Boys Over Flowers Sinhala Songs Playlist OST

preview_player
Показать описание
Hello boys over flowers Fans ♥️.... welcome to my youtube channel 😍
#shavinkisenanayaka

My New cover song 👇🥰
...................................................
Ra sihinayak wage cover version
.......................................................

00:00- ra sihinayak wage song
03:06- Ma samagin song
06:52- Sonduru dawasaka song
11:09- sendewe kumari
14:23- Lan wenna kiyadi

1.Ra sihinayak wage
2.Ma samagin
3.Nube eka heeneka
4.Sonduru dawasaka
5.Lan wenna kiyadi

Boys over flowers sinhala songs

#bof
#Boysoverflowers

korean dramas songs telicast in srilanka
👇

Рекомендации по теме
Комментарии
Автор

I really hope you enjoy this playlist.♥️ BOF fans....♥️

My New cover song 👇🥰

shavicovers
Автор

2024 අහනවා 😊❤ අනේ කාලය යනවා තේරෙන්නෑ මේක ගිහින් ඉවර වෙලාම කොච්චර කල්ද ඒත් ඒ දවස් ඒ වචන තාමත් ඇහෙනවා වගේ ඇත්තමයි හිතට දැනුන කතාවක් 😊❤ song අහද්දී ඒ මතක ❤😊මතක් වෙනවා ❤😊

rasikasewwandi
Автор

2024 තාමත් අහනවා.. හදවතටම වැදුනු එකම කතාව.අදටත් ඒ සින්දු අහපුවහම වෙනම ලෝකෙකට යනවා❤❤❤

asanthiharshika
Автор

මේ සින්දු අහනකොට අදටත් හිතට මොකක්දෝ හැගීමක් දැනෙනවා....😘😍😍😍

sandunikakumari
Автор

පිස්සුවක් ඒ කාලේ...ලස්සනම ආදර කතාවක්...💖 2023 ත් අහනවා ඉතිම්🥺

TM
Автор

හේතුවක් නැතුවම ඇස් දෙකට කඳුලු පිරෙනවා 🥺
පපුව හිරකරනවා වගේ අමුතුම එකක් ඇඟ පුරාම
අනේ ඒ අතීතෙට යන්න තිබ්බනම් 💔🥺
සිංදු සේරම එකපාර අහන්නත් බෑ...ඇඬෙන එක නවත්තගන්න බැරි වෙන බව දන්න හින්දා...
ජීවිතේ ලස්සනම කාලයක් ඒ ❤️🥺

ashenudula
Автор

Drama එක බලල කොච්චර කාලයක් ගියත් අහන්න හිතෙන් සිංදු ටික. ගොඩක් ලස්සනයි❤️❤️❤️❤️👍

prasangikalakmali
Автор

Boys over flower මට පිස්සුවක් උන කතාවක්. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ආයෙත් යනවනම් අනිවාර්යයෙන් බලනවා

thejaniganegoda
Автор

8 ඉද්දි ගියේ....තාමත් ආසම කතාව...කොරියන්, චීන කතා කොච්චර බැලුවත් ආසම එක මේක💗 මේ සින්දු ඇහෙද්දි අමුතුම හැඟීමක් දැනෙන්නෙ

Thas_mila
Автор

අදටත් සින්දුවල වචන ඉබේම කියවෙන අපේ හදවතේ හැමදාම තියෙන කතාව ♡ කොයි තරම් අලුත් කතා ආවත් හැමදාම Old is gold තමා 🤍

itz.sanulika
Автор

මේ කතාව 5 වෙනි වතාවට ත් බලන තරම් මාව වශී කරා.ඇත්තටම ඒක මාර ලස්සන හිතා ගන්න බැරි ආදර කතාවක්

lakshminisandamali
Автор

අනේ... ඇහෙද්දිත් ඇඩෙන්න එනවා... ආය 100 පාරක් ගියත් බලන්න
පුලුවන් .... මාරම ලස්ස්න කතාවක්.... සිංදු ඇහෙද්දි 😍 wow... i love it ...

