RedMagic 7 Most Powerful Gaming Phone in Sri Lanka

preview_player
Показать описание
RedMagic 7 Most Powerful Gaming Phone in Sri Lanka - Sinhala Geek Show by Chanux Bro.
..
..
Рекомендации по теме
Комментарии
Автор

අපිටනම් සල්ලි නෑ ඕව ගන්න..🔥නමුත් ඉතින් ඔයාගේ වීඩීයෝ නම් බලනවා..Chanux Bro ❤️👑

SadewLK
Автор

ROG... My favorite brand... But I have a Nokia C1 with 1GB RAM. But I like my Nokia phone cause it's a gift from my dad...♥️

r.y.w.studios
Автор

ඒ phone එකේ අනිත් ඔක්කොම හොදයි ඒත් charging port එක තියන තැන ටිකක් අතට අමාරුයි වගේ ROG phones වල වගේ පහළින් port ටික තිබ්බනං තවත් නියමයි.

charithpriyatharshana
Автор

phone එකේ අනිත් ඔක්කොම හොදයි ඒත් charging port එක තියන තැන ටිකක් අතට අමාරුයි වගේ ROG phones වල වගේ පහළින් port ටික තිබ්බනං තවත් නියමයි

luckylucky
Автор

apita ithin salli na .videos nm aniwa balanawa knowledge ekata hoda nisa.😍❤ supperb aiye

slgameplay
Автор

Wow, ඒ phone එකනම් මාරයි...🤩 Redmagic 7 🔥
මේවගේ High Performance තියන Phones ගැන වීඩියෝ ගේන අපේ Chanux අයියට Thanks

ThasanTech
Автор

ගන්න දවසක secound hand නැතුව Brand New ම Unbox කරලා ගන්න තිබ්බොත් නම් ලොකුදෙයක් ❤️❤️

hashanchinthaka
Автор

Magenam ram eka 3 game ekak asawatawath gahanna baha awrudu ganaka idala phone ekak ganna innawa eth thama bari una arthika prashna nisa e nisa e hineth athariya thanks chanux aiye hitha piruna phone eke video ekata❤️

dumindulakshan
Автор

Gaming phones use karana aya oyala hithana vidiyt hodama ganing phone එක මොකද්ද කියල recommend කරන්නකො . COD Mobile වගේ play කරන්න❤

lakshithavimukthi
Автор

මගෙ pc එකෙත් තියෙන්නෙ ත් 4 GB😞 ram එකක් ... red magic phone එක ගැම්මක් තමා ... නියමයි chanux අයියෙ

pctech
Автор

Danne nati ayata, snapdragon 8gen 1 processor eka powerful graphics side eken. Eth eka heat wenwa godk, e nisa 8 gen 1 ekata hodtama galapena 4n eka tmi meka. Proformance constant

Dangerous-Boy
Автор

Chanux bro mage computer ekata window 10 eka buvanna ram eka kochchara onida

wimukthianuhas
Автор

It would be much appreciated if you do a UPS comparison video. This could be very useful for our fellow mates in the IT industry. Hope you see this comment Chanux. Comment readers please upvote(like) this comment if you think this is useful.

jazfernando
Автор

Wowww නියම gaming phone එක
Gaming නම් මෙන්න phone
Thanks chanux අයියෙ video එකකට
දිගටම කරගෙන යමු
👍👍👍👍👍👍👍👍👍
😁😁😁😁😁😁😁😁😁

TRAVELINGVLOGSBYJANIRU
Автор

Chunux Ayiyee ඉලෝන් මාක්සගේ අලුතින් එන්න තියෙන ටෙස්ලා පෝන් එක ගැන වීඩිඕ එකල් ඔනිඔ

kavinda.
Автор

අම්මෝ අද නම් කියල වැඩක් නැ.සුපිරියි🧡🧡🧡ෆෝන් එක වගේම ගින්දර වගේ වීඩියෝ එකක්📸🤗⚡⚡⚡

RuvinPro
Автор

❤️❤️ නියමයි CHANUX අයියේ ❤️❤️
❤️❤️ සුපිරි PHONE එකක් ❤️❤️
❤️❤️ THANK YOU SOO MUCH ❤️❤️

slmusic
Автор

What is the biggest battery phone u have used ??

sumudusaputhanthri
Автор

Giveaway එකක් කරන්න පුලුවන් නම් චනුක්ස්... මේ දවස්වල කොල්ලොන්ට අමාරු කාලයක්.... පුලුවන් නම් ලොකු ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

KalumSanjayaOfficial
Автор

Chanux ❤අයියා ගේ මේ anbox video ඒක 15:49 එත් මට මේක බලන්න 30:00 ගියා.. A10s එකක් තියන් මේ Gaming 4n එකට ආස කරන මං වගේ තවත් අය සිටීද...?

r.phasithahashan