e Sports Explained in Sinhala

preview_player
Показать описание
ලොව වේගයෙන්ම දියුණු වන වැඩියෙන්ම මුදල් උපයන පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය ගැන අද කතා කරමු Esports (also known as electronic sports, e-sports, or eSports) is a form of sport competition using video games. Esports often takes the form of organized, multiplayer video game competitions, particularly between professional players, individually or as teams. esports sri lanka 2020 esports sri lanka pubg maximum esports esports games esports tournaments sri lanka pubg tournament sri lanka sri lanka esports teams sri lankan gaming clans. Sinhala Geek Show by Chanux Bro.
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
..
Рекомендации по теме
Комментарии
Автор

E Sports ගැන ලංකාවේ අම්මලාට තාත්තලට කියලා දෙන්න ඕනී ඒයාලා ගේම් ගැන හිතන් ඉන්නේ වැරදි විදිහට 😢😕

tdff
Автор

ස්වර්නවාහිනියෙ...උන්ටම මේක වැදියන්...💪...😎

sanjeewadhoom
Автор

හරි සතුටුයි මේවා දකිද්දි නම්. ඒ වගේම මේවා බලලා එකපාරක් හරි හූල්ලලා ගෙදර අකමැත්ත නිසා තමන්ගේ වෘත්තිය විදිහට වෙන දෙයක් තෝරගත්ත හිතින් දුක් වෙන අයත් ඇති. 😓💔

මොනවා උනත් සතුටුයි මේ උත්සහයට අපේ පරම්පරාවෙන් පස්සෙ පරම්පාරවට හරි මේ අවස්ථාව උදාවේවි. 🙂❤️

chamathnimsara
Автор

ලංකාවෙ කෙනෙක් ට කොහොමද මේ කර්මාන්තය ඇතුලට එන්න පාරවල් විස්තර කරොත් තවත් සුපිරි

sajithwithanage
Автор

ලංකාවෙ කොල්ලොත් කවද හරි International Event එකක් දිනල අපේ රටේ නම තියයි. 🎮❤🇱🇰💪

slcybergames
Автор

Happy to see a replay from, Sri Lankan tech legend, Chanux bro...☺☺☺

ItzCharacter
Автор

Meka අම්මලා thaththalata therenna ne bn 😥. Meken රුපියල් කෝටි ගනන් හොයන්න පුලුවන්.thank you bro. දැනුවත් කරාට 🙏

danula
Автор

අම්මලාට මේවා කිව්වට අහන්නෑ.
ආදී කාලේ විදිහටමඉ හිතන්නේ😑

pukmantha
Автор

මේ වීඩියෝ එක අම්මල තාත්තලාට පෙන්නන්න ගිහිල්ලා කුණුහරප අහ ගත්ත කට්ටිය like කරන්න

pamudajayathilaka
Автор

Oh wow 🤩 ඊයේ request කලා විතරයි ❤️🔥 best mcn best ❤️🔥

Devilmaliya
Автор

#1 ON TRENDING FOR GAMING. FT CHNUX AIYE😍💓

MovibTv
Автор

ඉතා හොඳ අදහස් ගොන්නක් E-Sports පිළිබඳව.. මමත් පෞද්ගලිකව cricket tournament play කරන කෙනෙක්. ඇත්ත. Chanux අයියා කිව්වා වගේම ඒවා play කරද්දී තාත්වික අන්දමින් රසාස්වාදයට අනුව game එක play කරන්න පුලුවන්. ස්තූතියි මේ පිළිබඳව video එකක් කිරීම සම්බන්ධව..

shashikahettiarachchi
Автор

SLT එකෙන් කරන ලංකාවෙ E-sport තියෙනව ඒක ගැනත් කියන්න ඒ game play කරල ලංකාවෙන් ඉස්සරහට යන්න පුලුවන්, ලංකාවෙත් ඒවගේ players ල ඉන්නව නෙ international ගිය

DeemonStar
Автор

අපේ අම්මලා එක්ක e-sports කරන්න ගියොත් එක්කො phone එක ජනේලෙන් එළියේ නැත්තන් බිම තියේයි...😂😂
3 වෙනි ලෝකෙ රටක ජීවත් වෙන අපි වගේ අයට මොන e-sports da ? (දෙමාපියන් එක්ක ) 🥺

deelakahettiarachchi
Автор

Mekane chanux bro apita gaming setup gannath ba eth me igenimak nisa api ekatama hira wela . Kochchara igenimata hira unath gaming side ekata thama kamathi. puluwan nam lankawe gaming side ekata yannaa puluwan widiya kiyala denawa nam godak thanz chanux bro .. 😊😊

slgameclub
Автор

අපේ රටෙත් සෑහෙන්න වැඩ්ඩො ඉන්නවා..එයාලට සපෝට් එකක් විදිහට හොද කනෙක්ෂන් එකක් තමයි ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ..බලමු ඉස්සරහට ඒක හරි යයිද කියල 💪💪💪💪❤️❤️❤️

ravindudeshan
Автор

මේක ගැන හොය හොය හිටියේ Tnx අයියේ පැහැදිලිව අපිට කියලා දුන්නට 💖🍃

kaiyasjourney
Автор

අම්මටයි තාත්තටයි මග‌ෙ හීන‌ෙ ගැන කියන්න හ‌ොදම අවස්තාවක් ....thank C'bro

BubuTts
Автор

Live stream ගැන කිව්වෙ නෑනේ..
ගොඩක් Professional Gamersලා මුදල් හොයන්නෙ live stream කරලා..🔥

hirushapramuditha
Автор

ලංකාවේ අය කොහොමද මේ වගේ gameing tournament 1කට යන්න කොහොමද සුදානම් වෙන්නේ?, ලංකාවේ තියෙන game groups
මොනවා ද?, ලංකාවේ ඉන්න අය international gameing tournament වලට සහභාගී වෙනවා ද? කොහොමද professional gamer කෙනෙක් වෙන්නේ? මේ දේවල් සම්බන්ද ව ඉදිරි වීඩියෝ වලින් කතා කරන්න chanux මල්ලි

athdakimsinhalen