගොඩක් පින්, ගොඩක් ස්තුතියි.

kindletters
Автор

කවදාවත් ඉස්කෝල වල මේ දේවල් උගන්නන්නෙ නෑ. Thank you so much. Well done. superb 👍👍🔥🔥🙌🙌

kszhh
Автор

ගොඩක් හොඳ පොතක්... මගේ වෙලාවට මේ පොත මම Thankyou @SimpalBook

Chirana_dulnada
Автор

A book that changed my way of looking into problems.

rh
Автор

ගොඩාක් ස්තූතියි. මගේ ජීවිතේට ගොඩාක් වැදගත් දේවල් ලැබුනා ❤ ඔයා නියම legend කෙනෙක්

UwU_TianYu
Автор

Comment no 1 💜
Self decipline ගැන පොතක් ආශ්‍රයෙන් වීඩියෝ එකක් කරන්නකො 🙏💙☺️

shehanimalshika
Автор

Aiya... This is the first book that I've read as a self development book. It has become the Bible of myself. I love this book as for myself. I'm so happy that you've done a video about it ❤👌

ashannwickie
Автор

@simplebooks, I truly appreciate your effort to make this much valuable content . Cheers brother!

lokith__
Автор

Thanks for this one. I love this book.
Num 1

ayeshmanthahettiarachchi
Автор

1. Thinking fast and slow
Great review ❤️

malirathnayaka
Автор

ගොඩක් වටිනවා
Thank you
තෙරුවන් සරණයි

tharakamalli
Автор

මෙ වගෙ වීඩියෝ එකක් ඔනිම වෙලා තිබ්බෙ. තෑන්ක්ස් අයියා

isharamaduranga