Sheha.raa
Автор

0:00 රෑ සිහිනයක් වාගේ
3:06 මා සමගින්
6:52 සොදුරු දවසක
11:09 ඔබ මා තුරුලේ
14:26 ලං වෙන්න කියා දී

dekkudeku
Автор

ගුජුම්පියො, ජැන්දියා ❤️❤️ ජීහු අයියා, ඊ ජන්ග් අයියා, ගායල් ❤️❤️සොයුන් බින්...💜💜💜💜💜🤗🤗🤗මෙයාලා හැමදාම මතකයි..හැමොටම... that's nice k drama.. very nice 👌👍👍

rekha
Автор

5 වසරේ ශිශ්ශත්තේ ලියනකොට බලපු කතාව
🙂🖐
සිංදු ටිකට තාම අසයි 😘🥱❤️

kokilakohombange
Автор

මේ songs ටික night එකට එලියෙ බැල්කනි එකේ ඉදලා අහද්දි 🥺✨ ඒ feeling එක නිකන් මේක shoot කරන කාලෙට ගියා වගේ ✨🥺 මට කියාගන්න බැරි තරම් feeling ගොඩක් දැනෙනවා 🥺✨🧚‍♀️🤍කොච්චර කොරියන් කතා බැලුවත් කවදාවත් මේකට මගෙ හිතේ තියෙන තැන නැති වෙන්නෙ නෑ 🥺✨😟🏩

namjoonkim
Автор

මගේ එකම පිස්සුව❤❤ මම කොරියන් වලට කැමති උනේ BOYS OVER FLOWERS හින්දා ❤❤❤❤

yesandiomaya
Автор

මේකනම් පිස්සුවක් .මන් 9 වසරේ ඉද්දිද කොහෙද ගියේ .දැන් අවුරුදු 8කටත් කිට්ටුයි .ඒත් තාම සින්දු පාඩම්.මේකට මන් පිස්සු වැටුන තරම් . මේ F4 ලට සම වෙන්න වෙන කාටවත් බෑ .මේක තරම් වෙන එහෙකට හිත යන්නෙත් නැහැ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍ආයේ ගියොත් ආයෙත් බලනවා ❤❤❤❤❤

hashanrashmika
Автор

මේ drama එක පොඩි කාලෙ දි බැලුවේ ඒ කාලේ හරිම නිදහස්, හරිම ලස්සන කාලයක්
සිංහලට හඬකවපු movies, tv series, cartoon එක්ක අපේ පොඩිකාලේ ගොඩාක් ලස්සන වුනා 🥺🥺♥

Indeewari_K
Автор

මේ drama එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් 🙂 පවුලේ ඔක්කොම එක්ක බලපු ආදරනියම කතාව 🤗 ගුජුන්පියොගෙයි ගුම්ජැන්දිගෙයි ආදර කතාව තමා ලස්සනම 🙂♥️ මෙක නම් පිස්සුවක් 😘 මාව කොරියන් පිස්සියක් කරපු එකම කතාව 🙂 කොච්චර කොරියන් කතා බැලුවත් එපා වෙන්නෙ නැති ආදරනිය කතාවක් 😪 මේ සිංදු ටික ඇහෙද්දි අමුතුම felling එකක් දැනෙනවා 🙂🖤 ආදරය, සහොදරත්වය, යාලුකම, දුප්පත් පොසත් කම වගේ ගොඩාක් දෙවල් මේ කතාවෙන් කියනවා 😊 ඇත්තටම මේ පිස්සුව දැන්නම් නවත්තගන්න අමාරුයි 😪🖤 හැමදාමත් ආදරෙයි මේ කතාවට ඒ වගෙම මේ සිංදු ටිකට 🙂🖤😘

dilrukshidesilva